Marvel Cinematic Universe - Locations

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Playground


    12310457_546106178881493_5456895872600477846_n.jpg


    ස්ථානය - United States of America
    අනුබද්ධ ආයතන - S.H.I.E.L.D., Strategic Scientific Reserve
    හිමිකරුවන් - Billy Koenig, Coulson's Team
    TV - Agents of S.H.I.E.L.D.


    හදුනා නොගත් ප්‍රදේශයක ඇති Strategic Scientific Reserve ට අයත්ව තිබු මෙම ස්ථානය පසුව S.H.I.E.L.D. හට හිමි විය. S.H.I.E.L.D. බිද වැටීමෙන් පසු Phil Coulson විසින් මෙම ස්ථානය S.H.I.E.L.D. මුලස්ථානය ලෙස යොදා ගැනුනි.