location help

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    Isira builders
    382/D, Hokandara South,
    Hokandara.

    මෙන්න මේ place එක කොහෙද තියෙන්නේ කියල දන්නා කෙනෙක් ඉන්නවද ? :confused:
    නුවර ඉදල මේ තැනට යන්ට බස් එකේ එන්ට ඕනේ කොහොමද ? :confused:

    දන්නේ නැත්නම් bump එකක්වත් දාගේන යන්ට :D
    8+ ගානේ දෙනවා
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Isira builders
    382/D, Hokandara South,
    Hokandara.

    මෙන්න මේ place එක කොහෙද තියෙන්නේ කියල දන්නා කෙනෙක් ඉන්නවද ? :confused:
    නුවර ඉදල මේ තැනට යන්ට බස් එකේ එන්ට ඕනේ කොහොමද ? :confused:

    දන්නේ නැත්නම් bump එකක්වත් දාගේන යන්ට :D
    8+ ගානේ දෙනවා

    ඔය ප්ලේස් එකට කෝල් එකක් දීලා අහගන්න පුළුවන් නේද එන්න ඕනේ විදිය? හොකන්දරට යන්න පුළුවන් නේද හෝමාගම ගිහින්?
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    uba langa contact no 1 nadda
    ඔය ප්ලේස් එකට කෝල් එකක් දීලා අහගන්න පුළුවන් නේද එන්න ඕනේ විදිය? හොකන්දරට යන්න පුළුවන් නේද හෝමාගම ගිහින්?

    4n eke salli na bn.
    malabeta awith Thalawathugoda RD eke enta kiwwe

    නුවරින් 17ක නැගපන්

    :confused:

    bump machoo

    :love::D
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එන්නේ කොහොමද ?

    Bus එකේනම් 17 ඇවිත් බත්තරමුල්ලේ බැහැල 174 ගිහින් තලවතුගොඩට යන්න.
    එතනින් හොකන්දරට යන්න පුළුවන්

    නැත්නම් මාලඹේ බැහැලා අතුරුගිරිය bus එකක ගිහින් මග බැහැල යන්න වෙනවා.
    එතන කාගෙන් හරි අහන්න

    Vehicle එකේ එනවනම් ඒත් ඒ පාරම තමයි.
    මාලඹේන් අතුරුගිරිය පාරේ ගියාම හොයාගන්න පුළුවන් වෙයි
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    එන්නේ කොහොමද ?

    Bus එකේනම් 17 ඇවිත් බත්තරමුල්ලේ බැහැල 174 ගිහින් තලවතුගොඩට යන්න.
    එතනින් හොකන්දරට යන්න පුළුවන්

    නැත්නම් මාලඹේ බැහැලා අතුරුගිරිය bus එකක ගිහින් මග බැහැල යන්න වෙනවා.
    එතන කාගෙන් හරි අහන්න

    Vehicle එකේ එනවනම් ඒත් ඒ පාරම තමයි.
    මාලඹේන් අතුරුගිරිය පාරේ ගියාම හොයාගන්න පුළුවන් වෙයි

    17 kiyanne mokak da ban ? malabe ta gihin thalawathugoda rd eke enta kiwwe bn
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    17 kiyanne mokak da ban ? malabe ta gihin thalawathugoda rd eke enta kiwwe bn

    උඹ සිරාවට නුවරද ???
    නුවර-පානදුර bus එක දන්නේ නැද්ද ??

    අහ් ඔය කියල තියෙන්නේ. ඉතින් එක හරිනේ... මොකද්ද අවුල ?
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    උඹ සිරාවට නුවරද ???
    නුවර-පානදුර bus එක දන්නේ නැද්ද ??

    අහ් ඔය කියල තියෙන්නේ. ඉතින් එක හරිනේ... මොකද්ද අවුල ?

    අඩේ මම කලින් bus එකේ colombo ඇවිත් තියෙන්නේ එකපාරයි එකත් හරියට මතක නෑ. පානදුරේ බස් එක මාලබෙට එනවද නැත්නම් කොටුවට ඇවිත් මලබෙට යන්ට ඕනෙද බන් ?
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    17 awith malaben bhala, malaben thiyenawa maharagama/kottawa bus eken awith hokandarin bahinna.

    අඩේ මම කලින් bus එකේ colombo ඇවිත් තියෙන්නේ එකපාරයි එකත් හරියට මතක නෑ. පානදුරේ බස් එක මාලබෙට එනවද නැත්නම් කොටුවට ඇවිත් මලබෙට යන්ට ඕනෙද බන් ?

    කොටුවේ යන්නේ නෑ.. කෙලින්ම මාලඹේට එනවා.
    ඇවිත් ඔය උඩ එකා කියපු විදියට යන්න පුළුවන්
     
    Last edited: