කඩ්ඩ බැරි එකා;19786131 said:local තමයි මචං දැම්මත් දාන්න වෙන්නේ. උන්ට ඒ ෆීචර්ස් දෙන්න බෑ මම දෙන ගානට. ලෝකල් තියෙන එක හොස්ට් කරල දෙන්න පුලුවන්. ඒකට හොද හොස්ටින් ගන්නත් එපැයි.![]()
localhost webbased

කඩ්ඩ බැරි එකා;19786131 said:local තමයි මචං දැම්මත් දාන්න වෙන්නේ. උන්ට ඒ ෆීචර්ස් දෙන්න බෑ මම දෙන ගානට. ලෝකල් තියෙන එක හොස්ට් කරල දෙන්න පුලුවන්. ඒකට හොද හොස්ටින් ගන්නත් එපැයි.![]()

oke tiyana ewath mehe unta madiyi kiyahankoekek kiyanawa etf epf onalu
mn commerce karala na
mn ewa ahalawath na
mata pos epa una anthimata kunuhabba kiyagena mage pos jeewithe iwara une
habai salli nam hewwa
salli wage newei bn katha ahanna giyama. kisima nidahasak na munge data iwara unat mawa kanna haduwa

localhost webbased![]()

කඩ්ඩ බැරි එකා;19786153 said:අඩෝ උබ පට්ට ලකී බන්. උබ කොලබද මේ ගම්බද ටවුන් වල තමයි එහෙනම් විකුනන්න අමාරු ඇත්තේ.![]()
මේ අබිලිපිටිය
ජරා හැත්තක් ඉන්නෙ 
mage mobile apps thiyenawa app store eke. kawadawath lankawe ekek salli deela ganne ne. sales okkoma wena ratawal walin enne. sl wala wikunanna try karanna epa. online sell karanna ona rataka ekekta ganna puluwan wenna.
sinhalu kawadawath salli deela ganne na
mama suddo hadana app 5k withara salli walata gaththa
sinhalu hadanawa ewa filesharing walin download kara 
mage mobile apps thiyenawa app store eke. kawadawath lankawe ekek salli deela ganne ne. sales okkoma wena ratawal walin enne. sl wala wikunanna try karanna epa. online sell karanna ona rataka ekekta ganna puluwan wenna.

aniwasinhalu kawadawath salli deela ganne na
mama suddo hadana app 5k withara salli walata gaththa
sinhalu hadanawa ewa filesharing walin download kara
![]()

කොලබ නම් අව්ලක් නෑ බන්මේ අබිලිපිටිය
ජරා හැත්තක් ඉන්නෙ
![]()

Aduma tharame computer ekak wath thiyana shop ekakata market karanna balanna issella. Web based ewa lankawe hariyanawa bohoma adui, dura palath wala kohomath amarui.
Machine eke install karanna puluwan ekak hadala deela passe client wa web based ekata convert karanna.

machan sales skill eka aduyi ekayi,api wikunanna one customer ta ona kama hadala.matath ba machan eth hadaganna hadanawa.good luck atha arinna epa machan nikamata watenna ,epa wenna wagee enawanam i am hungry theory ekata wada karanna machan.mr joe girard story eka poddak balanna kiyawanna good luck again

උබට මාකටින් බැරිය. ලන්කාවෙ උන්ට ඕනම දෙයක් විකිනිය හැකිය. එය ඉගෙන ගැනීම යහපතය.
මම සූරියවැවත් සිස්ටම් දාල තියෙන ගම්පහ ඉදන්. කම්පුටරයක් මුලින්ම දකින්නෙත් පලවෙනි වතාවට ඒ කඩේ වැඩට එන උන්. ඒත් සිස්ටම එක අදටත් අප් ඇන්ඩ් රනින්ග්..
මේ දැනුත් එකක් හදන ගමන් ඉන්නෙ. යකෝ උබල එකක් හදල දාගන්න බැරුව අඩනව. අපිට කියල හදා ගන්න කල්යන්ට්ල පෝලිමේ ඉන්නව. හදා ගන්න වෙලා නැතුව අනාත උනු සිස්ටම් 3ක් තියෙනව. කර ගන්න දැනුම මදි සිස්ටම් එකක් තියෙනව. හදල දෙන්න මාස 2ක් වඩා යනව කිව්වාම හරි අවුලක් නෑ හිමීට හදල දෙන්නම් කියල ක්ලයන්ට්ල පෝලිමේ ඉන්නව.
හදපු සිස්ටම 5ක් විතර එක ක්ලයන් කෙනෙක්ට විතරක්ම දාපුව තීයෙනව ඒව මාකට කර ගන්න වෙලා නැතුව ඉන්නව..
ඒත් උබලට හදපු එකක් දාගන්න බැරුව ඉන්නව. අනේ මන්ද බන් උබලත්

කඩ්ඩ බැරි එකා;19785971 said:ඉතින් කියල දියන්කෝ මාර්කටින් ටිප්ස්, කෙල්ලෙක් දාල ඕක කරන්නත් බෑ බන් මොකද අදුනන එක කෙල්ලෙක්වත් නෑ සොෆ්ට්වෙයා ගැන අයිඩියා එකක් තියෙන.
ඇයි බන් වෙබ් බේස්ඩ් අවුලක් කියන්නේ?![]()