අනින්න ලෙස නිවරදි විය යුතුයි.....මාව බේරාගන්නේ කවුද? එකෙක් මන්නෙන් කොටන්න බලන් ඉන්නවා..
අපෝ මොකක්ද බන්..ඉදපන් අපි බීල ඇවිත් උබේ ශොප් එක කුඩු කරනවා උබ ආවේ නැතොත්..
මම මන්නෙකුත් අරන් එන්නේ හොදේ වැඩේ දරුනු වෙන්න කලින් එනව කියල කන්ෆෝම් කරපන්![]()
....
ඔට්ටුයි...හැබැයි මගේ ලිමිට් පනිද්දි මං නවත්තනවා....
අනිතෙක බීපු ගමන් ගෙදර දුවන්නත් බෑ.... පැය දෙකක් වත් ඉන්න ඕන

අනේ මේ. ගිය සැරෙත් ඔය දොස්තරම ඔය වෙලාවෙම හම්බ වෙලා යාලුවො වගයක් එක්ක සෙට් වෙන්න ඔතෙන්ටම ගියා. ලමයි ඇවිත් බයිට් එහෙම ඕඩර් කරන්ටකෝ. මමය් පෙරායි සුටුස් ගල එන්නම්.![]()
පානදුරේ ගිහින් ස්කවියගෙන් තට්ටයන්ට කොටන මන්නෙත් අරන් එන්ඩලා.






ඔය රතු පාට කෑල්ල හොඳට බලපල්ලා. ඕඩර් කරන්න විතරයි කියලා තියෙන්නේ. කන්න කියල නෑ..![]()




............
ඉස්සෙල්ලා ඇති කියන එකා පරාදයි.. ඔට්ටුද?
තව කොන්දේසියක්. අතරින් පතර බියර් වීදුරුවක් දෙකක් යන්නත් ඕනේ.. ඔට්ටුද?
කළවං කරගන්න බෑ බොල...ඊට හොඳයි කසියා ගහනවා....
හා හා එහෙනං......
මුගේ මන්නෙන් කොටන්න බැ අනින්න විතරයි පුළුවන්
හාකෝ මහත්තයෝ ඔය ඩබල එනකන් අපි බයිට් එක දිහා බලන් ඉන්නම්, අනික වයින් බොන බොලාට මොන බයිට්ද............

එහෙනම් තේරුමක් නෑ.
...
පොඩ්ඩක් කිඹුලට කෝල් එකක් ගහල කන්ෆර්ම් කර ගනින් පෙරා මලේ. ඕකා සිංහල පන්තිය පටන් ගනී නැත්තං.
ආ මේ මේ පෙරා...
සිංදුවක් කියන්නත් තියෙන්නේ ඕනේ බං...නැතුව බෑ![]()

හ්ම්ම් ඔව් ඔව් බන්...ඒකත් ඇත්ත තමයි අපි මෙහේ එහෙම කිවුවට....පුලුවන් නම් ට්රයි එකක් දියන්කෝ බන්
එන එක ඕකේ වෙන්න සාධක ගොඩක් ගලපගන්න ඕනේ බං....
ඔහේ ඇවිත් අඩියක් ගසනවා කියන්නේ දවසක් ශොප් එක වහන්න ඕන....
හාමිනේ ගෙදර තනියම නිසා තනියට අම්මල හරි නවත්තන්න ඕන....
වැඩ ගොඩයි![]()