Software Selling in Sri Lanka

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කඩ්ඩ බැරි එකා;19786131 said:
local තමයි මචං දැම්මත් දාන්න වෙන්නේ. උන්ට ඒ ෆීචර්ස් දෙන්න බෑ මම දෙන ගානට. ලෝකල් තියෙන එක හොස්ට් කරල දෙන්න පුලුවන්. ඒකට හොද හොස්ටින් ගන්නත් එපැයි. :)

localhost webbased :eek::eek::eek::eek:
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    oke tiyana ewath mehe unta madiyi kiyahanko :lol: ekek kiyanawa etf epf onalu :D mn commerce karala na :lol: mn ewa ahalawath na :lol: mata pos epa una anthimata kunuhabba kiyagena mage pos jeewithe iwara une :D habai salli nam hewwa :) salli wage newei bn katha ahanna giyama. kisima nidahasak na munge data iwara unat mawa kanna haduwa

    අඩෝ උබ පට්ට ලකී බන්. උබ කොලබද මේ ගම්බද ටවුන් වල තමයි එහෙනම් විකුනන්න අමාරු ඇත්තේ. :(:)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,880
    10,025
    113
    කඩ්ඩ බැරි එකා;19786153 said:
    අඩෝ උබ පට්ට ලකී බන්. උබ කොලබද මේ ගම්බද ටවුන් වල තමයි එහෙනම් විකුනන්න අමාරු ඇත්තේ. :(:)

    කොලබ නම් අව්ලක් නෑ බන් :) මේ අබිලිපිටිය :lol: ජරා හැත්තක් ඉන්නෙ :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    mage mobile apps thiyenawa app store eke. kawadawath lankawe ekek salli deela ganne ne. sales okkoma wena ratawal walin enne. sl wala wikunanna try karanna epa. online sell karanna ona rataka ekekta ganna puluwan wenna.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,880
    10,025
    113
    mage mobile apps thiyenawa app store eke. kawadawath lankawe ekek salli deela ganne ne. sales okkoma wena ratawal walin enne. sl wala wikunanna try karanna epa. online sell karanna ona rataka ekekta ganna puluwan wenna.

    aniwa :) sinhalu kawadawath salli deela ganne na :) mama suddo hadana app 5k withara salli walata gaththa :) sinhalu hadanawa ewa filesharing walin download kara :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mage mobile apps thiyenawa app store eke. kawadawath lankawe ekek salli deela ganne ne. sales okkoma wena ratawal walin enne. sl wala wikunanna try karanna epa. online sell karanna ona rataka ekekta ganna puluwan wenna.

    ඔව් බන් කඩවල් ගාන ගිහින් සවුත්තු වෙනකොට තනිකරම හිත ඩිප්රෙස් වෙනව බන්. :(

    aniwa :) sinhalu kawadawath salli deela ganne na :) mama suddo hadana app 5k withara salli walata gaththa :) sinhalu hadanawa ewa filesharing walin download kara :lol:

    මමත් poweramp, nova launcher, smart screen on off pay karala gaththa :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Aduma tharame computer ekak wath thiyana shop ekakata market karanna balanna issella. Web based ewa lankawe hariyanawa bohoma adui, dura palath wala kohomath amarui.
    Machine eke install karanna puluwan ekak hadala deela passe client wa web based ekata convert karanna.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Aduma tharame computer ekak wath thiyana shop ekakata market karanna balanna issella. Web based ewa lankawe hariyanawa bohoma adui, dura palath wala kohomath amarui.
    Machine eke install karanna puluwan ekak hadala deela passe client wa web based ekata convert karanna.

    මම ගිය ෂොප් කීපයක කොම්පුයටර් තිබ්බ. ඒත් උන් කියනව තියෙන බඩු එන්ටර් කරන්නයි? බඩුවක් විකුනන වේලක් පාසා සිස්ටම් අප්ඩේට් කරන්නයි. මේ දේවල් කරදරයිලු. ෂොප් වල වැඩට එන අයටත් මෙව තේරෙන්නෑලු. :dull::(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan sales skill eka aduyi ekayi,api wikunanna one customer ta ona kama hadala.matath ba machan eth hadaganna hadanawa.good luck atha arinna epa machan nikamata watenna ,epa wenna wagee enawanam i am hungry theory ekata wada karanna machan.mr joe girard story eka poddak balanna kiyawanna good luck again
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :)

    එළ මචං තෑන්ක්ස්. මාකටින් ගැන නම් ඒ හැටි දැනුමක් මටත් නෑ මචං. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    උබට මාකටින් බැරිය. ලන්කාවෙ උන්ට ඕනම දෙයක් විකිනිය හැකිය. එය ඉගෙන ගැනීම යහපතය.

    මම සූරියවැවත් සිස්ටම් දාල තියෙන ගම්පහ ඉදන්. කම්පුටරයක් මුලින්ම දකින්නෙත් පලවෙනි වතාවට ඒ කඩේ වැඩට එන උන්. ඒත් සිස්ටම එක අදටත් අප් ඇන්ඩ් රනින්ග්.. :rofl::rofl:

    මේ දැනුත් එකක් හදන ගමන් ඉන්නෙ. යකෝ උබල එකක් හදල දාගන්න බැරුව අඩනව. අපිට කියල හදා ගන්න කල්යන්ට්ල පෝලිමේ ඉන්නව. හදා ගන්න වෙලා නැතුව අනාත උනු සිස්ටම් 3ක් තියෙනව. කර ගන්න දැනුම මදි සිස්ටම් එකක් තියෙනව. හදල දෙන්න මාස 2ක් වඩා යනව කිව්වාම හරි අවුලක් නෑ හිමීට හදල දෙන්නම් කියල ක්ලයන්ට්ල පෝලිමේ ඉන්නව.
    හදපු සිස්ටම 5ක් විතර එක ක්ලයන් කෙනෙක්ට විතරක්ම දාපුව තීයෙනව ඒව මාකට කර ගන්න වෙලා නැතුව ඉන්නව..

    ඒත් උබලට හදපු එකක් දාගන්න බැරුව ඉන්නව. අනේ මන්ද බන් උබලත්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :(:(:(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;19785971 said:
    ඉතින් කියල දියන්කෝ මාර්කටින් ටිප්ස්, කෙල්ලෙක් දාල ඕක කරන්නත් බෑ බන් මොකද අදුනන එක කෙල්ලෙක්වත් නෑ සොෆ්ට්වෙයා ගැන අයිඩියා එකක් තියෙන.

    ඇයි බන් වෙබ් බේස්ඩ් අවුලක් කියන්නේ? :rolleyes:

    SE company වල marketing වල work කරන උන් ඉන්නවා SE ගැන කිසිම idea එකක් නැතුව ගිහින් වෙන රට වල උන්ටත් products sell කරන උන් , උබ කතා කරන්නේ තවත් SE කෙනෙක්ට නෙමේ කඩේක මුදලලි කෙනෙක් ට කියන එක මතක තිය ගන්න . ඒ අයට තේරෙන විදිහට කතා කරන්න , marketing කරන විදිහ ගැන vids බලන්න
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබට මාකටින් බැරිය. ලන්කාවෙ උන්ට ඕනම දෙයක් විකිනිය හැකිය. එය ඉගෙන ගැනීම යහපතය.

    මම සූරියවැවත් සිස්ටම් දාල තියෙන ගම්පහ ඉදන්. කම්පුටරයක් මුලින්ම දකින්නෙත් පලවෙනි වතාවට ඒ කඩේ වැඩට එන උන්. ඒත් සිස්ටම එක අදටත් අප් ඇන්ඩ් රනින්ග්.. :rofl::rofl:

    මේ දැනුත් එකක් හදන ගමන් ඉන්නෙ. යකෝ උබල එකක් හදල දාගන්න බැරුව අඩනව. අපිට කියල හදා ගන්න කල්යන්ට්ල පෝලිමේ ඉන්නව. හදා ගන්න වෙලා නැතුව අනාත උනු සිස්ටම් 3ක් තියෙනව. කර ගන්න දැනුම මදි සිස්ටම් එකක් තියෙනව. හදල දෙන්න මාස 2ක් වඩා යනව කිව්වාම හරි අවුලක් නෑ හිමීට හදල දෙන්නම් කියල ක්ලයන්ට්ල පෝලිමේ ඉන්නව.
    හදපු සිස්ටම 5ක් විතර එක ක්ලයන් කෙනෙක්ට විතරක්ම දාපුව තීයෙනව ඒව මාකට කර ගන්න වෙලා නැතුව ඉන්නව..

    ඒත් උබලට හදපු එකක් දාගන්න බැරුව ඉන්නව. අනේ මන්ද බන් උබලත්

    Machan tips taken kiyala diyan:(
    Machan oba system ekak aduma keeyada Deanne?