Kithulgala Camping + kayaking

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Trip එක organize කරේ යාලුවෙක්. ඒකා දැන් ලංකාවේ නෑ. උටත් දැන් මතක නැතුව ඇති මොකද අපි ගියේ අවුරුදු 4කට විතර කලින් මචන් :oo:

    කිතුල්ගල rafting වලට තියෙන හොඳම තැන කියල තමයි ඌ එක්කගෙන ගියේ :D නමක් එහෙමනම් මතක නෑ බං :sorry:

    පොඩ්ඩක් හිටහන් මම උගෙන් කෝකටත් අහල බලන්නම් මතකද කියල :oo:

    නුවන්/රුවන් හරි උපුල් ගේ spot එක හරි නේ
    ගගෙන් එහා පැත්තේ පොට් එකද නැත්තන් කන්දක තියෙන එකද..දැන් rafting කරන තැන් කිතුල්ගල බටකිත්තේ කලුගොහුතන්නේ 15 විතර තියෙනවා :rolleyes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නුවන්/රුවන් හරි උපුල් ගේ spot එක හරි නේ
    ගගෙන් එහා පැත්තේ පොට් එකද නැත්තන් කන්දක තියෙන එකද..දැන් rafting කරන තැන් කිතුල්ගල බටකිත්තේ කලුගොහුතන්නේ 15 විතර තියෙනවා :rolleyes:

    උඹ විස්තර දන්නවද? මේක මචන් තියෙන්නේ ගඟයි ප්‍රධාන පාරයි අතරේ. පරණ තාලේ ගෙයක් වගේ place එකක්. පැත්තක ගඟ අයිනට වෙන්න ලොකු මඩුවක style එකට හදපු තැනක තමයි buffet එක තියෙන්නේ. ඔය place එකේ ඉඳල Rafting පටන්ගන්න තැනට අරන් යනවා ලොරියක දාගෙන :D
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    උඹ විස්තර දන්නවද? මේක මචන් තියෙන්නේ ගඟයි ප්‍රධාන පාරයි අතරේ. පරණ තාලේ ගෙයක් වගේ place එකක්. පැත්තක ගඟ අයිනට වෙන්න ලොකු මඩුවක style එකට හදපු තැනක තමයි buffet එක තියෙන්නේ. ඔය place එකේ ඉඳල Rafting පටන්ගන්න තැනට අරන් යනවා ලොරියක දාගෙන :D

    පරණ එල්ලෙන පාලම ලග එක නේ..හොටෙල් එකක් එහෙම තියෙනවා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    උඹ විස්තර දන්නවද? මේක මචන් තියෙන්නේ ගඟයි ප්‍රධාන පාරයි අතරේ. පරණ තාලේ ගෙයක් වගේ place එකක්. පැත්තක ගඟ අයිනට වෙන්න ලොකු මඩුවක style එකට හදපු තැනක තමයි buffet එක තියෙන්නේ. ඔය place එකේ ඉඳල Rafting පටන්ගන්න තැනට අරන් යනවා ලොරියක දාගෙන :D

    ado dan wenas ban mehe sahenta සුද්දෝ එනවනේ. :baffled: ටවුන් එකට මෙහා ඔහොම තැනක් තිබ්බා එක කඩල
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    rafting අනං මනං ඉවර උනාට පස්සේ අනිවාර්යෙන් මවුන්ටන් බයික්ස් ටිකක් අරගෙන බෙලිලෙනට යනකං පැදපන්. රුපියල් 300යි ද කොහේදෝ එක බයික් එකක් අපි යන කාලේ. බෙලිලෙනට යනකොට උඹලගේ හොඳ පන ගිහිං තියෙයි. හැබැයි පට්ටම ආතල් :D ගියපු ආතල්ම ට්‍රිප්ස් වලින් එකක් :yes:

    ආහ් මමත් ගිහින් තියෙනවා තව දෙන්නෙක් එක්ක. .
    ඒ දවස් වලනම් බයිසිකලයක් 1000ක් ද කොහෙද වුනා. .
    මතක විදියට මීට අවුරුදු 8කට විතර කලින් ගියේ. .
    බයිසිකල් පැදලා නැති එකෙක් ගියොත්නම් පන යයි. .
    අපේ එකෙකුත් යද්දි බයිසිකලේ පදිනවට වඩා තල්ලුකරන් ගියේ. . :rofl:

    ගගත් එක්ක තියෙන හොටෙල් එකක නැවතුනේ. . දැන් නම මතක නෑ ඒකේ. .
    ඒකේ ඩිනර් එකේ ඩෙසට් එකට කිතුල් පැනිත් එක්ක දීපු මීකිරි එකනම් පට්ට. .
    ඒවගේ මීකිරි එකක් කිතුල්පැනි එක්ක කන්න තාම හම්බුනේ නෑ බන්. . :P

    ආහ් හොටෙල් එක එහාපැත්තේම තියෙනවා බෝට්ටු ගන්න බයිසිකල් ගන්න තැනක්. . කවුරුහරි ප්‍රසිද්ද පොරක් ඒකේ ඉන්නේ. . ටීවි එකෙත් ඒ දවස්වල බෝට් පදින විදිය පුරුදුකලා. .
    ඌගෙන්ම තමයි අපි බයිසිකල් ගත්තෙත්. .
    :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    bump. man dethundenekgenma ahuwa call karala. camping karanna one unta ona widihata unge camp site wala. ape tent aran gihin gahala athal eke inna ba redda.
    bicycle rent uth paya 2 ta 1500k redda. hybrid wahanayak dawasakata rent ekata ganna puluwan e gaanata. kayak rafting 10000 ta wadi redda. kayak ekak 50000 k withara gihama gennaganna puluwan hoda ekak. oita wada hodai wena thanaka camping karanawa :angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව

    :angry::angry::angry:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Adventure Base camp ela machan.. Unge Camping seen eka thiyenewa.. Details ella ganne. Google eka search keranne adventure base camp kiyela . Un supiri. Upul aiyage pot eka. last week api giya ! :love::love:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    5948657845_f6aa6814ef_b.jpg

    මේ ලංකාවේද බන් ? :nerd::nerd::nerd:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ලංකාවේද බන් ? :nerd::nerd::nerd:

    na ban. googled image ekak. me wage than lankawe thibbata mewaye mehema camping karanna ba ban awasara nathuwa.

    stealth camping kiyala wena rata walanam karana kattiya innawa awasara nathuwa. horen hangila. case awoth balla wage akulan yanna one. ehema karanna hithenawa mewa ahala. mara salli garillane me kalakanningen thiyane :angry::angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Adventure Base camp ela machan.. Unge Camping seen eka thiyenewa.. Details ella ganne. Google eka search keranne adventure base camp kiyela . Un supiri. Upul aiyage pot eka. last week api giya ! :love::love:

    wisthara dapanko, ganan ehema ekka

    megollange 1 day full package including water rafting, jumps and slides welcome drink, buffet lunch 1500 ta talk karaganna puluwan ekkenekta. e unata camping karanna one unge camp sites wala. ewath unge lodges, attatched bathrooms.. owa camping da ban redda. e madiwata hena ganan. kayak eke rafting karanna 10000 th pannala redda:angry::angry:

    ara bear grylls wage kale athule gihin ena eka heenayakda manda me rate:sorry::sorry::sorry: