11.11 මොකක්ද මේ ?
මේක අතල් එකට දැම්ම එක්ක නෙවේ ජෝක් එකකකුත් නෙවේ සිර සීන් එකක් මට වෙන...

මට මාර අවුලක් තියෙනවා බන්.මම වෙලාව බලද්දී හැමදාම වගේ 11.11 තියෙන්නේ බන්. රැ බැලුවත් උදේ බැලුවත් ඒ ටයිම් එකට වෙලාව බැලෙනවා බන්.කොච්චර try කරත් ඒ වෙලවටම බැලෙනවා බන් අද උදෙත් බැලුන බන්.වැඩේ කියන්නේ එක කොහොම හරි බැලෙනවා බන් TV බැලුවත් computer එකේ වැඩක් කරත් පාරේ හිටියත් බැලෙනවා බන්.අද උදේ එච්චර මිටීර් එකක් තිබ්බේ නැ.මම FB එකේ හිට්යේ අම්මා වෙලාව ඇහුව වෙලාව බලද්දී 11.11 බන්.11.11 දැක්කට පස්සේ දවසම කාලකන්නි බන්.එපා වෙනවා බන්.මේක දැන් මාර ප්රශ්නයක් වෙලා බන්.
11 ට ලං වෙද්දී මම වෙලාව බලන්නේ නැතිව ඉන්න try කරනවා බන් එත් මොකක් හරි වෙලා බලේනව බන් ඒ වෙලාවට.ඕක මම එච්චර ගණන් ගත්තේ නැ බන්.කාටවත් කිඋවෙත් නැ.එත් අද හිතුන ත්රෙඩ් එකක්වත් දාන්න..දැන් මේක හැමදාම වගේ බැලෙනවා බන්.උබලට මේ වගේ සීන් එකක් නැද්ද බන්.....මගේ ඔලුවත් විකාර වෙනවා බන් මේක නිසා...වැදගත් වැඩක් තියෙන දවසක දැක්කොත් ඉවරයිනේ බන්...exam එකක් දවසක් 11.11 දෑක්ක ආ subject එක fail බන්.මට 111 සෙට් වෙනවා බන් comments වල mg වල එහෙම. මර සීන් එකක් බන් මට වෙලා තියෙන්නේ..පොඩ්ඩක් කතා කරමු මේ ගැන...මොකක් හරි මානසික සීන් එකක්ද බන් මට....

මම GOOGLE කර මොකක්ද මේ 11.11 සීන් එක කියල.එක එක උං එක එක ඒවා කියල තියෙනවා බන්..11.11 දකින එක හොදයිලු නරකයිලු තමන් හිතන දේ වෙනවලු අනේ මන්දා බන්...

11.11 සීන් එක ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියපන් ඒ ගැන
මේ තියන්නේ yahoo එකේ මේවගේම සීන් එකක් ගැන අහල
https://au.answers.yahoo.com/question/index?qid=20070621042429AATXnlb

Last edited: