බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....

    ඊගාව පාර එනවාමයි මචන්.....

    සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....

    ඔය කට් කරන්න බැරි වැඩේ නොසෑහෙන්න සැකසහිතයි... :baffled:
    දෙක සෙට් වේවා!!!!! :rolleyes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ආපහු යන විදිය බීලා ඉවර වෙලා බලමුකෝ... මධුසංකයා ඉන්නවා නේ.. ඌ පයින් හරි උඹව ගේ ගාවට එක්ක යාවී. මට ඌව එච්චරටම සුවර්... :yes:

    oke anith paththa weida danne na! ranguata maawa kare thiyan yanna weida danne na.......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මටනම් එන්න වෙන්නේ නෑ මාමේ.....

    ඊගාව පාර එනවාමයි මචන්.....

    සොරි මචන්....කට් කරන්නම බැරි සීන් එකක් බන්....

    ela ela mona karannada ithin labana paara awe naththan membership cancel hariyaa..........
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආපහු යන විදිය බීලා ඉවර වෙලා බලමුකෝ... මධුසංකයා ඉන්නවා නේ.. ඌ පයින් හරි උඹව ගේ ගාවට එක්ක යාවී. මට ඌව එච්චරටම සුවර්... :yes:
    හ්ම්ම් එහෙනම් එහෙම කරමුකෝ අවුලක් වෙන එකක් නෑ මචන්....
    මදුශන්කය එක්කම ඉන්න ඔනේ වැඩිය බොන්න දෙන්න හොද නෑ:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    oke anith paththa weida danne na! ranguata maawa kare thiyan yanna weida danne na.......
    අඩෝ එහෙම නම් වෙන්න දෙන්නෙ නෑ මම..උබව උස්සන් කොහොම යන්නද මම...:confused:
    ත්‍රී වීල් එකක දාන් යන්න වෙන්නේ මට උබව:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩෝ එහෙම නම් වෙන්න දෙන්නෙ නෑ මම..උබව උස්සන් කොහොම යන්නද මම...:confused:
    ත්‍රී වීල් එකක දාන් යන්න වෙන්නේ මට උබව:P

    ela ela kohoma hari dagena waren mama bonna pera ubata mage address eka dennam:rofl::rofl::rofl::rofl:, api kapuna ra wela me paththe ennam..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela kohoma hari dagena waren mama bonna pera ubata mage address eka dennam:rofl::rofl::rofl::rofl:, api kapuna ra wela me paththe ennam..

    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බොට මතක ම නෑ....
    කොහෙද යන්න ගිය වෙලේ බඩ ජොර ජොර ගාන්න අරං මහා මාර්ගය අයිනට පැහැරුව ආකාරය......
    එදා ඉදන්
    මාර්ගයෙහි පහරන්නා.....
    මං-පහරන්නා!:rofl::rofl::rofl:

    :eek: :eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙන්න අපේ බිග් මැච් එකට අපිට හම්බවෙන දේවල්

    All members will receive free unlimited local alcohol including beer. If you didn’t know, glass bottles are not allowed into the grounds! We will have the usual activity of our tent, including three different bands on each day, a Papare band, DJ, serving ladies, cold towels, a nice brownie, Sake & Sashimi, BBQ lunch on Sat 12th, breakfast of kiributh, fish curry, katta sambol until 10:30am on Sat 12th with unlimited Tambili and many more.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න අපේ බිග් මැච් එකට අපිට හම්බවෙන දේවල්

    All members will receive free unlimited local alcohol including beer. If you didn’t know, glass bottles are not allowed into the grounds! We will have the usual activity of our tent, including three different bands on each day, a Papare band, DJ, serving ladies, cold towels, a nice brownie, Sake & Sashimi, BBQ lunch on Sat 12th, breakfast of kiributh, fish curry, katta sambol until 10:30am on Sat 12th with unlimited Tambili and many more.

    :love::love::love:
    Fuck...
    මෙන්න මැච්.. ටිකට් එක කීයද?
    එක එක ගනන් වලට බැච් බැච් තියෙනවා නේ අයියේ???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ උනාට ඔය මොක තිබුනත් රෝයල් බිග් මැච් එකේ රස බේරෙන කිඹුල් කොත්තු නෑ නේහ්.. ඒක කන්න නම් ඩී ඇස් මැච් එකට යන්නම ඕනේ....
    මේකේ ඉන්න ඩී ඇස් එකේ නාකි ආදි ශිෂ්‍යයොන්ටයි කියන්නේ.. පෙරාවත් උහං පලෝ මැච් එකට...
    මම කැෆෙනවා. සුභ රාත්‍රියක්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :love::love::love:
    Fuck...
    මෙන්න මැච්.. ටිකට් එක කීයද?
    එක එක ගනන් වලට බැච් බැච් තියෙනවා නේ අයියේ???

    අපේ එක 8250/-

    තව ටෙන්ට් එකක් තියනවා "Taverners" කියල එකේ 3250/- යි හැබැයි මෙලෝ දෙයක් දෙන්නේ නැහැ. අතින් වියදම් කරන් කන්න, බොන්න ඕනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකේ මුල්ම කොමෙන්ට් එක දාල තියෙන්නේ මමනේ....:baffled: :D
     
    Status
    Not open for further replies.