ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    Machan Pulsar 150 ekata danna honda head light eka mokakda? tiyana ea eliya madi original eka nam newei den tiyenne. Japan ekak danna berida?

    tawa deyak dena ganna oni bike ke tyres kochchara milage ekak duwanna puluwanda original tyres tama tiyenne. issraha eka nam sehenna geweila tiyanne 33K +.

    :oo: පොඩ්ඩක් බයික් පාට්ස් කඩේකට ඔලුව දාලා බලපන්..... ගොඩක්ම එලිය වැඩි ඒවාට යන්නත් එපා..... මගේ රිෆ්ලෙක්ටර් එක උණු වෙලා ගියා HID එකේ සැරට..... :dull:

    Tyres ඉතින් ගානට හුලං එහෙම සති දෙකකට සැරයක්වත් චෙක් කරනවා නම් කාලයක් දුවන්න පුලුවන්...... මගෙත් දැන් 30ක් විතර දුවලා පස්ස ටයර් එක ටිකක් ගෙවිලා තියෙන්නෙ..... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මචන්ලා හරියට පැහැදිලි කරපල්ලකෝ..කව්රුහරි..එකෙක්..මම නම් බය්සිකල් ගැන වැඩිය දන්නේ නැහැ..!!
    මගේ පල්සර් 135 තියෙනේ.මේ ලගකදී timing chain එක මාරු කරන්න ගැලෙවුව.එදා ඉදන් බයික් එක යද්දී ටිකක් දුර ගිහින් ස්ලෝව් කරදී කල්ච් එක අල්ලද්දී සෙකන්ඩ් ගියර් එක තියෙද්දී වගේ එන්ජිම ඇතුලෙන් දඩ දඩ ගාල සද්දෙට ඇහෙනවා ගියර් වැටෙනවා වගේ...ගලවද්දී ක්ලච් ප්ලේට් හොදට තිබ්බ..දැන් අනිත් එක 70 ට විතර 5km විතර ගියාම පට්ට කර ගදක් එන්නේ.!!ලොරියක වගේ...දන්නා උන් කියපන්කො මොකක්ද කරන්නේ කියල..???

    :growl: එකම ප්‍රශ්නේ තුන් හතර පාර දාන්න එපා යකෝ......!! :growl: :oo: මට පේන්නේ ක්ලච් ප්ලේට් අවුලක් වගේ..... :baffled::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: පොඩ්ඩක් බයික් පාට්ස් කඩේකට ඔලුව දාලා බලපන්..... ගොඩක්ම එලිය වැඩි ඒවාට යන්නත් එපා..... මගේ රිෆ්ලෙක්ටර් එක උණු වෙලා ගියා HID එකේ සැරට..... :dull:

    Tyres ඉතින් ගානට හුලං එහෙම සති දෙකකට සැරයක්වත් චෙක් කරනවා නම් කාලයක් දුවන්න පුලුවන්...... මගෙත් දැන් 30ක් විතර දුවලා පස්ස ටයර් එක ටිකක් ගෙවිලා තියෙන්නෙ..... :baffled:

    මගේ රිෆ්ලෙක්ටර් ඒකත් උඩ පැත්තේ සුදු වේගෙන එනවා දැන්.HID එකේ සැරට පිච්චිලා වගේ :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ රිෆ්ලෙක්ටර් ඒකත් උඩ පැත්තේ සුදු වේගෙන එනවා දැන්.HID එකේ සැරට පිච්චිලා වගේ :(

    ආ.... මාමිලා...
    බඩා මාමියි... චමිතා මාමියි..
    හලි චෝයි...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා හරියට පැහැදිලි කරපල්ලකෝ..කව්රුහරි..එකෙක්..මම නම් බය්සිකල් ගැන වැඩිය දන්නේ නැහැ..!!
    මගේ පල්සර් 135 තියෙනේ.මේ ලගකදී timing chain එක මාරු කරන්න ගැලෙවුව.එදා ඉදන් බයික් එක යද්දී ටිකක් දුර ගිහින් ස්ලෝව් කරදී කල්ච් එක අල්ලද්දී සෙකන්ඩ් ගියර් එක තියෙද්දී වගේ එන්ජිම ඇතුලෙන් දඩ දඩ ගාල සද්දෙට ඇහෙනවා ගියර් වැටෙනවා වගේ...ගලවද්දී ක්ලච් ප්ලේට් හොදට තිබ්බ..දැන් අනිත් එක 70 ට විතර 5km විතර ගියාම පට්ට කර ගදක් එන්නේ.!!ලොරියක වගේ...දන්නා උන් කියපන්කො මොකක්ද කරන්නේ කියල..???

    උඹ ක්ලච් ප්ලේට් අලුතින් දැම්මද? තිබ්බ ඒවමද හයි කරේ.. කර ගඳක් එනව නම් ක්ලච් ප්ලේට් හරියට වැටිල නෑ වෙන්න පුලුවන්.. ගලවලම තමා බලන්න වෙන්නෙ. ක්ලච් ප්ලේට් සෙට් එකේ ස්ප්‍රින්ග් එහෙම ගැලෙව්වෙ නෑනෙ.. කොයිකටත් ගලවල බලන්න, ඔහොම දුවන්න එපා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    295prlu.jpg

    :baffled::baffled::baffled::baffled::baffled: