මසෙට 5laks ජොබ් එකක් තියෙ ඔනිද?
තියෙන්නෙ යූ කේ කම්පැනි එකකට ඇනිමෙශන් කරන්න
පලවෙනි අවුරුද්දෙ මසෙට ලක්ශ 5 යි ( වැඩෙ ෆට්ට නම් ඉට වැඩි )
දෙවෙනි එකෙ ඉඳන් 12 යි
මසෙට විනාඩි 6ක විඩියෝ එකක් තමා වෙන්න ඕනි
අවුරුදු 3කට කන්ට්රැක්ට් එක ගහන්නෙ, ලන්කවෙ ඉඳන් කරන්න පුලුවන්
මගේ ගේම් දැකල මට කරන්න කියල සෙට් උනේ ( http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1 )
මට කොහොමත් මගේ වැඩත් එක්ක කරන්න ටයිම් නෑ සහ මන් කොහොමත් ෆට්ට කම්මැලි කෙනෙක්
ලොල්
ජොබ් එක ඕනි කෙනෙක් ඉන්නව නම් මට අද හවස් වෙන්න කලින් පී එම් එකක් එවන්න මන් සෙට් කරන්නම්
මෙන්න සාම්පල් එකක්
https://www.youtube.com/watch?v=1p2_cqNSsFE
එහෙනම් ජය වේවා

edited : මට එලියට යන්න වෙනවා පී එම් එක දකිද දන්නෙ නෑ, මෙන්න නම්බර් එක, කන්ටෑක්ට් කරගන්න, ගේම්ස් හදන මල්ලි කියන්න දුන්නෙ 077 0030 896

Last edited:

but wadath ekka thama scene eka