ELAKIRI MIN MADURA

damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
12795456_1590318674523919_7089298667838233977_n.jpg

Sirawata tiyanawada
 
sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    malawi tank tyena ekek 4to dapanko...ape kastiyage malawi tank balanna hithuna..:)
    mage nam glass tanks ekai thiyenne.
    okkoma thiyenne cement tanks bn.
    anith tank eke water change karapu welawaka photos tikak danm.
    meke wadiya Malawi karana aya na bn.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mage nam glass tanks ekai thiyenne.
    okkoma thiyenne cement tanks bn.
    anith tank eke water change karapu welawaka photos tikak danm.
    meke wadiya Malawi karana aya na bn.

    malawi kynne matath penna bari jathiyak bn,,:sorry:
    bt asa hithuna bn artical ekak balala...wun lesiyen breed wenwda .........?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    malawi kynne matath penna bari jathiyak bn,,:sorry:
    bt asa hithuna bn artical ekak balala...wun lesiyen breed wenwda .........?
    aulk na bn. mata nam anith malunta wada lesi. habai ithin water ehema welawata as karanna ona. a article eka thiyenam img ekak dapnko.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?

    :dull: rip

    thiynawa mn gawa isella thibba loku bartu dekak danna thiynne kali 2ke :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?
    කොච්චර ලොකු එකෙක්ද?

    ඕකෙක් මැරෙන්න පොල්ලකින් ගහලා ගලකින් තලා ඩවස් 5ක් ගොඩ තියලා අත් බෝම්බයක් ගහන්න ඕනේ.. ඒත් ශුවර් නෑ:nerd:
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?

    Tiyanawa

    Ath machan mage laga normal catfish pair akak innawa 1.5ft witara mama kawadawat oxygen dila na