ත්රෙඅඩ් එකේ වැරදි
1. වෝර් දාන්න co-leader ටත් පුළුවන්
2. ඔය පෙන්නලා තියෙන බේස් එකට මොකටද බන් golam එක්ක dragon දාන්නේ, ඊට හොදයි නේ dragon + lava hound හරි golam එක්ක pekka හරි දානවා. උඩින් ගහද්දි cannon, motar, neutral, බිමින් ගහද්දි air defence neutral, එහෙම එකේ මොකෝ දෙපැත්තෙන්ම කන්නේ
3. සේම් නම්බර් ගහන එක හැම වෝර් එකටම අදාල නැහැ , මොකද උඩින් ඉන්න එකෙක් සේම් නම්බර් කියල බැරි එකකට ගහන එක අපරාදේ
හා






... ubath SLT da? 

