ඊයේ වෙච්ච කතාවක්..... මේකේ ප්‍රසිද්ධ ඩයල් එකක්.....![]()
ඌ :- සුදූ ඔයා මග එනවද...??
ෆෝන් එකේ :- ඔව් ඔව් මග එනවා... @$%^*(+-+&$%^# ගේන්නද....??
ඌ :- එපා අනේ ..... ගෙදර තියෙනවා $$%^&#^&*( ජාතියෙන්.... (කොන්ඩම් වර්ගයක නමක් කියයි )
ඊට ටික වෙලාවකට පසු..... මේකා දාගෙන කෝල් කරනවා කරනවා..... එහා පැත්තේ ෆෝන් ඔෆ්.... අන්තිමේ බුවා බය වෙලා (තමන්ගේ මැෂිම හොරු උස්සලාද කියලා) ගිනි කලබලේම මාළඹේට දිව්වලු....![]()
ඊට පැය කිහිපයකට පසු..... මට එන කෝල් එකක්....![]()
ඌ :- මාර වැඩක් උනානේ මට..... මිනිපුර අයියට වෙච්ච එකේ අනිත් එක.... !!
මම :- මොකෝ උනේ.... වාහනේ අවුලක්ද...?? යතුර ඇතුලේ තියලා දොර වැහුවද?
ඌ :- ඔව් යකෝ.... $$%^&#^&*( ජාතියෙන් හරි යන්නේ නෑ කියලා #$%^&*()(*&^%$^&* ජාතියෙන් (කොන්ඩම් ) ගන්න කියලා අරංගල ෆුඩ් සිටි එක ලග බැස්සා.... යතුර ඇතුලේ දාලා දොර වහලා..... හොද වෙලාවට ලග තිබ්බ ටයර් කඩේක එකෙක් එක්ක එකතු වෙලා දොර ඇර ගත්තා.....![]()
මම :- කොහෙද බොට (කොන්ඩම්) ගන්න කලබලේනේ.... දෙන්නම් බොට ජම්බු හෙට කිරියේ තියෙයි කතාව....![]()
ඌ :- ආ දාපියකෝ බලන්න..... #$^$%&*)#(*)(&%$&^*# $%%&*&%^*&(& $&^&(*(%&*(_ 6&*&*^^&*)(* &^&)(*(%&&*( (බලදාරියා විසින් කපා හරින ලදී )
මේ පෝස්ට් එක දැක්කත් නොදැක්කා වාගේ සිටීමෙන් අදාල පුද්ගලයා හදුනා ගත හැක....![]()
![]()
![]()
appoyi..








