Kithulgala Camping + kayaking

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්ලා අපි දෙතුන්දෙනෙකුට කිතුල්ගල camping යන්න ඕනකමක් තියනව. වැඩිය camping ගැන දන්නෙ නෑ. පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකො හොඳ තැන් camping කරන්න කැළණි ගඟ අවට කිතුල්ගල. අපේ tents එහෙම ගෙනිහින්. ඔය camping sites එහෙම කරන අය ඉන්නව නේද? ඒගොල්ලන්ගෙ ගනන් එහෙම කොහොමද?
    එහෙම්මම water rafting කරන්න අදහසකුත් තියනව. අර kayaks එහෙම ගන්න තැන් තියනවද එහෙ. typical ඩින්ගි බෝට්ටු rafting නැතුව?
    ලොකු උදව්වක්:yes::yes:

    white-water-rapid-coach.jpg

    5948657845_f6aa6814ef_b.jpg
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    adventure base camp. last day we visit there and have grate experience.

    un gawa package tiyanawa ubata ona widihata set kara ganna puluwan.

    +94 77 30609903- upul (owner)
    oyata katha karapan. mun tamai hodatama karana set eka

    apita giye Room+ Breakfast+ Water rafting = Rs1500 Per Person

    Niwadu dawaswalata poddak ganan wadi. ma dawas wala wathura adui machan athal eka adui
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    confident jumping tiyanwa kithulgala. mathak karala eka karapan. :) patta fun. puluwan nam water resistant camera ekak aragena palayan.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    adventure base camp. last day we visit there and have grate experience.

    un gawa package tiyanawa ubata ona widihata set kara ganna puluwan.

    +94 77 30609903- upul (owner)
    oyata katha karapan. mun tamai hodatama karana set eka

    apita giye Room+ Breakfast+ Water rafting = Rs1500 Per Person

    Niwadu dawaswalata poddak ganan wadi. ma dawas wala wathura adui machan athal eka adui

    :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    rafting අනං මනං ඉවර උනාට පස්සේ අනිවාර්යෙන් මවුන්ටන් බයික්ස් ටිකක් අරගෙන බෙලිලෙනට යනකං පැදපන්. රුපියල් 300යි ද කොහේදෝ එක බයික් එකක් අපි යන කාලේ. බෙලිලෙනට යනකොට උඹලගේ හොඳ පන ගිහිං තියෙයි. හැබැයි පට්ටම ආතල් :D ගියපු ආතල්ම ට්‍රිප්ස් වලින් එකක් :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    rafting අනං මනං ඉවර උනාට පස්සේ අනිවාර්යෙන් මවුන්ටන් බයික්ස් ටිකක් අරගෙන බෙලිලෙනට යනකං පැදපන්. රුපියල් 300යි ද කොහේදෝ එක බයික් එකක් අපි යන කාලේ. බෙලිලෙනට යනකොට උඹලගේ හොඳ පන ගිහිං තියෙයි. හැබැයි පට්ටම ආතල් :D ගියපු ආතල්ම ට්‍රිප්ස් වලින් එකක් :yes:

    මහබාගේ පාර මගේ මහගෙදර ඔය පැත්තේ තමා..:rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් දැනගන්න ඕන මේ ගැන..
    අපි ඔෆිස් එකේ සෙට් එක ඩේ අවුට් එකක් යන්න ඉන්නේ..
    කන්ෆිඩන්ස් ජම්ප්, ෆ්ලැට් වෝටර් රාෆ්ටින්, සයික්ලින්, ස්විමින් කරලා එන්න ඕන බුෆේ එකත් එක්ක..
    දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්න..

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    rafting අනං මනං ඉවර උනාට පස්සේ අනිවාර්යෙන් මවුන්ටන් බයික්ස් ටිකක් අරගෙන බෙලිලෙනට යනකං පැදපන්. රුපියල් 300යි ද කොහේදෝ එක බයික් එකක් අපි යන කාලේ. බෙලිලෙනට යනකොට උඹලගේ හොඳ පන ගිහිං තියෙයි. හැබැයි පට්ටම ආතල් :D ගියපු ආතල්ම ට්‍රිප්ස් වලින් එකක් :yes:

    Meh scene eka koheda ban thiyanne. Adventure base camp eke thiyanawada
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Meh scene eka koheda ban thiyanne. Adventure base camp eke thiyanawada

    අපි ගත්තේ package deal එකක් මචං. rafting සහ දවල් buffet එක. Bikes උන් ගාවම තිබිල අපි 300ක්ද කොහේදෝ දීල ගත්ත. විස්තර හරියටම මතක නෑ දැන් අවුරුදු 4කට විතර කලින් ගියේ :cool:

    මුලින් rafting ගිහිං තෙමිලා එහෙම සීතලට හැදෙනවා සුපිරි බඩගින්නක්. ඒ ගැම්මෙන්ම ඇවිල්ල buffet එකේ උපරිම ප්‍රයෝජනය ගත්තා :D පැයක් විතර ඉඳල bikes ටිකත් අරගෙන ගියා බෙලිලෙන. හෙන කන්දක් තියෙන්නේ. මගදිගට තියෙන පොඩි වතුරපාරවල් වලින් වතුර බිබී ගියේ එච්චරට තිබහයි. ඒවා පිරිසිදුයි හැබැයි. උඩට ගියාට පස්සේ එතන තියෙන දිය ඇල්ලේ පොඩ්ඩක් තෙමුනහම අර අමාරු කොහෙන් ගියාද නෑ :cool:

    පල්ලෙහට එනකොට පල්ලම හින්ද මහන්සියක් නෑ. කෝකටත් ලඟදි ගිය එකෙක්ගෙන් පොඩ්ඩක් අහපං දැන් විස්තර කොහොමද දන්නේ නෑ හරියට :yes:
     
    උඹ ගිය පොට් එකේ කන්ටෑක්ට් එහෙම තියෙනම් දාපන්කෝ...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ගියපු තැන කියපන් එහෙනම්..කොහෙන්ද ඩීල් එක සෙට් වුනේ..?

    Trip එක organize කරේ යාලුවෙක්. ඒකා දැන් ලංකාවේ නෑ. උටත් දැන් මතක නැතුව ඇති මොකද අපි ගියේ අවුරුදු 4කට විතර කලින් මචන් :oo:

    කිතුල්ගල rafting වලට තියෙන හොඳම තැන කියල තමයි ඌ එක්කගෙන ගියේ :D නමක් එහෙමනම් මතක නෑ බං :sorry:

    පොඩ්ඩක් හිටහන් මම උගෙන් කෝකටත් අහල බලන්නම් මතකද කියල :oo:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    Trip එක organize කරේ යාලුවෙක්. ඒකා දැන් ලංකාවේ නෑ. උටත් දැන් මතක නැතුව ඇති මොකද අපි ගියේ අවුරුදු 4කට විතර කලින් මචන් :oo:

    කිතුල්ගල rafting වලට තියෙන හොඳම තැන කියල තමයි ඌ එක්කගෙන ගියේ :D නමක් එහෙමනම් මතක නෑ බං :sorry:

    පොඩ්ඩක් හිටහන් මම උගෙන් කෝකටත් අහල බලන්නම් මතකද කියල :oo:
    :yes::yes::yes: