මචන්ලා day outing එකකට පවුලේ අයත් එක්ක යන්න අවිස්සාවේල්ල, හංවැල්ල අවට හොද ලස්සන පරිසරයක්, ෆූල් එකක්, සහ වෙනත් අක්ටිවිටි තියන හොටෙල් මොනවද ඔයාල ගියපු?
හන්වැල්ලේ තියෙනවා අම්බලම කියලා ප්ලේස් එකක් පට්ට
ගිහින් තියනවද? මොනවද තියන activities?
Hanwalle tiyanawa natures resort kiyala ekak...narakama na..
හන්වැල්ලේ තියෙනවා අම්බලම කියලා ප්ලේස් එකක් පට්ට
bump
Hanwalle tiyanawa natures resort kiyala ekak...narakama na..
wijaya holiday resort.
Kiriella.
Ingiriya kittuwa
0715300270
bump
Wijaya holiday eka hoda.... ubata activities oni nan kithulgala palayan
bump
kithul kanda
Hanwelle Ambalama hondai. Kamath Hondai eke. Lunch buffet 400 per person wage wenne. Aye thinawa machan Kithulkanda rest meepe padukka pare. http://www.kithulkanda.com. Meke parisaraya lassanayi. Colombo area thina highestma place ekak. Kala nam na eken.
ඔය පැත්තේ එල garden එකක් තියෙනවා කියල thread එකක් දාල තිබුන මතකයි![]()






ඔවු බන් පට්ට activities තියෙන්නේ එතන කොලබිනුත් එනවා ගොන් පොෂ් එවුන් අම්බලමේ තියෙන තඩි ලිද බලන්න