ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :shocked: *ක රිදෙනවා යකෝ 50Km විතර පදිනකොට මේක.... :baffled:

    :dull: ඔන්න ඉතින් උඹත් බාල්දිය කියහන්කෝ ඉතින්.... :(

    අමාරුවෙන් එයාව නම් කැමති කර ගත්තා.... ඒත් පල්සරේ දෙන්න හිත හදා ගන්න බෑ..... :no::(

    japanek gannawanam indian ekakuth thiyenna one bn..

    melo rahak nathi gaman yanna,kade yanna,pole yanna,thel gahanna salli nathi welawata yanna..(thawa japanage repair ekak ehema awoth yanna)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: *ක රිදෙනවා යකෝ 50Km විතර පදිනකොට මේක.... :baffled:

    :dull: ඔන්න ඉතින් උඹත් බාල්දිය කියහන්කෝ ඉතින්.... :(

    අමාරුවෙන් එයාව නම් කැමති කර ගත්තා.... ඒත් පල්සරේ දෙන්න හිත හදා ගන්න බෑ..... :no::(

    හොනට් සැපයි මාමේ..ඒ උනාට තෙල් කෙරුවාව තමයි අවුල..පල්සරේ ටැංකියට පෙට්‍රල් ගහපු සොමිය හොනට් ටැංකියේ නම් නෑ...ලිටරේට 20 - 25 යි...:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19774862 said:

    මාමාට දාන්න වෙන්නේ උපරිම gear 3 යි ලෝල්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    japanek gannawanam indian ekakuth thiyenna one bn..

    melo rahak nathi gaman yanna,kade yanna,pole yanna,thel gahanna salli nathi welawata yanna..(thawa japanage repair ekak ehema awoth yanna)

    :shocked: පල්සරේ නඩත්තු කරන් ඉන්නෙත් අමාරුවෙන්...... එහෙව් එකේ බයික් දෙකක් නඩත්තු කරන්නේ කොහොමද.....?? :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19774862 said:
    හොනට් සැපයි මාමේ..ඒ උනාට තෙල් කෙරුවාව තමයි අවුල..පල්සරේ ටැංකියට පෙට්‍රල් ගහපු සොමිය හොනට් ටැංකියේ නම් නෑ...ලිටරේට 20 - 25 යි...:dull:

    :shocked: ආතල් එක ලත් තැනම ලොප් වගේ......!! :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: පල්සරේ නඩත්තු කරන් ඉන්නෙත් අමාරුවෙන්...... එහෙව් එකේ බයික් දෙකක් නඩත්තු කරන්නේ කොහොමද.....?? :(:(

    :shocked: ආතල් එක ලත් තැනම ලොප් වගේ......!! :dull:

    ඔය මගුල විකුනලා GN or Volty එකක් ගනින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඔය මගුල විකුනලා GN or Volty එකක් ගනින්

    :shocked: වොල්ටියේ පෙනුමට මම ආසා නෑ..... GN එක අම්බානක රේස් කරන්න එපායේ බං.... එපා වෙනවා..... අනික ඒකේ CDI ද මොකක්ද එකත් කේස්ලු නේහ්..... ඔය වැලාත් හැමදාම ඒක ගලවන් නේ.... :D :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: වොල්ටියේ පෙනුමට මම ආසා නෑ..... GN එක අම්බානක රේස් කරන්න එපායේ බං.... එපා වෙනවා..... අනික ඒකේ CDI ද මොකක්ද එකත් කේස්ලු නේහ්..... ඔය වැලාත් හැමදාම ඒක ගලවන් නේ.... :D :P

    pissuda ban gn hodama bike oya race karana seen eka hariduge eke vitharayi, vena bike ekak padala balanna :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    pissuda ban gn hodama bike oya race karana seen eka hariduge eke vitharayi, vena bike ekak padala balanna :angry:

    :P වැලාගේ එක හොර ඥ් ද කොහෙද අර වික්ස් ගේ වගේ..... :yes::P:rofl:

    කීයක් වෙනවද බං දැන් ඒකක්...?? රීකන්ඩිෂන් එනවද...?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    Bajaj-Nomarks-Cream-for-dry-skin-Review-price.jpg

    attachment.php