වෙලාවක එන්නම් මචෝ. ග්ලැඩියෙටර් එස් එල් නේද? වොර් නැති දවස් ටිකක් බලල එන්නම්. මේ දවස් වල එක දිගට යුද්දේ
යෑස්.. එල එල ඇවිත් වෝර් දෙකතුනක් ගසලා යමු. මාත් එන්නම් උඹලෑ එක පැත්තේ ටික කාලයක්..
ehema ana welawaka ape 1 patteth awith palayan
...වෙලාවක එන්නම් මචෝ. ග්ලැඩියෙටර් එස් එල් නේද? වොර් නැති දවස් ටිකක් බලල එන්නම්. මේ දවස් වල එක දිගට යුද්දේ
යෑස්.. එල එල ඇවිත් වෝර් දෙකතුනක් ගසලා යමු. මාත් එන්නම් උඹලෑ එක පැත්තේ ටික කාලයක්..
...ehema ana welawaka ape 1 patteth awith palayan...

Here we have an expert in COC![]()
![]()
අපේ නම් ඔය දෙවෙනි වෝ එක. ඒකයි රිදුනේ මෙච්චර. ටෝටල් ඩිස්ට්රෑක්ශන් පොයින්ට්ස් කියලා ජාතියකුත් තියෙනවද? ඒවත් තරු වගේද? කොහොමද දෙන්නේ? ජෙම්ස් වලින් ගන්න පුළුවන්ද?
අනේ මට තේරෙන්නේ නෑ ඌයි....
බයිද වේ... කෝ ලිඩර්ටත් වොර් දාන්න පුළුවන්ද? මාරයි මෙයා....![]()
ow gono
uba thama town hall 1 da?
apo chu kollek ne


4th builder ganna krame kiyahanko![]()
4th builder ganna krame kiyahanko![]()