[FONT="] [/FONT][FONT="]මට අද ට්ර්යල් එක තිබුනා බයික් එක විතරයි පාස් උනෙ තීවිල් ඒකෙයි කාර් එකෙයි ක්ල්ච් අව්ලක් නිසා දෙකම ෆෙල් මම ගියෙ ටිකක් බයෙන් වගෙ මට දෙකම[/FONT][FONT="] පුලුවන් තීවිල් ඒකෙයි කාර් එකෙයි ක්ල්ච් එක බයටම හිරවුනා ට්ර්යල් එක විතරක් නෙවෙයි ඕනෙම වැඩක් පොඩ්ඩක් වැරදුනොත් ඒ වැඩෙ කරගන්න බැරිවෙනවා දහඩිය දාල බයවෙලා වැඩේ වරදිනවා මචන්ලා ඔයගොල්ල බය නොවී වැඩක් හරියට කරන්න බාවිතා කරන ක්රම ටිකක් දාන්න plz [/FONT]





පාරෙ යන්නත් අවුලක් නැහැ.. Clutch Balance කරගෙන slowly ඉස්සරහට යන්න ඕනි වුනොත් බඩු කෙළ