මචංල පහුගිය ටිකේ මම හදාපු වෙබ් බේස්ඩ් සොෆ්ට්වෙයා කෑල්ලක් අහල පහල ටවුන් වල සෙල් කරන්න ට්රයි කරා. ඒත් පට්ටම අසාර්ථකයි බන්. එක කඩේකටවත් ඕන නෑ බන් ගන්න. 
මෙන්න මම මුහුනදුන්න කුජීත අත්දැකීම්.
01. කඩේකට ගිහින් ඒකේ අයිතිකාරයව පොඩ්ඩක් කතා කරන්න සෙට් කරගන්න පට්ටම අමාරුයි. ගොඩක් වෙලාවට එයා නෑ.

02. ගොඩක් කඩ කරන අයට කොම්පුයුටර් වැඩ කිඩ බෑ.

03. සොෆ්ට් කෑල්ලේ වටිනාකම පැහැදිලි කරල දෙන්න පට්ටම අමාරුයි.
04. සොෆ්ට් කෑල්ල ගැන කියල ගාන කියනකොට මූන හත වෙනව.

05. සොෆ්ට් කෑල්ල දාන්න කතා කරගත්තත්. ඒක දාන්න කොම්පුයුටරේකුත් ගන්න වෙනව කිවම සහ දවස පුරාම ඒක දමන් ඉන්න ඕන කිව්වම. උන්ගෙ මූනු දැක්කම මට ඇඩෙනව.

06. ඔක්කොම කතා කරන් වැඩේ කරන්නත් සහතික කරන් ඊලග දවසෙ යද්දි පොරගේ හිත වෙනස් වෙලා.

මම ෂොප්ස්, හොටෙල්, හාඩ්වෙයාර්, එකී නොකී මෙකී. තැන් 200කට විතර ගිහින් හම්බ උනා.

මට වැඩේ එපා වෙලා මම අතඇරලම දැම්ම. තවටිකක් ඩිවලොප් කරල script sell කරන සයිට් එකකට වත් දාල බලනව. අපරාදෙ මේක හදන්න මම පැය 200ක් විතර කන්න ඇති.

මචංල software local customers ලට විකුනන අය ටිප්ස් ටිකක් කියල දියල්ලකෝ කොහොමද බන් මේව විකුනන්නේ කියල.

Last edited:

mn itapasse vb walin atalawala dunna wikunapu hama shop ekatama 