මැෂින් එක on කරල තියෙද්දී කරන්ට් එක ගියා කියමුකො.
ආයෙ on කරද්දී එනවනෙ,
Launch Startup Repair (recommended)
Start Windows Normally
කියල ඔප්ෂන් 2ක්.
මෙතැනදී මට ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ.
හයිලයිට් වෙලා තියෙන්නෙ Launch Startup Repair නිසා,
රිපෙයාර් කරලම තමයි ඕන කරන්න ඕනෙ
Multiboot පෙන් එකක් මොකක්හරි ගැහුවහමත් ඔප්ෂන් සිලෙක්ට් කරන්න බෑ.
මේ බලන්න.
මේ අවුල තියෙන්නෙ කොතැනද?
මේක හදාගන්න ක්රමයක් කියන්න.