මේක හැමෝටම ගොඩක් වැදගත් වෙයි. මේකෙන් පුළුවන් phone එකෙන් document scan කරන්න PDF format එකට.
![]()
තෑන්ක්ස් මචන්. ගොඩක් වටිනවා. රෙප්+
වින්ඩෝස් ෆෝන් සඳහා
https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
මේක හැමෝටම ගොඩක් වැදගත් වෙයි. මේකෙන් පුළුවන් phone එකෙන් document scan කරන්න PDF format එකට.
![]()
තෑන්ක්ස් මචන්. ගොඩක් වටිනවා. රෙප්+
වින්ඩෝස් ෆෝන් සඳහා
https://www.microsoft.com/en-us/store/apps/genius-scan/9nblggh08ts8
4Blend HDR
![]()
Create stunning photographs using 4Blend HDR
https://www.microsoft.com/en-us/store/apps/4blend-hdr/9wzdncrfj0d5
කෑප්ටන් Jack Sparrow;19748762 said:
මචන් මයික්රෝසොෆ්ට්ලම හදපු ඔෆිස් ලෙන්ස් එක දා ගනින්.
ලින්ක්

ලිඳේ බ්රෝ ලිඳේ
මයික්රෝසොෆ්ට් වලින් හදලා තියෙන ඇප්ස් ඔක්කෝම බලාගන්න බැරිද බන්?
කෑප්ටන් Jack Sparrow;19747914 said:
කෝල් කරන එකා ගේ නම්බරේ ෆෝන්බුක් එකේ නැතත් අදුරගන්න..... (මිස්කෝල්, කෝල් බයිට් වලින් බේරෙන්න) truecaller
![]()
Thanks for Sharing 2+ මේ ඇප් එක ගැන පොඩ්ඩක් විස්ත්ර කරන්නකො
EMINƎM;19751408 said:අඩෝ true caller අපි දා ගත්තම අපේ privacy එකත් නැති වෙනවා වගේ වැඩක් උබලට තේරෙන්නේ නැද්ද?

![]()
Zapya
මේකත් මාර වටිනවා බන්, ෆොන් අතර ෆයිල් ශෙයාර් කරන ඇප් එකක්.
එක ෆොන් එකක තියන ඇප් අලුත් නම් ඒවත් අප්ඩේට් තියනව කියල පෙන්වනවා කනේක්ට් උනාම
Shareit - WIFI file sharing app
Videmate - Youtube,facebook and lot more video downloader(Not in the app store)
පොඩි ආතල් එකක් ගන්න කියාපු ඇප් එක.. ක්ලෝන් කැමරා..
![]()
මේ ඇප් එකෙන් පුලුවන් අපට ක්ලෝන් කඑන්න.. ක්ලෝන් කරනවා කියන්නේ එක වගේ දෙකක් හදන්න.. දෙකක් හෝ තුනක් හෝ ඊටත් වැඩියෙන්.. මෙන්න මේ වගේ...
![]()
![]()
එහෙම නැත්තං කෙලින්ම කිව්වෝත එක වගේ දේවල් ගොඩක් එක පොටෝ එකක් ඇතුලට ගන්න කියාපු ඇප් එක..
![]()
ඒ වගේම කියේටිව් විදියට හිතුවොත් කරන්න පුලුවන් වැඩ බොහෝයි...;
![]()
![]()
මේ තියෙන්නේ ඒ විදියට හදපු පට්ට ආතල් පෝටෝ ටිකක්..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
LINK FOR CLONE CAMERA


