Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    මගේ තියෙන්නේ Bank of america , මට නම් සල්ලි එනවා. කවදාවත් reject වෙලා නෑ .. බුට් payoneer එකේ මාරු වෙලා තියෙන්නේ වෙන මොකක්ක්ද එහෙකට ,එත් paypal වල මම මාරු කලේ නෑ .

    maru unata parana eka wada. e nisai ubata salli enne

    ehema ekak awilla. dan baluwama dakke. account eka confirm kiyala un ewala ;)

    :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,815
    1
    15,495
    113
    කොල්ලනෙ

    මගෙ වැඩෙ හරි ගිය යංතම්
    US payment service එකේ ඩිටෙල්ස් වෙනස් කර ගත්තා.. :yes::cool:
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    ruchira55 ruchira55 is offline
    Senior Member
    ruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of lightruchira55 is a glorious beacon of light

    Samahara pons la innawa, apenma ahagena, Amazon eke, eBay eke apitama arina un. kiyala denna epa ban wesige puthalata.:angry::angry::angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113

    sasi1017

    Active member
  • Oct 12, 2013
    359
    205
    43
    GayanFX2015
    user_offline.gif

    Member


    reputation_pos.gif

    Posts: 82
    Join Date: Dec 2015




    02-13-2016, 10:05 AM



    Sampath Bank eken Payoneear card eka reject karanawa bn. HNB ekenuth Reject karanawa. Mage husma hirauna:no:. Yantham Commercial Bank eken salli gattha.




    ඹව් බන් මම අද බැළුවා.එකම සෙතේ.
    Commercial Bank ATM 128
    Nationstrust Bank ATM 138

    බලපන් වෙනස.Commercial Bank නම් ගන්න එපා.
    NSB account එකට add කරන්න පුළුවන්ද ?
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    $43.14 payoneer account eke thiyenawa.
    Balance eka balanne nathuwa ganna one.
    Nattham ekatath kapanawane.
    Keeyak ganna puluwanda kiyala kiyapalla kauru hari.
    Wenada nam mama balance eka balala tiyena gaanata wada 1000k aduwen gannawa.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කවදද මචන් මේක ගියෙ , දැනට කවුරු හරි ඉන්නවද කෙස් එකක් වැටිච්ච


    ඒ ගැන නම් දන්නේ නෑ බන්. Fiverr club එකේ එකෙක් ඕක දාල තිබ්බේ. බලපන් බන් මෙහෙ ආණ්ඩු කරන එවුන්ට රට ඇතුලට සල්ලි එන එක ගැන තියෙන රුදාව. :sorry:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ඒ ගැන නම් දන්නේ නෑ බන්. Fiverr club එකේ එකෙක් ඕක දාල තිබ්බේ. බලපන් බන් මෙහෙ ආණ්ඩු කරන එවුන්ට රට ඇතුලට සල්ලි එන එක ගැන තියෙන රුදාව. :sorry:

    Oka boruwak kiyala mudal emathi eda tv eke kiuwa. Pathara warthawa weradi ohom ateeranayak aran ne kiyanne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    $43.14 payoneer account eke thiyenawa.
    Balance eka balanne nathuwa ganna one.
    Nattham ekatath kapanawane.
    Keeyak ganna puluwanda kiyala kiyapalla kauru hari.
    Wenada nam mama balance eka balala tiyena gaanata wada 1000k aduwen gannawa.

    withdrawl ekata machan 3.15$ kapuna issaraha danuth ee gananda ? ee gana adu karala rate eka 140ta wage karala ena gaana dammoth hari yaida ?:rolleyes::rolleyes:
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ඒ ගැන නම් දන්නේ නෑ බන්. Fiverr club එකේ එකෙක් ඕක දාල තිබ්බේ. බලපන් බන් මෙහෙ ආණ්ඩු කරන එවුන්ට රට ඇතුලට සල්ලි එන එක ගැන තියෙන රුදාව. :sorry:

    අපි බුදු කට්ටක් කාල නෙ බන් ඕක හොයන්නෙ මුන් එකටත් කෙලියිද දන්නෙ නැහැ