බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    scared-kid-clipart-dT6e7EgLc.gif
    FHXwLP9.jpg ;)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ මොකක්ද බන්..ඉදපන් අපි බීල ඇවිත් උබේ ශොප් එක කුඩු කරනවා උබ ආවේ නැතොත්..
    මම මන්නෙකුත් අරන් එන්නේ හොදේ වැඩේ දරුනු වෙන්න කලින් එනව කියල කන්ෆෝම් කරපන්:angry:



    එන එක ඕකේ වෙන්න සාධක ගොඩක් ගලපගන්න ඕනේ බං:P....

    ඔහේ ඇවිත් අඩියක් ගසනවා කියන්නේ දවසක් ශොප් එක වහන්න ඕන....

    හාමිනේ ගෙදර තනියම නිසා තනියට අම්මල හරි නවත්තන්න ඕන....

    වැඩ ගොඩයි:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔට්ටුයි...හැබැයි මගේ ලිමිට් පනිද්දි මං නවත්තනවා....

    අනිතෙක බීපු ගමන් ගෙදර දුවන්නත් බෑ.... පැය දෙකක් වත් ඉන්න ඕන

    :baffled:
    ඉස්සෙල්ලා ඇති කියන එකා පරාදයි.. ඔට්ටුද?
    තව කොන්දේසියක්. අතරින් පතර බියර් වීදුරුවක් දෙකක් යන්නත් ඕනේ.. ඔට්ටුද?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අනේ මේ. ගිය සැරෙත් ඔය දොස්තරම ඔය වෙලාවෙම හම්බ වෙලා යාලුවො වගයක් එක්ක සෙට් වෙන්න ඔතෙන්ටම ගියා. ලමයි ඇවිත් බයිට් එහෙම ඕඩර් කරන්ටකෝ. මමය් පෙරායි සුටුස් ගල එන්නම්.:yes::D:P

    හා හා එහෙනං......

    පානදුරේ ගිහින් ස්කවියගෙන් තට්ටයන්ට කොටන මන්නෙත් අරන් එන්ඩලා.:P

    මුගේ මන්නෙන් කොටන්න බැ අනින්න විතරයි පුළුවන් :P:P:P:P:P:P

    ඔය රතු පාට කෑල්ල හොඳට බලපල්ලා. ඕඩර් කරන්න විතරයි කියලා තියෙන්නේ. කන්න කියල නෑ.. :P

    හාකෝ මහත්තයෝ ඔය ඩබල එනකන් අපි බයිට් එක දිහා බලන් ඉන්නම්, අනික වයින් බොන බොලාට මොන බයිට්ද:cool::cool::cool::cool::cool:............
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:
    ඉස්සෙල්ලා ඇති කියන එකා පරාදයි.. ඔට්ටුද?
    තව කොන්දේසියක්. අතරින් පතර බියර් වීදුරුවක් දෙකක් යන්නත් ඕනේ.. ඔට්ටුද?



    කළවං කරගන්න බෑ බොල...ඊට හොඳයි කසියා ගහනවා....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා හා එහෙනං......



    මුගේ මන්නෙන් කොටන්න බැ අනින්න විතරයි පුළුවන් :P:P:P:P:P:P



    හාකෝ මහත්තයෝ ඔය ඩබල එනකන් අපි බයිට් එක දිහා බලන් ඉන්නම්, අනික වයින් බොන බොලාට මොන බයිට්ද:cool::cool::cool::cool::cool:............

    පොඩ්ඩක් හිටපංකෝ.. වයින් එක ඉවර වෙනකං.. :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනම් තේරුමක් නෑ.


    පිස්සුද බං බියරුයි අරක්කුයි කලවමේ ගසන්න:eek:...

    තුන්පාරක් ගසල තියේ අරක්කු වලට ශැන්ඩි විදියට බියර් දාලා....
    අමාරුවක් නැතුව ගැසුවෑකි,

    හැබැයි ලිමිට් පැන්නොත් යථා තත්වෙට පත්වෙනව බොරු:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ආ මේ මේ පෙරා...

    සිංදුවක් කියන්නත් තියෙන්නේ ඕනේ බං...නැතුව බෑ:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩක් කිඹුලට කෝල් එකක් ගහල කන්ෆර්ම් කර ගනින් පෙරා මලේ. ඕකා සිංහල පන්තිය පටන් ගනී නැත්තං.

    කෝල් කරා. පයින්ඩයක් තිවුවා දන්ත සහයිකාවට. කෝල් කරේ නෑ ආයේ. වැඩ ඇති කියලා හිතුන නිසා ආයේ ගත්තේ නෑ. මම 6න් පස්සේ කෝල් කරන්නම්. ඒ වෙලාවට උන්දෑ නිදහස් වෙන වෙලාව.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එන එක ඕකේ වෙන්න සාධක ගොඩක් ගලපගන්න ඕනේ බං:P....

    ඔහේ ඇවිත් අඩියක් ගසනවා කියන්නේ දවසක් ශොප් එක වහන්න ඕන....

    හාමිනේ ගෙදර තනියම නිසා තනියට අම්මල හරි නවත්තන්න ඕන....

    වැඩ ගොඩයි:yes:
    හ්ම්ම් ඔව් ඔව් බන්...ඒකත් ඇත්ත තමයි අපි මෙහේ එහෙම කිවුවට....පුලුවන් නම් ට්‍රයි එකක් දියන්කෝ බන්
     
    Status
    Not open for further replies.