2015 A/L karapu unta Campus Potha avillu onna yanna puluwan un dapalla

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ඇත්තටම ඇවිල්ලද ? Website එකේ නම් මොකුත් නිව්ස් එකක් නෑනෙ.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    ane manda itin scl walta nm avilla kiwwa onna

    මචන් මන් දන්න විදියට නම් ඔය පොත ඉස්කෝල වලට එන්නේ නෑ. 1st shy කරන උනුත් book shops වලින් ගන්න ඕනේ.
    Rs.500ක් විතර වෙනවා
     

    Joker_96

    Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    giya awrudde awth april wala, mecchara kalin enna widiyak nam nehe

    මචන් මන් දන්න විදියට නම් ඔය පොත ඉස්කෝල වලට එන්නේ නෑ. 1st shy කරන උනුත් book shops වලින් ගන්න ඕනේ.
    Rs.500ක් විතර වෙනවා



    ow kade na mn baluwa redda sirta dekak katha kranna one