Tips & Tricks help

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    [FONT=&quot] [/FONT][FONT=&quot]මට අද ට්ර්යල් එක තිබුනා බයික් එක විතරයි පාස් උනෙ තීවිල් ඒකෙයි කාර් එකෙයි ක්ල්ච් අව්ලක් නිසා දෙකම ෆෙල් මම ගියෙ ටිකක් බයෙන් වගෙ මට දෙකම[/FONT][FONT=&quot] පුලුවන් තීවිල් ඒකෙයි කාර් එකෙයි ක්ල්ච් එක බයටම හිරවුනා ට්ර්යල් එක විතරක් නෙවෙයි ඕනෙම වැඩක් පොඩ්ඩක් වැරදුනොත් ඒ වැඩෙ කරගන්න බැරිවෙනවා දහඩිය දාල බයවෙලා වැඩේ වරදිනවා මචන්ලා ඔයගොල්ල බය නොවී වැඩක් හරියට කරන්න බාවිතා කරන ක්‍රම ටිකක් දාන්න plz [/FONT]:confused::confused:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,855
    9,993
    113
    matath ookama wenawa bn :( mata trial labana maase 17 :( eeta kalin awula hadaganna ona.
    ubata bike walata tempory kole dunnada? licence enawa kiwwada?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචන් ඕනවට වඩා හිතන්න එපා. ටෙන්ෂන් වෙන්න එපා.
    නිතරම හිතපන් I can do it.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කරන වැඩේ හරියට කරගන්න බැරිවෙයි කියලා ඕනේවට වඩා හිතන නිසා එහෙම වෙන්නේ...
    කවුරුවත් ළඟ නැති වෙලාවට ප්‍රශ්නයක් නෑ නේද?
    ට්‍රයල් එකේදී ඔයා දිහා බලා ඉන්නවා කියලා හිතෙනවා නේද?
    මම හිතන්නේ ඕනේවාට වඩා හිතලා බය වෙන එකයි, සමාජශීලී අඩු එකයි තමා හේතුව...

    මචන් ඕනවට වඩා හිතන්න එපා. ටෙන්ෂන් වෙන්න එපා.
    නිතරම හිතපන් I can do it.
    :yes: :yes: :yes:
     
    Last edited:

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    matath ookama wenawa bn :( mata trial labana maase 17 :( eeta kalin awula hadaganna ona.
    ubata bike walata tempory kole dunnada? licence enawa kiwwada?

    ow machan bike witharak gannawanam licence aka ganna puluwan kiwwa nethnam 1000 gewala thawa dawasaka trial pennana dinayak daganna kiwwa
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    කරන වැඩේ හරියට කරගන්න බැරිවෙයි කියලා ඕනේවට වඩා හිතන නිසා එහෙම වෙන්නේ...
    කවුරුවත් ළඟ නැති වෙලාවට ප්‍රශ්නයක් නෑ නේද?
    ට්‍රයල් එකේදී ඔයා දිහා බලා ඉන්නවා කියලා හිතෙනවා නේද?
    මම හිතන්නේ ඕනේවාට වඩා හිතලා බය වෙන එකයි, සමාජශීලී අඩු එකයි තමා හේතුව...

    මචන් උබ කියල තියන ලක්ශන ටිකක් තියනව මට ඒවා නැති කරගන්නයි ඔනි
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    wadiya hithanna epa hari gioth ehmai nathi wunoth ehemai

    මමත් වැඩක් කරනකොට එහෙම හිතාගෙන යන්නෙ නමුත් අනිත් අය සුපිරියටම කරනකොට මට විතරක් බැරිවෙයි කියල හිතෙනවා අන්න ඒකයි ප්‍රශ්නෙ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    lol.matat three wheel eke 2nd eka daddi bara baraas gaala para mada nawathuna baya wadi kamata.aru hoda eken kelewwa.habai deyyange pihiten pass karala. :P
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ගොඩක් අයට කෙළවෙන හේතුව Clutch එක බන්... Engine එක එක පාරක් හරි නැවතුනොත් බඩු හරි :baffled: පාරෙ යන්නත් අවුලක් නැහැ.. Clutch Balance කරගෙන slowly ඉස්සරහට යන්න ඕනි වුනොත් බඩු කෙළ​ :baffled:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ගොඩක් අයට කෙළවෙන හේතුව Clutch එක බන්... Engine එක එක පාරක් හරි නැවතුනොත් බඩු හරි :baffled: පාරෙ යන්නත් අවුලක් නැහැ.. Clutch Balance කරගෙන slowly ඉස්සරහට යන්න ඕනි වුනොත් බඩු කෙළ​ :baffled:

    ඔකමතමයි මට උනෙ Clutch Balance බයටම නැති උනා මට අවශය ඒවෙලාවට මනස කලබල කරගන්නැතිව හිත පාලනය කරගන්න ක්‍රමයක්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,787
    6,347
    113
    [FONT=&quot] [/FONT][FONT=&quot]මට අද ට්ර්යල් එක තිබුනා බයික් එක විතරයි පාස් උනෙ තීවිල් ඒකෙයි කාර් එකෙයි ක්ල්ච් අව්ලක් නිසා දෙකම ෆෙල් මම ගියෙ ටිකක් බයෙන් වගෙ මට දෙකම[/FONT][FONT=&quot] පුලුවන් තීවිල් ඒකෙයි කාර් එකෙයි ක්ල්ච් එක බයටම හිරවුනා ට්ර්යල් එක විතරක් නෙවෙයි ඕනෙම වැඩක් පොඩ්ඩක් වැරදුනොත් ඒ වැඩෙ කරගන්න බැරිවෙනවා දහඩිය දාල බයවෙලා වැඩේ වරදිනවා මචන්ලා ඔයගොල්ල බය නොවී වැඩක් හරියට කරන්න බාවිතා කරන ක්‍රම ටිකක් දාන්න plz [/FONT]:confused::confused:

    වෙන දෙයක් ගැන හිත හිත වැඩේ කරපන් ( ඒ කිව්වේ සින්දුවක් කියා කියා වගේ ). එතකොට බය හිතෙන්නේ නෑ. මම bike පදින්නේ එහෙම. ගෙදර ආවට පස්සේ තමයි බය හිතෙන්නේ පැදපු විදිහ මතක් වෙනකොට
     
    • Like
    Reactions: sha34