ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    මේක හැමෝටම ගොඩක් වැදගත් වෙයි. මේකෙන් පුළුවන් phone එකෙන් document scan කරන්න PDF format එකට.

    Genius-Scan.jpg

    තෑන්ක්ස් මචන්. ගොඩක් වටිනවා. රෙප්+
    වින්ඩෝස් ෆෝන් සඳහා

    https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    කෑප්ටන් Jack Sparrow;19748762 said:

    මචන් මයික්රෝසොෆ්ට්ලම හදපු ඔෆිස් ලෙන්ස් එක දා ගනින්.
    ලින්ක්

    ලිඳේ බ්‍රෝ ලිඳේ :(
    මයික්රෝසොෆ්ට් වලින් හදලා තියෙන ඇප්ස් ඔක්කෝම බලාගන්න බැරිද බන්?
     
    ලිඳේ බ්‍රෝ ලිඳේ :(
    මයික්රෝසොෆ්ට් වලින් හදලා තියෙන ඇප්ස් ඔක්කෝම බලාගන්න බැරිද බන්?

    Microsoft cooperation කියල store එකේ සර්ච් කරපන් මචන්. ලොවෙත් නැති ඇප්ස් සෙට් වෙයි. :lol:

    1.jpg
    2.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    images

    Zapya

    මේකත් මාර වටිනවා බන්, ෆොන් අතර ෆයිල් ශෙයාර් කරන ඇප් එකක්.
    එක ෆොන් එකක තියන ඇප් අලුත් නම් ඒවත් අප්ඩේට් තියනව කියල පෙන්වනවා කනේක්ට් උනාම
     
    කෑප්ටන් Jack Sparrow;19747914 said:

    කෝල් කරන එකා ගේ නම්බරේ ෆෝන්බුක් එකේ නැතත් අදුරගන්න..... (මිස්කෝල්, කෝල් බයිට් වලින් බේරෙන්න) truecaller
    truecaller.jpg

    Thanks for Sharing 2+ මේ ඇප් එක ගැන පොඩ්ඩක් විස්ත්‍ර කරන්නකො
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පොඩි ආතල් එකක් ගන්න කියාපු ඇප් එක.. ක්ලෝන් කැමරා..

    මේ ඇප් එකෙන් පුලුවන් අපට ‍ක්ලෝන් කඑන්න.. ක්ලෝන් කරනවා කියන්නේ එක ව‍ගේ දෙකක් හදන්න.. දෙකක් හෝ තුනක් ‍හෝ ඊටත් වැඩියෙන්.. මෙන්න මේ වගේ...

    lREt_uPSJurNhkAwFGYEuKxdqotpS7EyvmN5y2d4TtsbiO5e6AhVMNOV__5n1qlkAmw=h900-rw

    HUI-JcNYsrnGanJvTwOUF5w4keGM_7P8X5Ss8ntTqwOBBjBJqE2xVFGmwjGH--sMMqg=h900-rw

    එහෙම නැත්තං කෙලින්ම කිව්වෝත එක වගේ දේවල් ගොඩක් එක ‍පොටෝ එකක් ඇතුලට ගන්න කියාපු ඇප් එක..

    Rm3W2UQTj3AUiYfh25uaFQwSXYLQKUb0C9y_f4qWgr-97VCCIet36enka-JNLsZXS0r0=h900-rw

    ඒ වගේම කියේටිව් විදියට හිතුවොත් කරන්න පුලුවන් වැඩ බොහෝයි...;
    -NDn9GwBDcPgkck3CqkSOzW2N9tNWPI5jQui0jkEUYVBFe-UvYGDrW8LBGipSyjGf-U=h900-rw

    wa0Y-mhz_MWzT6Swi16xlARhLxRHIAbFKw8xRfpLb37acpwIevoh-w7R6q6SBJjuZrxp=h900-rw

    මේ තියෙන්නේ ඒ විදියට හදපු පට්ට ආතල් ‍පෝටෝ ටිකක්..

    maxresdefault.jpg

    O_Y5i-1KIrUm0GrHxlldXFQkbQWc_PoZI1XaYLy743absbUAF6E17iZl6i7m0XMCPoXK=h900

    izAPafPkQuNJCPxYZBs1ZLOhMxtYQrEc_xueJVctF3y_jtbP3HWAV5VKZPm2RiJ2c8Q=h900

    clone.jpg

    Clone%2520Camera-2-PROHP.NET.png

    35.jpg

    2014100819100877360_1280x720.jpg

    LINK FOR CLONE CAMERA
     
    Thanks for Sharing 2+ මේ ඇප් එක ගැන පොඩ්ඩක් විස්ත්‍ර කරන්නකො

    මේක මොබයිල් නම්බර්ස් ඩේටා බේස් එකක් මචන්, උබ මේක දාගත්තම උබේ කන්ටක්ට් ලිස්ට් එකේ ඩිටෙල්ස් ඔක්කොම මේකට යනවා, උබේ නම්බර් එක උබේ නමින් registar වෙනවා. මේක දැම්මම කවුරු හරි නොදන්න නම්බර් එකකින් උබට කෝල් කලොත් ඒ නම්බර් එක අර ඩේටබේස් එකේ තියෙනවා නම් උබට ඒ කෝල් කරන කෙනාගේ නම/ලොකේෂන් එක එවනවා. (ගොඩක් දුරට මේක වැඩ මචන්, කලාතුරකින් තමයි වැඩ කරන්නේ නැත්තේ) ගොඩක් වටිනවා මචන් සමහර වෙලාවල් වලට.

    EMINƎM;19751408 said:
    අඩෝ true caller අපි දා ගත්තම අපේ privacy එකත් නැති වෙනවා වගේ වැඩක් උබලට තේරෙන්නේ නැද්ද?

    නැහැ මචන්, මම නම් හිතන්නේ නැහැ. මේක දාගත්තේ නැත්නම් කොහේ හරි එකෙක් අපිව උගේ කැන්ටක්ට් ලිස්ට් එකේ තියෙන නම යටතේ තව එකෙක්ට පෙන්නනවට වඩා අරක හොදයි.එක එකාව අන්දනවා නම් උන්ට පාඩුයි. :lol:
     
    images

    Zapya

    මේකත් මාර වටිනවා බන්, ෆොන් අතර ෆයිල් ශෙයාර් කරන ඇප් එකක්.
    එක ෆොන් එකක තියන ඇප් අලුත් නම් ඒවත් අප්ඩේට් තියනව කියල පෙන්වනවා කනේක්ට් උනාම

    පට්ට මචන්. මට වැඩිය සෙට් වෙන්නේ නැහැ මචන්, මම වැඩිය ශේයාකරන්නේ නැති නිසා, එත් අනිත් එවුන්ට නම් ගොඩක් වටීවි.
    තැන්ක්ස්
     
    Shareit - WIFI file sharing app

    Videmate - Youtube,facebook and lot more video downloader(Not in the app store)

    පට්ට මචන්, තැන්ක්ස් :)

    පොඩි ආතල් එකක් ගන්න කියාපු ඇප් එක.. ක්ලෝන් කැමරා..

    මේ ඇප් එකෙන් පුලුවන් අපට ‍ක්ලෝන් කඑන්න.. ක්ලෝන් කරනවා කියන්නේ එක ව‍ගේ දෙකක් හදන්න.. දෙකක් හෝ තුනක් ‍හෝ ඊටත් වැඩියෙන්.. මෙන්න මේ වගේ...

    lREt_uPSJurNhkAwFGYEuKxdqotpS7EyvmN5y2d4TtsbiO5e6AhVMNOV__5n1qlkAmw=h900-rw

    HUI-JcNYsrnGanJvTwOUF5w4keGM_7P8X5Ss8ntTqwOBBjBJqE2xVFGmwjGH--sMMqg=h900-rw

    එහෙම නැත්තං කෙලින්ම කිව්වෝත එක වගේ දේවල් ගොඩක් එක ‍පොටෝ එකක් ඇතුලට ගන්න කියාපු ඇප් එක..

    Rm3W2UQTj3AUiYfh25uaFQwSXYLQKUb0C9y_f4qWgr-97VCCIet36enka-JNLsZXS0r0=h900-rw

    ඒ වගේම කියේටිව් විදියට හිතුවොත් කරන්න පුලුවන් වැඩ බොහෝයි...;
    -NDn9GwBDcPgkck3CqkSOzW2N9tNWPI5jQui0jkEUYVBFe-UvYGDrW8LBGipSyjGf-U=h900-rw

    wa0Y-mhz_MWzT6Swi16xlARhLxRHIAbFKw8xRfpLb37acpwIevoh-w7R6q6SBJjuZrxp=h900-rw

    මේ තියෙන්නේ ඒ විදියට හදපු පට්ට ආතල් ‍පෝටෝ ටිකක්..

    maxresdefault.jpg

    O_Y5i-1KIrUm0GrHxlldXFQkbQWc_PoZI1XaYLy743absbUAF6E17iZl6i7m0XMCPoXK=h900

    izAPafPkQuNJCPxYZBs1ZLOhMxtYQrEc_xueJVctF3y_jtbP3HWAV5VKZPm2RiJ2c8Q=h900

    clone.jpg

    Clone%2520Camera-2-PROHP.NET.png

    35.jpg

    2014100819100877360_1280x720.jpg

    LINK FOR CLONE CAMERA

    අඩෝ සුපිරි වගේ, වින්ඩෝස් වලට තියෙනවද කියල හොයන්න ඕනේ :yes::yes::yes::yes: