☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    වෙලාවක එන්නම් මචෝ. ග්ලැඩියෙටර් එස් එල් නේද? වොර් නැති දවස් ටිකක් බලල එන්නම්. මේ දවස් වල එක දිගට යුද්දේ

    යෑස්.. එල එල ඇවිත් වෝර් දෙකතුනක් ගසලා යමු. මාත් එන්නම් උඹලෑ එක පැත්තේ ටික කාලයක්..


    ehema ana welawaka ape 1 patteth awith palayan :rofl:...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කපලා කපලා ගගේ දැම්මක් බෑ යකෝව්.. :lol:

    picture.php
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Here we have an expert in COC :lol: :lol: :lol:

    අපේ නම් ඔය දෙවෙනි වෝ එක. ඒකයි රිදුනේ මෙච්චර. ටෝටල් ඩිස්ට්‍රෑක්ශන් පොයින්ට්ස් කියලා ජාතියකුත් තියෙනවද? ඒවත් තරු වගේද? කොහොමද දෙන්නේ? ජෙම්ස් වලින් ගන්න පුළුවන්ද?

    අනේ මට තේරෙන්නේ නෑ ඌයි.... :lol:

    බයිද වේ... කෝ ලිඩර්ටත් වොර් දාන්න පුළුවන්ද? මාරයි මෙයා....:lol:

    ow gono

    uba thama town hall 1 da?

    apo chu kollek ne
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow gono

    uba thama town hall 1 da?

    apo chu kollek ne

    උ.වේ.ස.
    උදේ පාන්දරම.. :lol:

    ඔව් සහෝ.. මම තාම ටවුන් හෝල් 1 ඉන්නේ.
    ඇයි අවුල්ද?
    මීටකලින් ටවුන් හෝල් 1 උන් දැකලා නැද්ද? සහෝගේ බේස් එක සල්ලි වලට අරගෙනද? ටවුන් හෝල් 1 දැකලා නැත්තේ.

    නිකං වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..
    අම්බානක රිදිලා ඔලුව කුරුවල් කරගෙන සමයං දොඩවයි ඇවිල්ලා..
    :lol: