වර්ඩ් ප්රේෂ් මැනේජ් හෝස්ට් එකක් බන් දැන් කරන්නේ, ඒකට නම් හොද ඉන්කම් එකක් තියෙනවා.
daily visit කීයක් විතර තියෙනවද මචං? ඉන්කම් එක ඇවරේජ් කීයක් විතර එනවද? so blog එක මොකක්ද කියල කියන්නේ නැති නිසා අවුලක් නෑනේ මචං නම්බර්ස් ශෙයා කරාට. ආසයි දැනගන්න.

වර්ඩ් ප්රේෂ් මැනේජ් හෝස්ට් එකක් බන් දැන් කරන්නේ, ඒකට නම් හොද ඉන්කම් එකක් තියෙනවා.

[/B]
මොනාද මචන් තියන වාසී ?
වෙනම හොස්ටින්ග් ගන්න එක ගොඩක් reliable. අනික WordPress free hosting වලට Adsense දාන්න බෑ
මොනාද recommend කරන hosting ? word press ආණ්ඩ blogger වලින් හොද mokakda ?
Blogger/Wordpress වලින් බ්ලොග් එකක් අටවගන්න web developing ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ. Blogger නම් පට්ටම ලේසි. හැබැයි ගොඩක් basic විදියේ බ්ලොග් එකක් තමයි හදාගන්න පුළුවන්
free template එකක් aragena edit karama වරදක් නෑ නේද ?
SEO Optimized article එකක් ලියන්නේ කොහොමද කියල google කරලා ඒ අනුව ලියපන්. එතකොට rank කරන්න ලේසි
ගුගුල්ලට ඕන වෙලාවට උබේ blogger එක වහන්න පුලුවන්, සල්ලි ගෙවලා ගන්න හොස්ට් වල එහෙම බෑ බිස්නස් එකක් නිසා ඒක තමයි ලොකුම වාසිය. ෆ්රි සයිට් පැත්ත පලාතේ යන්න එපා ඒවල කිසිම වගකීමක් නෑ.
daily visit කීයක් විතර තියෙනවද මචං? ඉන්කම් එක ඇවරේජ් කීයක් විතර එනවද? so blog එක මොකක්ද කියල කියන්නේ නැති නිසා අවුලක් නෑනේ මචං නම්බර්ස් ශෙයා කරාට. ආසයි දැනගන්න.![]()
. මගේ සයිට් එකට විසිටර්ස්ලා නම් ඒ තරම් නෑ ,ඒක අවුලකුත් නෑ මොකද මම කරන්නේ මගේ VPS එකේ මැනේජ් වර්ඩ්ප්ෂ් හොස්ට් එකක් කරන එකයි, එතකොට 5 දෙනෙක් පැකෙජ් ගත්තත් මට වාසියි. නෝර්මල් හොස්ට් වගේ නෙවෙයි බන්,වර්ඩ්ප්ෂ් හොස්ට් ටිකක් වැඩි ගාණට විකුණගන්න පුලුවන්. ගාණ කිව්වොත් බන් ඊරිෂීයා කාරයෝ මට වස් කවි කියයි.. මගේ සයිට් එකට විසිටර්ස්ලා නම් ඒ තරම් නෑ ,ඒක අවුලකුත් නෑ මොකද මම කරන්නේ මගේ VPS එකේ මැනේජ් වර්ඩ්ප්ෂ් හොස්ට් එකක් කරන එකයි, එතකොට 5 දෙනෙක් පැකෙජ් ගත්තත් මට වාසියි. නෝර්මල් හොස්ට් වගේ නෙවෙයි බන්,වර්ඩ්ප්ෂ් හොස්ට් ටිකක් වැඩි ගාණට විකුණගන්න පුලුවන්.
http://www.hostgator.com/managed-wordpress-hosting
මේකේ බලපන්. උන් දෙන අඩුම පැකේජ් එක $11.96/mo
Bro, oya ge blog eke, link eka denna, man traffic wadi karala dennam

මන් මේ අහන්නේ දන්නේ නැති නිසා දැන් මචං හොදට blogger එකේ බ්ලොග් එකක් කරනවනම් google ayata wahanna ඕනි kamak නෑ නේද?
"ෆ්රි සයිට් පැත්ත පලාතේ යන්න එපා ඒවල කිසිම වගකීමක් නෑ. " කියල කිව්වේ free web hosting da ?
ela ela මචං උබට vps එකට මාසෙට කොච්චර විතර වියදම් වෙනවද?
$ 20 / mo
Most Popular Plan
https://www.digitalocean.com/pricing/
මේක හොදටම ඇති මම කිව්ව විදියට ඔප්ටිමයිස් කරා නම්.
