Dialog TV ගන්නද

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹටත් තියෙනවාද ? එහෙනම් වරෙන් ඇතුලට

    කොයි තරම් ඇන්ටනා දාලා බැලුවාත් ලංකාවේ චැනල් වැඩ කරන්නේ නෑ :sorry: කිසිම ගතියක් නෑ.
    :no: ඒ හින්දා තිරණයකට ආවා ඩයලොග් ටීවි එක ගන්න. :yes:
    මැච් එකක් බලා ගන්නවත් පුලුවන් කම තියෙනවා නේ.:D
    ඩයලොග් ටීවි බලන උදවිය කියන්න බලන්න
    පොස්ට් පේඩ් පැකේජ් එකෙ
    න් මම පර්ල් පැකේජ් එක තොරා ගත්තාට කාරි නැද්ද.:eek:

    අලුතින් කනෙක්ෂන් එක ගන්නවා නම් කීයක් ගෙවන්න ඕනේද ?

    ප්‍රොමෝෂන් පිරියඩ් එකක් තිබ්බා නේ. රු.2500 ට වගේ කනෙක්ෂන් දෙන ඒක ඉවරයි ද ?

    ඒ අය ඇවිත් සෙට් කරලා දෙනවා ද.

    එවුන්ට ගාණක් දෙන්න ඕනේ ද ?

    හෙට ගිහිල්ලා පැකෙජ් එක ඇප්ලයි කලාම ඒ වේලාවේම ඇවිත් හයි කරලා දෙනවාද. ?

    වයර් කෝඩ් අදිනවාට අපි අමතර මුදලක් දෙන්න ඕනේද ?

    හෙට හයි කලාම හෙටම කනෙක්ෂන් එක ලැබෙනවාද ?

    මාසයක් නොමිලේ චැනල් ලැබෙනවාද ?

    උඩින් තියෙන ඒවාටත් පිළිතුරක් දෙන්න ලොකු උදව්වක් බං

    • Like
    Reactions: awjas2621

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    apooo.. ganna epa machan.... ape gedarath thiyenawa melo rahak na.... SLT thiyenawanam peo tv ganin
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නුවර කටුගස්තොට පැත්තේ ඩයලොග් වල වැඩ කරන එවුන් මේ පැත්තේ ඉන්නවා නම් සෙට් වියල්ලා කෝ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    apooo.. ganna epa machan.... ape gedarath thiyenawa melo rahak na.... SLT thiyenawanam peo tv ganin

    ගන්න එපා කිව්වේ මොකක් ද අවුල.. ? එස්.එල්.ටි නම් තියෙනවා පියෝ ටිවි පැකෙජ් වලින් මොකක් ද හොද
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගන්න එපා කිව්වේ මොකක් ද අවුල.. ? එස්.එල්.ටි නම් තියෙනවා පියෝ ටිවි පැකෙජ් වලින් මොකක් ද හොද

    apita wassath signal na.... koheta wassath signal na.... anika pitarata channel asse lankawe add danawa.... melo rahak na...
    math peo tv ganna inne hoda package ekak gannawa
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    apita wassath signal na.... koheta wassath signal na.... anika pitarata channel asse lankawe add danawa.... melo rahak na...
    math peo tv ganna inne hoda package ekak gannawa

    ඒ සීන් එක මමත් අහලා තියෙනවා. එහෙනම් බලන් යද්දි කතාව හරි වගේ. හෙටම පියෝ ටිවි කනෙක්ෂන් එකක් ඇප්ලයි කලාම එවුන් වැඩේ කරලා දෙයි ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    matath oya awlama thibe

    peo - 799
    dtv - 699

    peo hodai e unata eke animal planet, axn wage channels na neda?
    peo tv eketh sinhalunge ad dana eka patan gani da un
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113
    Dialog tv eka ok hd channels tika active karaganna pic quality eka maru asian feeds axn asia peo tv eke naha
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    matath oya awlama thibe

    peo - 799
    dtv - 699

    peo hodai e unata eke animal planet, axn wage channels na neda?
    peo tv eketh sinhalunge ad dana eka patan gani da un

    අනේ මන්දා. හැබැයි හෙටම මේ වැඩේට අත දාන්න වෙනවා මට. ඔව්, උඹ කියන කතාවත් ඇත්ත. පියෝ ටිවි කනෙක්ෂන් එකේ වැස්සට කේස් නැද්ද බං.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Dialog walin api peo TV walata maru una :lol: :rofl:

    මචන් උඹ පියෝ ටිවි කනෙක්ෂන් එකෙන් කොයි පැකේජ් එකද තොරා ගත්තේ? දවසින් ම කනෙක්ෂන් එක හදලා දෙනවාද? පැකෙජ් එක ඇප්ලයි කරද්දි කීයක් අය කරනවාද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    අනේ මන්දා. හැබැයි හෙටම මේ වැඩේට අත දාන්න වෙනවා මට. ඔව්, උඹ කියන කතාවත් ඇත්ත. පියෝ ටිවි කනෙක්ෂන් එකේ වැස්සට කේස් නැද්ද බං.

    peo tv raining waladi awlak na. lightning walata nam case.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Samahara channels nam hadda parana shows patta gahanawa

    HD pack eka kohomada danne na

    පියෝ ටිවි එකේද නැත්නම් ඩයලොග් එකේද ? මොන පැකේජ් එකද උඹ හොද කියන්නේ. පියෝ එකෙත් එච්.ඩි පැකේජ් තියෙනවා ද බං
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අලුතින් කනෙක්ෂන් එක ගන්නවා නම් කීයක් ගෙවන්න ඕනේද ?

    ඒ අය ඇවිත් සෙට් කරලා දෙනවා ද?
    Ow bn Team akik avilla set Karala deela yanawa :)

    එවුන්ට ගාණක් දෙන්න ඕනේ ද ?
    Free Of Charge

    හෙට ගිහිල්ලා පැකෙජ් එක ඇප්ලයි කලාම ඒ වේලාවේම ඇවිත් හයි කරලා දෙනවාද. ?
    Team eka Ubalage Pattata vage venna Job dagena innawanm edama avilla Set karala deela yanawa
    Nathnm With in 3 days set karala denawa bn :)

    වයර් කෝඩ් අදිනවාට අපි අමතර මුදලක් දෙන්න ඕනේද ?
    Na bn Free :)

    හෙට හයි කලාම හෙටම කනෙක්ෂන් එක ලැබෙනවාද ?
    Set Karala Smart Card eka gahapu gaman packge eka Active bn ;)

    මාසයක් නොමිලේ චැනල් ලැබෙනවාද ?
    Okkoma Channel balanna Puluwan 1 Month, Ita passe Ubage packge eke tyana Channel vithari vada karanne

    Mamanm Kiyanne Dialog Tv Hodai Kiyala bn... Api salli gewanne TV balanna nh bn. PEO Tv vala Channel adui bn. Godak Balanna teyaa Channel naha.

    Habai Dialog TV 100%k ma Hodai KIyanne na.. Wassa Set venakotama Signal na. ewa thamai etn awla.

    Uba Godak Busy Porak nm Ubata Prorgams Miss venawanm Uba Ganin PEO Tv. Nathnm Ubata Relax ake TV balanna One nm Ganin Dialog TV.. oka thamai etn mage visaduma

    anika bn
    Dialog vala aduma Packge eka 699 kiwwata Bill eka enawa 699+Tax, etakota Total Bill eka 900k vage venawa.. :)

    Ubama Hithala Theeranayak ganun ;)

    Jaya Wewaa... !!
     
    ස්තුතියි බං විස්තර වලට. තවම හරි තීරණයක් ගන්න බැරිවයි මම මේ ඉන්නේ. 1000ක් වගේ වුනත් අවුලක් නෑ. උඹ ඩයලොග් එකේ තොරා ගත්තේ මොන පැකේජ් එක ද?