Mata_Psycho

Member
May 29, 2015
328
22
0
11.11 මොකක්ද මේ ?

මේක අතල් එකට දැම්ම එක්ක නෙවේ ජෝක් එකකකුත් නෙවේ සිර සීන් එකක් මට වෙන...:growl::frown::angry:


මට මාර අවුලක් තියෙනවා බන්.මම වෙලාව බලද්දී හැමදාම වගේ 11.11 තියෙන්නේ බන්. රැ බැලුවත් උදේ බැලුවත් ඒ ටයිම් එකට වෙලාව බැලෙනවා බන්.කොච්චර try කරත් ඒ වෙලවටම බැලෙනවා බන් අද උදෙත් බැලුන බන්.වැඩේ කියන්නේ එක කොහොම හරි බැලෙනවා බන් TV බැලුවත් computer එකේ වැඩක් කරත් පාරේ හිටියත් බැලෙනවා බන්.අද උදේ එච්චර මිටීර් එකක් තිබ්බේ නැ.මම FB එකේ හිට්යේ අම්මා වෙලාව ඇහුව වෙලාව බලද්දී 11.11 බන්.11.11 දැක්කට පස්සේ දවසම කාලකන්නි බන්.එපා වෙනවා බන්.මේක දැන් මාර ප්‍රශ්නයක් වෙලා බන්.:angry::angry: 11 ට ලං වෙද්දී මම වෙලාව බලන්නේ නැතිව ඉන්න try කරනවා බන් එත් මොකක් හරි වෙලා බලේනව බන් ඒ වෙලාවට.ඕක මම එච්චර ගණන් ගත්තේ නැ බන්.කාටවත් කිඋවෙත් නැ.එත් අද හිතුන ත්‍රෙඩ් එකක්වත් දාන්න..දැන් මේක හැමදාම වගේ බැලෙනවා බන්.උබලට මේ වගේ සීන් එකක් නැද්ද බන්.....මගේ ඔලුවත් විකාර වෙනවා බන් මේක නිසා...වැදගත් වැඩක් තියෙන දවසක දැක්කොත් ඉවරයිනේ බන්...exam එකක් දවසක් 11.11 දෑක්ක ආ subject එක fail බන්.මට 111 සෙට් වෙනවා බන් comments වල mg වල එහෙම. මර සීන් එකක් බන් මට වෙලා තියෙන්නේ..පොඩ්ඩක් කතා කරමු මේ ගැන...මොකක් හරි මානසික සීන් එකක්ද බන් මට....:baffled::baffled::baffled:

මම GOOGLE කර මොකක්ද මේ 11.11 සීන් එක කියල.එක එක උං එක එක ඒවා කියල තියෙනවා බන්..11.11 දකින එක හොදයිලු නරකයිලු තමන් හිතන දේ වෙනවලු අනේ මන්දා බන්...:dull::dull::dull::dull:

11.11 සීන් එක ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියපන් ඒ ගැන


මේ තියන්නේ yahoo එකේ මේවගේම සීන් එකක් ගැන අහල

https://au.answers.yahoo.com/question/index?qid=20070621042429AATXnlb
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    avatar536877_2.gif
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Last edited:
    • Like
    Reactions: Mata_Psycho

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    ඕක පිස්සුවක් නෙමෙයි බන්. ගොඩක් එවුන්ට වෙන දෙයක්. ඕකට කියන්නෙ 11:11 Phenomenon කියල. පහල ලින්ක් එකට ගිහින් කියවල බලපන්.

    http://www.crystalinks.com/11.11.html

    අඩෝ තැන්ක්ස් බන් ඔක්කොම කියුව බන්....:yes::yes::love::love:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔරලෝසුවට බැට්‍රියක් දා ගනින්...ඕක නැවතිලා ඇති 11.11 ට..:rofl::rofl:
     
    • Like
    Reactions: ^Buddhika^