ආරුගම්බේ යන්න හදන්නේ.............

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ආරුගම්බේ යන්න හදන්නේ.............

    bb33Y1x.png

    උඩ දාලා තියෙන route එකේ ආරුගම්බේ යන්නව weekend එකේ, යන route එකේ බලන්න තියෙන තැන් ටිකක් කියහල්ලකෝ................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලංගොඩ කියන්නේ දවස් දෙකක් ඇවිදින්න තියෙන පලාතක්. එච්චරට දේවල් තියෙනව බලංගොඩ හා ඒ අවට බලන්න. ඒත් උඹේ ගමනේ පර්පස් එක වෙන්නේ ආරුගම්බේ නිසා යන පාරේ උඩින් පල්ලෙන් බලාගෙන ලේසියෙන් යන්න පුළුවන් තැන් ටික මම කියන්නම්.

    රත්නපුර සමන්දේවාලේ
    බෙලිහුල් ඔය
    බඹරකන්ද දිය ඇල්ල
    දූවිලි ඇල්ල (ටිකක් ඇතුලේ)
    සමනල වැව ඩෑම් එක
    බුදුරුවගල
    යුඳඟනාව
    මාලිගාවිල
    දෙමටමල් විහාරය

    ඒත් ඉතිං උඹලා ගෙදරින් පිටත් වෙන වෙලාව සහ ගතකරන කාලය අනුව ඔක්කොම බලන්න ලොවෙත් බෑ මචං.
    උඹලා පහු කරගෙන යන තැන් ගැන කීවේ.
    මේ ත්‍රෙඩ් එක බලන්න. මෙතන මැප් එක්කම තියෙනවා. අපි දවස් 03 කළමනාකරනය කරගත්තේ මෙහෙමයි.

    වැස්සත් එක්ක වෙල්ලස්සට
     
    ela me thiyenne one tharam, paandara 2ta withara mehen yana nisa shape wenna puluwan wei. ape ewun ekka me okkoma balanna yanna puluwan weida danne na nagga wele idan bo kiya gaththu gamanma thama....
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලංගොඩ කියන්නේ දවස් දෙකක් ඇවිදින්න තියෙන පලාතක්. එච්චරට දේවල් තියෙනව බලංගොඩ හා ඒ අවට බලන්න. ඒත් උඹේ ගමනේ පර්පස් එක වෙන්නේ ආරුගම්බේ නිසා යන පාරේ උඩින් පල්ලෙන් බලාගෙන ලේසියෙන් යන්න පුළුවන් තැන් ටික මම කියන්නම්.

    රත්නපුර සමන්දේවාලේ
    බෙලිහුල් ඔය
    බඹරකන්ද දිය ඇල්ල
    දූවිලි ඇල්ල (ටිකක් ඇතුලේ)
    සමනල වැව ඩෑම් එක
    බුදුරුවගල
    යුඳඟනාව
    මාලිගාවිල
    දෙමටමල් විහාරය

    ඒත් ඉතිං උඹලා ගෙදරින් පිටත් වෙන වෙලාව සහ ගතකරන කාලය අනුව ඔක්කොම බලන්න ලොවෙත් බෑ මචං.
    උඹලා පහු කරගෙන යන තැන් ගැන කීවේ.
    මේ ත්‍රෙඩ් එක බලන්න. මෙතන මැප් එක්කම තියෙනවා. අපි දවස් 03 කළමනාකරනය කරගත්තේ මෙහෙමයි.

    වැස්සත් එක්ක වෙල්ලස්සට
    :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    me dawas wala Arugambay gihin wadak na,
    Off season
    yanawa nm April-October yanna

    Party thiyanawa daily samahara week wala

    ela macho arugambay kiwwata api yanne panama paththata podi bonfire paarak ehema daala athal ekak ganna.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මං ආසම පලාතක් බන්. හේතුව සාම්ප්‍රධායික බැතිමත්තු කැබලිත්ත වන්දනාවේ ආරම්භ කරන්නේ පානම ඔකඳ දේවාලයෙන් නිසයි.. පුළුවන් කමක් තිබුනොත් බොන්න සෙට් වෙන්න කලින් ඔකඳ දේවාලේට පලයං