උඔට ඔය කාලනාසිනි දිෂ්ටිය වැහිල තියෙන්නේ...
ලොකු තොයිලයක් නටන්න වෙයි....
මතර එකෙක්ව සෙට් කරගනින්...![]()
උබේ comment එක කියවල වෙලාව බැලුව 11.11 කියහන්කෝ...බය හිතුන බන් කාමරේ ජනේලේ ඇරලත් තිබුනේ...![]()
Hikzzzzzzzzzz Danata Nam Ehema Welawe Prasnayak na Mata nam
Hikzzzzzzzzz Dawas Kiyapayak Eka Akka kenek School ena Welawata hamadama Set una gete eka gawadiii Hikzzzz Kalin Giyath Denna Eka wara Gate Eka lagadi meet wenawa Parakku unath ehemaiii Hikzzzz Sathiyak withara Eka digata Una Hikzz










11.09 වෙද්දි ලග ඉන්න අදුරන්නේ නැති එකෙක්ට අත පුරවලා කනට ගහපං. ආයේ 11.20 වෙනකං වත් වෙලාව බලන්න වෙන එකක් නෑ නේ ඊට පස්සේ![]()


වැඩිය හිතන්නේ නැතිව හිටපන්. එහෙම කියලා මම දැන් එක ගැන හිතන්නේ නැහැ කියලා හිත හිත ඉන්නත් එපා.
සමහරවිට මොකක් හරි ඇත්තකුත් ඇති. අපි මොනවද ලෝකේ ගැන දන්නේ.![]()
ඔක්කොටම කලින් බලපන් ඔරලෝසුවෙ battery බැහැලද කියල.
11.11 ට බලපන්.
++++++++++++++++++
[මචන් තරහ නැතුව වෙලාව බලල කියහන්කො.]
11.11 Cricket match balannath epa uba. Team dekema 11 . 11 innawa.




