|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහ් අයියා කාලෙකට පස්සේ :yes:

    ඔව් මල්ලී සෑහෙන කාලෙකින් මේ ත්‍රේඩ් එකට ආවෙ. මොකෝ වෙන්නෙ ඉතින්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි අයියා මාත් කාලෙකින් ආවේ. :yes: කව්රුත් එන්නේ නෑනේ දැන් :no:

    :yes::yes: ‍සේරම කට්ටිය දැන් බිසී වගේ. ඉතින් එන්නෙ නෑ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ
    මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු
    ඇය ඔබද කියන් ළඳුනේ
    ඔබ ඇය ද කියන් ළඳුනේ

    බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්
    සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්
    ඒ සිහින කුමරි ඔබ නම්
    කුමරුවා මම ය බැඳි පෙම්

    හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්
    අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්
    ඒ ලොව කියන නම නම්
    ආදරය පමණි මට නම්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    images



    lassana photo ekka baba aiyyaaaaaaaaaaaaaa