☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ත්රෙඅඩ් එකේ වැරදි

    1. වෝර් දාන්න co-leader ටත් පුළුවන්

    2. ඔය පෙන්නලා තියෙන බේස් එකට මොකටද බන් golam එක්ක dragon දාන්නේ, ඊට හොදයි නේ dragon + lava hound හරි golam එක්ක pekka හරි දානවා. උඩින් ගහද්දි cannon, motar, neutral, බිමින් ගහද්දි air defence neutral, එහෙම එකේ මොකෝ දෙපැත්තෙන්ම කන්නේ

    3. සේම් නම්බර් ගහන එක හැම වෝර් එකටම අදාල නැහැ , මොකද උඩින් ඉන්න එකෙක් සේම් නම්බර් කියල බැරි එකකට ගහන එක අපරාදේ

    හා

    I_DON'T_CARE_GUY.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තනි ඇහැකින් මම බේස්ලයින් එකේ වාහනේ එලවගෙන යනවා. කිඹුල් මාමි එක්ක බැරෑරුම් කථාබහක් ෆෝන් එකෙන් ස්පීකර් දාගෙන.
    ඒ අස්සෙ එනවා කෝල් එකක්. ඌ මෙතන ඉන්න එකෙක්. මමත් ඉතිං කිඹුල් මාමිගේ කෝල් එක හෝල්ඩ් කරලා උගේ කෝල් එක ආන්සර් කොරා.

    මම : ආ... ** ** කියපං.
    ඌ : මේ... ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් වින්ඩෝස් ෆෝන් වලට වැඩ කරන්නේ නැද්ද? (හෙන හදිසියෙන් අහනවා)
    මම : නෑ බං. ඇප්ලිකේශන් එක හදලා තියෙන්නේ ඇපල් වලටයි ඇන්ඩ්‍රොයිඩ් වලටයි විතරයි. වින්ඩෝස් මොබයිල් වලට ඇප්ලිකේශන් එකක් තාම නෑ. මොකෝ හදීසියේ?
    ඌ : ඕකනේ රෙද්ද කොරන්න බැරි.. (ජාතිය අමතමින්. මට නෙමෙයි. මයික්‍රොසොෆ්ට් එකට)
    මම : දැං ඇයි මේ රිද්දගෙන සමයං කියවන්නේ?
    ඌ : නෑ බං. මගේ ෆෝන් එක විකුනන්න එකෙක් සෙට් උනා. මට මේක විකුනන ගානට හොඳ ෆෝන් එකකට ගන්න තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒත් ක්ලෑශ් ඔෆ් ක්ලෑන්ස් ගහන්න බැරි ෆෝන් එකක් අරගෙන මොන මගුලක් කරන්නද? විකුණන්නේ නෑ ෆෝන් එක.
    මම : හා!!!

    :lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ත්රෙඅඩ් එකේ වැරදි

    1. වෝර් දාන්න co-leader ටත් පුළුවන්

    2. ඔය පෙන්නලා තියෙන බේස් එකට මොකටද බන් golam එක්ක dragon දාන්නේ, ඊට හොදයි නේ dragon + lava hound හරි golam එක්ක pekka හරි දානවා. උඩින් ගහද්දි cannon, motar, neutral, බිමින් ගහද්දි air defence neutral, එහෙම එකේ මොකෝ දෙපැත්තෙන්ම කන්නේ

    3. සේම් නම්බර් ගහන එක හැම වෝර් එකටම අදාල නැහැ , මොකද උඩින් ඉන්න එකෙක් සේම් නම්බර් කියල බැරි එකකට ගහන එක අපරාදේ

    GoLavaLoon ehema sahena powerful attack ekak. uses both land and air troops. hariyata karoth onama TH9 ekak 3star karanna puluwan TH9 player kenekta. It seems GoWizDrag is good option for TH7 players.

    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    බිල්ඩර්ලා ගන්න ක්‍රමයක් කියපන් බොලේ..... මට එපා වෙලා ඉන්නේ බිල්ඩර්ලා දෙන්නයි ඉන්නේ..... දැන් කියන්න එපා ජෙම් ටික ඉතුරු කර ගත්තා නම් කියලා..... :angry:

    use gems
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    owa monada ban api kiyak draw wela total distraction point walin kawada.

    Here we have an expert in COC :lol: :lol: :lol:

    අපේ නම් ඔය දෙවෙනි වෝ එක. ඒකයි රිදුනේ මෙච්චර. ටෝටල් ඩිස්ට්‍රෑක්ශන් පොයින්ට්ස් කියලා ජාතියකුත් තියෙනවද? ඒවත් තරු වගේද? කොහොමද දෙන්නේ? ජෙම්ස් වලින් ගන්න පුළුවන්ද?

    අනේ මට තේරෙන්නේ නෑ ඌයි.... :lol:

    බයිද වේ... කෝ ලිඩර්ටත් වොර් දාන්න පුළුවන්ද? මාරයි මෙයා....:lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Here we have an expert in COC :lol: :lol: :lol:

    අපේ නම් ඔය දෙවෙනි වෝ එක. ඒකයි රිදුනේ මෙච්චර. ටෝටල් ඩිස්ට්‍රෑක්ශන් පොයින්ට්ස් කියලා ජාතියකුත් තියෙනවද? ඒවත් තරු වගේද? කොහොමද දෙන්නේ? ජෙම්ස් වලින් ගන්න පුළුවන්ද?

    අනේ මට තේරෙන්නේ නෑ ඌයි.... :lol:

    බයිද වේ... කෝ ලිඩර්ටත් වොර් දාන්න පුළුවන්ද? මාරයි මෙයා....:lol:

    කොට සායක් ඇදන් ප්ලේ කරාම හම්බ වෙනවලු මචන් වැඩිය ටෝටල් ඩිස්ට්‍රෑක්ශන් :lol::lol::lol::lol::lol: පොයින්ට් වැඩිපුර. කෙල්ලො ඉන්න ක්ලෑන් වලට තම හම්බ වෙනව ඇත්තේ.. :lol::lol::lol::lol::lol: :nerd::nerd::nerd::nerd: :D:D:D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොට සායක් ඇදන් ප්ලේ කරාම හම්බ වෙනවලු මචන් වැඩිය ටෝටල් ඩිස්ට්‍රෑක්ශන් :lol::lol::lol::lol::lol: පොයින්ට් වැඩිපුර. කෙල්ලො ඉන්න ක්ලෑන් වලට තම හම්බ වෙනව ඇත්තේ.. :lol::lol::lol::lol::lol: :nerd::nerd::nerd::nerd: :D:D:D:D:D

    අම්මපා කියපං...
    මං මේ දෙවෙනි වෝර් එක කීවේ මේ මාසෙට ගහපු දෙවෙනි වෝර් එක.. :rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අම්මපා කියපං...
    මං මේ දෙවෙනි වෝර් එක කීවේ මේ මාසෙට ගහපු දෙවෙනි වෝර් එක.. :rolleyes:

    අඩේ අර වෝර් එක දිනුව කියහන්කෝ. 55 ට 51 යි. උන්ට මාර ඇඩ්වාන්ටෙජ් එකක් තිබුනෙ. පිස්සු හරක් ටිකක්ද කොහෙද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ අර වෝර් එක දිනුව කියහන්කෝ. 55 ට 51 යි. උන්ට මාර ඇඩ්වාන්ටෙජ් එකක් තිබුනෙ. පිස්සු හරක් ටිකක්ද කොහෙද

    උන් සමයං කොරන්න ඇති. ඇටෑක් කරන විදියෙන් තේරෙනවා..
    මොනා උනත් ඒ ක්ලෑන් එකට ගහ ගත්තා කියන්නේ එලමකිරි... :yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    :eek::eek::eek:

    උන් සමයං කොරන්න ඇති. ඇටෑක් කරන විදියෙන් තේරෙනවා..
    මොනා උනත් ඒ ක්ලෑන් එකට ගහ ගත්තා කියන්නේ එලමකිරි... :yes:

    උන්ගෙ ප්ලෑනින් අන්තිමයි. උන්ට දිනන්න තිබුන ගෙමක් නැතුව අන්තිමටත්. පිස්සො වගෙ ඇටෑක් කරේ. ඒ දිනපු එක නම් වටිනව සෑහෙන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek:

    උන්ගෙ ප්ලෑනින් අන්තිමයි. උන්ට දිනන්න තිබුන ගෙමක් නැතුව අන්තිමටත්. පිස්සො වගෙ ඇටෑක් කරේ. ඒ දිනපු එක නම් වටිනව සෑහෙන්න.

    අපේ ක්ලෑන් එක පැත්තේ වරෙන්කෝ.. ;)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අපේ ක්ලෑන් එක පැත්තේ වරෙන්කෝ.. ;)

    වෙලාවක එන්නම් මචෝ. ග්ලැඩියෙටර් එස් එල් නේද? වොර් නැති දවස් ටිකක් බලල එන්නම්. මේ දවස් වල එක දිගට යුද්දේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලාවක එන්නම් මචෝ. ග්ලැඩියෙටර් එස් එල් නේද? වොර් නැති දවස් ටිකක් බලල එන්නම්. මේ දවස් වල එක දිගට යුද්දේ

    යෑස්.. එල එල ඇවිත් වෝර් දෙකතුනක් ගසලා යමු. මාත් එන්නම් උඹලෑ එක පැත්තේ ටික කාලයක්..