Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මචන් මට පෙන විදියට උඹට තියෙන්නේ Obsessive Compulsive Personality Trait එකක්. සරලව කිව්වොත් මනසේ පොඩි කෙස් එකක්. ඕක මහා ලොකු ලෙඩක්වත් අවුලක්වත් නෙවෙයි. ඕක ඔච්චර ගණන් ගන්ඩ එපා. උඹට හුඟක්ම අවුල් නම් Psychiatrist කෙනෙක් හම්බ වෙයන්.
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    මචන් මට පෙන විදියට උඹට තියෙන්නේ Obsessive Compulsive Personality Trait එකක්. සරලව කිව්වොත් මනසේ පොඩි කෙස් එකක්. ඕක මහා ලොකු ලෙඩක්වත් අවුලක්වත් නෙවෙයි. ඕක ඔච්චර ගණන් ගන්ඩ එපා. උඹට හුඟක්ම අවුල් නම් Psychiatrist කෙනෙක් හම්බ වෙයන්.


    :yes::yes::yes:
     

    BUGSBUNNY123

    Member
    Feb 24, 2016
    18
    2
    0
    ඕක මහා ලොකු ලෙඩක්වත් අවුලක්වත් නෙවෙයි. ඕක ඔච්චර ගණන් ගන්ඩ එපා. උඹට හුඟක්ම අවුල් නම් Psychiatrist කෙනෙක් හම්බ වෙයන්.

    :yes:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,867
    656
    113
    අඩෝ මටත් ඔයවගේ සීන් එකක් තියනවනේ මම වෙලාව බලන හැම සැරේම මට
    පෙන්නේ 08:08,09:09,10:10,11:11,12:12 මට ඔය විදිහට පෙන්නේ හැම සැරේම....
    අනේමන්ද මොකද්ද දන්නැ අවුල
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    අද මරු වැඩක් උනා බන්.මගේ ෆෝන් එකේ බැට්රිය ගලවල වෙලාව ටිබුන්නේ නැ.පස්සේ මම දැන් මේ වෙලාවට වගේ ඇති කියල 10.15 වෙලාව හැදුව.මට ඒ වෙලවවේ වෙලාව අහගන්න තැනක් ටිබුන්නේ නැ.පස්සේ bus එකේ යද්දී mg එකක් ආවා එක බලද්දී වෙලාව 11.12 මම හිතුව අද නම් 11.11 දැක්කේ නැ කියල.කොහොම හරි විනාඩි 20 විතර ගිහින් වෙලාව බැලුව.අප්පට සිරි මෙන්න වෙලාව 10.35 වෙලා මාර සීන් එක.ඊට පස්සේ මම බස් එකේ එකෙක්ගෙන් වෙලාව ඇහුව එයත් කිඋවේ 10.35 කියල.කොහොම හරි ෆොනේ එකේ වෙලාව හරියටම හැදිලා ඔටෝ.කලින් මම වෙලාව තිබ්බේ අනුමාන කරල.ඉතින් කොහොම හරි ටිකක් වෙලා යද්දී වෙලාව බැලුව කරුමෙටම 11.11 කියහන්කෝ.(හරි වෙලාව)..මාර සීන් එක බන්.වෙලාව වැදිලා තිබිල අහ්පහු හැදිලා 11.11 පෙනුන කියහන්කෝ.....
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    අඩෝ මටත් ඔයවගේ සීන් එකක් තියනවනේ මම වෙලාව බලන හැම සැරේම මට
    පෙන්නේ 08:08,09:09,10:10,11:11,12:12 මට ඔය විදිහට පෙන්නේ හැම සැරේම....
    අනේමන්ද මොකද්ද දන්නැ අවුල

    මම පොඩ්ඩක් බැලුව ඔය ගැන බන් ගොඩක් උන් කියන්නේ ඕක wake up call එකක් කියල බන්...වෙන ඩයිමෙන්ෂන් එකකින් එන මැසෙජ් එකක්ලු..1 කියන්නේ අරම්බයලු....ඒවා කියෙඋවම ඔලුව විකාර වෙනවා...:baffled::baffled::baffled::baffled:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Hikzzzzzzzzzz Danata Nam Ehema Welawe Prasnayak na Mata nam


    Hikzzzzzzzzz Dawas Kiyapayak Eka Akka kenek School ena Welawata hamadama Set una gete eka gawadiii Hikzzzz Kalin Giyath Denna Eka wara Gate Eka lagadi meet wenawa Parakku unath ehemaiii Hikzzzz Sathiyak withara Eka digata Una Hikzz
     

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    11.11 යක්ෂයාගේ වෙලාව කියලා තමයි ක්‍රිස්තියානි අය කියන්නේ. සියළුම නරක බලවේග එකතු වෙන වෙලාවක් ලු

    උබේ comment එක කියවල වෙලාව බැලුව 11.11 කියහන්කෝ...බය හිතුන බන් කාමරේ ජනේලේ ඇරලත් තිබුනේ...:dull::dull::shocked::shocked: