Blogs liyana aya enna

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    වර්ඩ් ප්‍රේෂ් මැනේජ් හෝස්ට් එකක් බන් දැන් කරන්නේ, ඒකට නම් හොද ඉන්කම් එකක් තියෙනවා.

    daily visit කීයක් විතර තියෙනවද මචං? ඉන්කම් එක ඇවරේජ් කීයක් විතර එනවද? so blog එක මොකක්ද කියල කියන්නේ නැති නිසා අවුලක් නෑනේ මචං නම්බර්ස් ශෙයා කරාට. ආසයි දැනගන්න. :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    [/B]

    මොනාද මචන් තියන වාසී ?

    ගුගුල්ලට ඕන වෙලාවට උබේ blogger එක වහන්න පුලුවන්, සල්ලි ගෙවලා ගන්න හොස්ට් වල එහෙම බෑ බිස්නස් එකක් නිසා ඒක තමයි ලොකුම වාසිය. ෆ්‍රි සයිට් පැත්ත පලාතේ යන්න එපා ඒවල කිසිම වගකීමක් නෑ.

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    වෙනම හොස්ටින්ග් ගන්න එක ගොඩක් reliable. අනික WordPress free hosting වලට Adsense දාන්න බෑ
    මොනාද recommend කරන hosting ? word press ආණ්ඩ blogger වලින් හොද mokakda ?

    Blogger/Wordpress වලින් බ්ලොග් එකක් අටවගන්න web developing ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ. Blogger නම් පට්ටම ලේසි. හැබැයි ගොඩක් basic විදියේ බ්ලොග් එකක් තමයි හදාගන්න පුළුවන්

    free template එකක් aragena edit karama වරදක් නෑ නේද ?

    SEO Optimized article එකක් ලියන්නේ කොහොමද කියල google කරලා ඒ අනුව ලියපන්. එතකොට rank කරන්න ලේසි

    Thanks ban
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    ගුගුල්ලට ඕන වෙලාවට උබේ blogger එක වහන්න පුලුවන්, සල්ලි ගෙවලා ගන්න හොස්ට් වල එහෙම බෑ බිස්නස් එකක් නිසා ඒක තමයි ලොකුම වාසිය. ෆ්‍රි සයිට් පැත්ත පලාතේ යන්න එපා ඒවල කිසිම වගකීමක් නෑ.

    මන් මේ අහන්නේ දන්නේ නැති නිසා දැන් මචං හොදට blogger එකේ බ්ලොග් එකක් කරනවනම් google ayata wahanna ඕනි kamak නෑ නේද?

    "ෆ්‍රි සයිට් පැත්ත පලාතේ යන්න එපා ඒවල කිසිම වගකීමක් නෑ. " කියල කිව්වේ free web hosting da ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    daily visit කීයක් විතර තියෙනවද මචං? ඉන්කම් එක ඇවරේජ් කීයක් විතර එනවද? so blog එක මොකක්ද කියල කියන්නේ නැති නිසා අවුලක් නෑනේ මචං නම්බර්ස් ශෙයා කරාට. ආසයි දැනගන්න. :D

    ගාණ කිව්වොත් බන් ඊරිෂීයා කාරයෝ මට වස් කවි කියයි. :no:. මගේ සයිට් එකට විසිටර්ස්ලා නම් ඒ තරම් නෑ ,ඒක අවුලකුත් නෑ මොකද මම කරන්නේ මගේ VPS එකේ මැනේජ් වර්ඩ්ප්ෂ් හොස්ට් එකක් කරන එකයි, එතකොට 5 දෙනෙක් පැකෙජ් ගත්තත් මට වාසියි. නෝර්මල් හොස්ට් වගේ නෙවෙයි බන්,වර්ඩ්ප්ෂ් හොස්ට් ටිකක් වැඩි ගාණට විකුණගන්න පුලුවන්.

    http://www.hostgator.com/managed-wordpress-hosting
    මේකේ බලපන්. උන් දෙන අඩුම පැකේජ් එක $11.96/mo

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ගාණ කිව්වොත් බන් ඊරිෂීයා කාරයෝ මට වස් කවි කියයි. :no:. මගේ සයිට් එකට විසිටර්ස්ලා නම් ඒ තරම් නෑ ,ඒක අවුලකුත් නෑ මොකද මම කරන්නේ මගේ VPS එකේ මැනේජ් වර්ඩ්ප්ෂ් හොස්ට් එකක් කරන එකයි, එතකොට 5 දෙනෙක් පැකෙජ් ගත්තත් මට වාසියි. නෝර්මල් හොස්ට් වගේ නෙවෙයි බන්,වර්ඩ්ප්ෂ් හොස්ට් ටිකක් වැඩි ගාණට විකුණගන්න පුලුවන්.

    http://www.hostgator.com/managed-wordpress-hosting
    මේකේ බලපන්. උන් දෙන අඩුම පැකේජ් එක $11.96/mo

    ela ela මචං උබට vps එකට මාසෙට කොච්චර විතර වියදම් වෙනවද? 
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මන් මේ අහන්නේ දන්නේ නැති නිසා දැන් මචං හොදට blogger එකේ බ්ලොග් එකක් කරනවනම් google ayata wahanna ඕනි kamak නෑ නේද?

    "ෆ්‍රි සයිට් පැත්ත පලාතේ යන්න එපා ඒවල කිසිම වගකීමක් නෑ. " කියල කිව්වේ free web hosting da ?

    මමත් හරියටම දන්නේ නෑ බන්, නමුත් මම ෆ්‍රී හෝස්ට් විශ්වාස කරන්නේ නෑ උන් වගකීමක් දෙන්නේ නැති නිසා, කර්ස්ටර්ම් සපෝට් එක හරි නැති නිසා.​