Trip එක organize කරේ යාලුවෙක්. ඒකා දැන් ලංකාවේ නෑ. උටත් දැන් මතක නැතුව ඇති මොකද අපි ගියේ අවුරුදු 4කට විතර කලින් මචන්
කිතුල්ගල rafting වලට තියෙන හොඳම තැන කියල තමයි ඌ එක්කගෙන ගියේනමක් එහෙමනම් මතක නෑ බං
පොඩ්ඩක් හිටහන් මම උගෙන් කෝකටත් අහල බලන්නම් මතකද කියල![]()
නුවන්/රුවන් හරි උපුල් ගේ spot එක හරි නේ
ගගෙන් එහා පැත්තේ පොට් එකද නැත්තන් කන්දක තියෙන එකද..දැන් rafting කරන තැන් කිතුල්ගල බටකිත්තේ කලුගොහුතන්නේ 15 විතර තියෙනවා


නමක් එහෙමනම් මතක නෑ බං 
ටවුන් එකට මෙහා ඔහොම තැනක් තිබ්බා එක කඩල







