ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    thel karanne na horent eke 20 vage karanne

    ane manda hamadama kiyanava meka hamadama ahanava :rofl:

    :oo: ඔය අළුත් මොඩල් හොනට් එකවත් (ඔය මොකක්ද සෙන්සර් කාබ් කියන් එන්නේ) වත් තෙල් කරන්නේ නැද්ද බං....?? අඩු ගානේ 35ක් වත්...?? :( දුක තමා එහෙනම්..... සදා පල්සර් සරණන්..... :yes::D

    පල්සරේ එන්ජින් රෙපයාර් නැතුව ලක්ෂයක් වත් දුවන්න පුලුවන් වෙයිද...?? :rolleyes:

    මම කල්පනා කරේ පල්සර්ම 180 දැන් අඩු කරලා නිසා ඒකක් බස්සනවද කියලා..... :P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    sensor carb awe ch120n uda..ekai ch120k ganna kiwwe gannawanam anik ewata wada chuttak thel kirilla hodai..high rpm wala giye naththam 28k wage uparima karai.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    :oo: ඔය අළුත් මොඩල් හොනට් එකවත් (ඔය මොකක්ද සෙන්සර් කාබ් කියන් එන්නේ) වත් තෙල් කරන්නේ නැද්ද බං....?? අඩු ගානේ 35ක් වත්...?? :( දුක තමා එහෙනම්..... සදා පල්සර් සරණන්..... :yes::D

    පල්සරේ එන්ජින් රෙපයාර් නැතුව ලක්ෂයක් වත් දුවන්න පුලුවන් වෙයිද...?? :rolleyes:

    මම කල්පනා කරේ පල්සර්ම 180 දැන් අඩු කරලා නිසා ඒකක් බස්සනවද කියලා..... :P

    බැ බන් එකෙත් 25 වගේ තමා කරන්නේ

    1k පන්නාන්න පුලුවන්ද කියන එක නම් දන්නේ නැ සමහර උන් දුවලා තියෙනවා හුගක් උන්ගේ 40-50 වෙනකොට බඩු බනිස්

    pulsar එකම දීලා pulsar එකක් ගන්න පිස්සුද බන් ඕකම පදින්න,
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :shocked: ඒකත් වැලා මොඩල් වගේ නේද...?? අම්බානක රේස් කරන්න එපායේ ඕකක් යන්න... :P

    හොනට් එකක් හරි යන එකක් නැද්ද බං....?? :dull:

    pissuda bn? gn250 eke thiyenneth volty engine ekane..laga pickup supiriyata..

    voltiyak kagen hari illan padala balapan..:P

    ridei :rofl::rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull: :dull: තව ටැන්කියක් දාන්න වෙයිද සිංහලු.... :P

    සිංගල් සිලින්ඩර් ජපන් මොනවද තියෙන්නේ....?? :oo:

    මේ වල් බඩෝ ඉල්ලන් කෑමක් කන්න යන්නේ....තොගේ business එකට හරි යන්නේ pulsar එකක් තමා...උබ ඔය දුවන දිවිල්ලට උබට හරි යන්නේ ඉන්දියන් කටුවක්...අපරෙදේ petrol සල්ලි බන්....උදේ යනවා හවස එනවා නන අවුලක් න..නිකන් හිතපන් දවසට උබ 75km ක් දිව්වොත්;

    75km-jade(maximum 26kmpl)-24k kiyala ganin...ethakota 3.125ltr one---117* 3.125=365/=..

    75km-hornet(maximum 24kmpl)-21k kiyala ganin...ethakota 3.57ltr one---117*3.3=418/=

    75km-gn 250(maximum 31kmpl)-28k kiyala ganin...ethakota 2.67ltr one-117*3.57=313/=

    75km-gn 125(maximum 35kmpl)-32k kiyala ganin...ethakota 2.37ltr one-117*3.57=275/=

    75km-Pulsar 150(maximum 55kmpl)-52k kiyala ganin...ethakota 1.4ltr one---117*1.4=168/=

    :confused::confused::confused::confused::confused::confused:

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    sensor carb awe ch120n uda..ekai ch120k ganna kiwwe gannawanam anik ewata wada chuttak thel kirilla hodai..high rpm wala giye naththam 28k wage uparima karai.

    :dull: උඹලා මගේ හිත කඩලා තියෙන්නේ දැන්..... පල්සරේම මට හොදා.... :D :love:

    ඒත් මේවා දැක්කහම ඉන්න බෑ වගේ.... :(

    Code:
    http://ikman.lk/en/ad/honda-hornet-ch110-2015-for-sale-colombo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    බැ බන් එකෙත් 25 වගේ තමා කරන්නේ

    1k පන්නාන්න පුලුවන්ද කියන එක නම් දන්නේ නැ සමහර උන් දුවලා තියෙනවා හුගක් උන්ගේ 40-50 වෙනකොට බඩු බනිස්

    pulsar එකම දීලා pulsar එකක් ගන්න පිස්සුද බන් ඕකම පදින්න,

    :dull::dull: ඈඩිලා ඉන්නේ සිංහලු.... මේක 40ක් 43ක් කරලත් තෙල් ටික ගහගන්නේ අමාරුවෙන්.... එහෙව් එකේ 25ක් කරන එකක් ගත්තොත් එල්ලෙන්නයි වෙන්නේ..... :(

    මම ඉතින් පල්සරෙන් සමයන් කරන්නේ නෑ නේ.... මගේ පාඩුවේ යනවා මිසක්.... තව අවුරුදු 2ක් වත් වාත නොවී පදින්න තිබ්බොත් ශේප්.... :D

    මේක 150 නේ.... 180ක් ගන්න හිතුනා.... ටයර් සයිස් හිටං ලොකු නේ.... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    uba hornet aasa hinda puluwannam oka thiyan hornet ekak ganin asawata padinna :nerd::nerd: tyre size loku una kiyala habai ara japanage bike wala thiyena penumanam enne ne bun.ewage engimath akkarayak withara :P bend set anan manan awahama lassana look ekak enawane :rolleyes::rolleyes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :dull: උඹලා මගේ හිත කඩලා තියෙන්නේ දැන්..... පල්සරේම මට හොදා.... :D :love:

    ඒත් මේවා දැක්කහම ඉන්න බෑ වගේ.... :(

    Code:
    http://ikman.lk/en/ad/honda-hornet-ch110-2015-for-sale-colombo

    Mileage:11,060 km :lol::lol::lol:

    oka hariyanne na bike eka auruddakwath duwala na..aurudu 15k withara eka thana thibila thiyenne...:P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :oo::oo: රීකන් ගන්න තියෙනවද බඩු....?? :rolleyes:

    volty nam recondition thiyenawa..gn250 nam set wela na..samaharawita athi..

    kohoma unath mama parana bike recondition bike gannwata wiruddai..prana badu kohomath paranai..recodition gaddi aluth wage feeling ekak awata ewa aluth na.

    recon=new paint+repaired=yana market price ekata wada 1 lakh wath wadiy.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    etchara karanne na ban. ape gedara ch150 ekak thiyenawa kohomath giyath 24, 25 thama karanne.

    average e ganan thamai bn..(24,25)

    28 uparima qwe ekai..api wesak ekata chilaw-anuradhapura giya..ethakota 28k karala thibba..check kara.(ch130k)..tikak elola gihillath e ganan kare..

    long distance hinda wenna athi..:rolleyes:

    mama yana widiyata normally 22n pahala thama karanne..

    low rpm wala gear shift karanna bari ledak thynawa mata :P
     
    Last edited:
    • Like
    Reactions: agrmrs