ElaKiri Bajaj Pulsar Fan Club-4

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හීරෝ කුකුලගේ බොරු බන්

    ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
    පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ :yes:

    11.gif
    මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් කොළඹ නම් යන්නම බෑ
    මගේ නම් සාමාන්‍ය 40-60 තමා
    කොළඹ යන්න පුලුවං.. බ්‍රේක් ගහන වෙලාව හරියටම කියන්න බෑ නේ බං.. අඩු ගානේ අස්සෙං දාන එකා වත් දන්නෑ ඌ දාන වෙලාව.... ඉතිං ඌ දාද්දි බ්‍රේක් කරන අපිට කවර කතාද :rofl::baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොළඹ යන්න පුලුවං.. බ්‍රේක් ගහන වෙලාව හරියටම කියන්න බෑ නේ බං.. අඩු ගානේ අස්සෙං දාන එකා වත් දන්නෑ ඌ දාන වෙලාව.... ඉතිං ඌ දාද්දි බ්‍රේක් කරන අපිට කවර කතාද :rofl::baffled:

    හා හා
    ඔව් ඉතින් යන්නනම් බැරි නෑ.ගියොත් වෙන දේ හිතා ගන්නත් බෑ :rolleyes:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හීරෝ කුකුලගේ බොරු බන්

    ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
    පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ :yes:

    11.gif

    me too bro.:yes::yes:

    මාත් ඉදලා හිටලා තමා ගොඩක් පෑගුවොත්.. සාමාන්‍ය 60-70

    පදින bike එක අනුව එහෙ මෙහෙ වෙනවා මගෙනම් .
    ප්ලේසේර් එකේ නම් කොහොම කරත් 50 පන්නනේ නැහැ . race යන්නෙත් නැහැ .:cool:
    එක balance තියෙන්නේ 40-50 වගේ විතරයි .
    tracker එකේ නම් 80 වගේ යනවා .:D
    tracker එකේ 50-60 ගියොත් මොකෙක් හරි පිස්සු කුකුලෙක් සෙට් වෙනවා ගොන් race යන්න .:angry:
    මොනවා කරන්නද සමහර වෙලාවට මගේ රේසින් මයිඩ් එකත් වැඩ කරලා 100-120 අල්ලෙනවා ..:rolleyes:



    AX-1 eke hp poddak adui d tracker ekata wada..e wagema barath adui..

    (horse power eken witharak bike eke pickup eka gana kiyannath ba)

    supiri mattame thiyena ax-1 ekak ul thattata wada pickup mulin..end eke thama ul thatta adinne..(tracker x eka nam gemakma na :P)

    ekath non restricted cdi dammama badu banis..

    meter eke katu heththu unata passeth thawa speed wenawa.
    .

    dan ax parana wadi nisa hoda badu adui..matai thawa eka eka untai bike balanna ax-1 100k withara padala thiyenawa..10k withara thama original yakaa wage duwana badu hambune..[/COLOR]



    ax1 dry weight -119kg wet weight [fuel+oil+ coolant] 132 kg
    tracke dry weight -125kg wet weight [fuel+oil+ coolant] 138 kg
    :D:D ax1 eka 125kg bn dry weight eka godak un oka 119 kiyana hinda damme. tracker ekath 130 wage wenawa. tracker x eka 135kg

    hp, ටොර්ක් එකම නෙමේ බන් power එකට බලපාන්නේ
    සමහර bike වල gear ratio ,ෂෝර්ට් ජීයර් , එකත් බලපානවා
    tracker x එක 23hp ටොර්ක් 22යි
    but හොන්ඩ xr එක ගානට power එක තියෙනවා . හොන්ඩ xr 250 - 28hp ටොර්ක් 25 තියෙනවනේ බන් .
    අනික කලින් hp & ටොර්ක් එක බලපු විධියට වඩා වෙනස් දැන් අලුත් ඒවගේ බලන විධිය .[ මන් කියන්නේ crank power එක ගැන තමා , නැතුව rear wheel එකට එන power එක ගැන නෙමේ ]
    so.. race එකක් තියලම බල්ලන්න වෙනවා .;):yes:

    දන්නා කෙනෙක් ඉනවන්ම් ඔක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ . hp ටොර්ක් අඩු උනාට power එක වැඩි සීන් එක .
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ppi එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා බන් මගේ T3 එකේ තිබ්බෙත් 270 ද කොහෙද.කිසිම අවුලක් තිබුණේ නෑ.මේ ගානට පට්ට වටිනවනේ බන්.
    මේ සෙලර් නිල්කින් ටෙම්පර්ඩ් ග්ලාස් එකකුත් දෙනවනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු

    :oo: අනේ මේහ්..... උඹට ඔය බයික් එක අරන් මොරටුවෙන් එහාට යන්න ගෙදරින් දෙන්නේ නෑ නේ..... :lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හීරෝ කුකුලගේ බොරු බන්

    ඔව් මචන් මම බොහොම පරිස්සමින් පදින්නේ.උපරිම වේගය 60 කලාතුරකින් තමා 60 ට එහා ගියොත්
    පිස්සෙක් වගේ නම් යන්නෙම නෑ :yes:

    11.gif

    YAKO PODI EUN GANAWATH HITHALA HIMIN PADAPAN:angry::angry::angry::angry:...WANGU GANIN 3O..:D:D:DAPE BABY WAGE..ARAGENA KIYAPAN 60 GATTE KIYALA...:dull::dull::dull::dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    :D:yes::yes:
    ඇයි අලුත් පාලම පහු කරලා නුවර පාරට හරවන roundabout එකෙන් ඩබල් දාලා footrest එක ගැවෙන්න ගත්තා එක පාරක්.එදා නම් චුට්ටක් විතර බය උනා :yes:

    :rofl: හෆ්ෆා ඒතන ලේලන්ඩ් එකක් කරකවලා ගන්න මට ආසාවක් තියෙනවා සිංහලු...... එක දවසක් මම බයික් එකේ එනකොට ඔතන කළු කැත කොට සිංහලයෙක් ඔතන නුවර කොළඹක් නැව්වා නැවිල්ලක්....... :love::love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: හෆ්ෆා ඒතන ලේලන්ඩ් එකක් කරකවලා ගන්න මට ආසාවක් තියෙනවා සිංහලු...... එක දවසක් මම බයික් එකේ එනකොට ඔතන කළු කැත කොට සිංහලයෙක් ඔතන නුවර කොළඹක් නැව්වා නැවිල්ලක්....... :love::love::love::love:

    ශුක්‍ර වංගුව නේහ්.. :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: වල් සීපී ඔහොම තමා..... :yes:

    එක පාරක් පවුල පිටිපස්සේ ඉන්නකොටම පාරේ යන බවලතෙකුගේ පසු ප්‍රදේශයක් බලාගෙන ගිහිල්ලා දවස් ගානක් නොන්ඩි ගගා හිටියා.. වයසටද ඔය සර්කස් දාන්නේ මූ.. ඔය වයසට ඔවුවා කරන්න පුළුවන්ද..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩෝ.. ඊයේ වාහනේ එලවන්න කම්මැලිකමේ කිරුලපනෙන් 138ක නැගලා කොටුවට ආවා.
    ඉස්සරහම සීට් එකේ වාඩි උනේ. වාඩි වෙලා ඉන්නත් බෑ ඕයි ඌ ආපු ඒමට. මම බයිසිකලේ යද්දි වත් අස්සෙන් මුල්ලෙන් රිංගවන්න හිතන්නේ නැති ගැප් වල මූ අර සීට් 54 තඩි ලේලන්ඩ් එක රිංගවනවා කියහංනෝ.. ඌට ඉඩත් ලැබෙනවා බං. ආසාවේ බෑ.. කොහෙද තෝ එක්ක බෑ නේ.. :යක්මූණ:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුකුලනි මොකද කියන්නේ කට්ටිය සිරිපාදේ යමුද, බයික් වල යන්න බැ නේ එනකොට පට්ට අමාරුයි නේ, මොකද කියන්නේ මේක වත් කරමු

    :lol:
    ඉස්සර අපි නොදන්න ලයිව් එකේ සෙග්මන්ට් එකක් ගියා "ගොං කතා" කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    බඩෝ.. ඊයේ වාහනේ එලවන්න කම්මැලිකමේ කිරුලපනෙන් 138ක නැගලා කොටුවට ආවා.
    ඉස්සරහම සීට් එකේ වාඩි උනේ. වාඩි වෙලා ඉන්නත් බෑ ඕයි ඌ ආපු ඒමට. මම බයිසිකලේ යද්දි වත් අස්සෙන් මුල්ලෙන් රිංගවන්න හිතන්නේ නැති ගැප් වල මූ අර සීට් 54 තඩි ලේලන්ඩ් එක රිංගවනවා කියහංනෝ.. ඌට ඉඩත් ලැබෙනවා බං. ආසාවේ බෑ.. කොහෙද තෝ එක්ක බෑ නේ.. :යක්මූණ:

    :love::love: ඔය යකඩ (ඇලුමිනියම්) ගොඩ ඉස්සරහට එනකොට අනිත් උන් අයින් කර ගන්නවා බං.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ශුක්‍ර වංගුව නේහ්.. :love:

    :yes::yes: ඔතන හැදුවත් හරි ඔතනින් ලේලන්ඩ් එකක් අරන් යන්න බැරි උනානේ.... :( සමහර උන් ගන්නවා ගැනිල්ලක්.... පෙරලෙයිද කියලා බයයි දකිනකොටත්.... :baffled: