ඔය යකඩ (ඇලුමිනියම්) ගොඩ ඉස්සරහට එනකොට අනිත් උන් අයින් කර ගන්නවා බං....
![]()
අපේ ඔෆිස් එකේ ඉන්නවාකීවේ මම ඇඹිලිපිටිය - කොළඹ අවුරුදු 15ක් ලේලන්ඩ් පැදපු ඩ්‍රයිවර් කෙනෙක්. උන්දෑ එක්ක කයියක් දාන ගමන් ඉන්නේ. කථා තියෙනවා ත්‍රෙඩ් එකක කොටන්න.
ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තමා බං. උඩ ඉන්නකොට ඔක්කොම පේනවා නේ. ත්‍රිවීල් ලඟට ගිහිල්ල බ්‍රේක් කරනවා. මම උට පිටිපස්සේ සීට් එකේ ඉඳන් උට කලින් බ්‍රේක් ගහනවා වදීද කියලා බයට

ප.ලි. ඇලුමිනියම් ගොඩ හරි විදියට පාරේ යනවා නම් මම ඉඩ දෙනවා. ලොකූ සීන් වලට ආවොත් නම් පුතේ වැද්දුවත් අයින් කරන්නේ නෑ. වැදෙන්න දීලා ලෝඩ් එක බස්සන එක බස්සනවා..

කොහොමද හෝමාගමක් එහෙම හවස 06ට විතර කිරුලපන හරියේ ලෝඩ් එක බැස්සුවාම...


සමහර උන් ගන්නවා ගැනිල්ලක්.... පෙරලෙයිද කියලා බයයි දකිනකොටත්....





මාමා කුමක්ද අදහස් කලේ
අනේ මේහ්..... උඹට ඔය බයික් එක අරන් මොරටුවෙන් එහාට යන්න ගෙදරින් දෙන්නේ නෑ නේ.....


නන් රිමූවබල් කිව්වට ඕක පස්සෙ සවුත්තු වුනොත් මාරු කරන්න පුලුවන් නේද?
