ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull: මට ඒක දැක්කහම මතක් උනේ ලංකාවේ හදන ලොව වේගවත්ම කාර් එකේ බට සෙට් එක......!! :baffled::baffled:

    :baffled::baffled::baffled::baffled::baffled:

    ochchara amarunana ganinko fz-s ekak:dull::dull::dull::dull: moka kiwwath indian walin matanan hodama bike eka...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: උඹත් අර අල්ලගේ මැනුවල් එක අල්ලන් නටන උන් වගේම තමා......!! :growl:

    ඒ සෙට් එක ගැනනම් කතා කරන්න එපා :lol::lol: මාත් ජොලියට වගේ එකක් බලන්න ගියා.අම්මේ කොරල තිබ්බ විනාසෙ :baffled::baffled: හොනට් එකේ ස්වින්ග් ආම් එක දාල රියර් කැලිපර් එක චැසියට නතුව වෙන යකඩ පට්ටමකට සෙට් කරල ඒක කූරු දෙකකින් චැසියට සෙට් කරල :oo::oo: කොයි වෙලේ හරි ඕක කඩල යනව :baffled::baffled: මේ ඔක්කොම කරල පොර කියනව මට මචන් "first come first serve" කියල :lol::lol:.ඔන්න තාමත් බයික් එකේ ඇඩ් එක අලුත් කර කර දානව :lol::lol::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: FZ එක පුලුන් ගොඩක් වගෙනේ බං.... :( මම එදා අපේ ඒලියන්ගේ එක බැලුවා..... බර නෑ කියහන්කෝ.... :dull:
    FZ එකක් අරන් සුරේකව හැමවෙලේම පිටිපස්සෙ තියන් පලයන්. උඹල දෙන්න යනකොට ලොරියක බර.....:baffled::P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: FZ එක පුලුන් ගොඩක් වගෙනේ බං.... :( මම එදා අපේ ඒලියන්ගේ එක බැලුවා..... බර නෑ කියහන්කෝ.... :dull:

    :oo::oo::oo::oo: a ulamo bota;

    bara wennath one....
    lassana wennath one...
    tire palal wennath one...
    maintenance wiyadama adu wennath one....
    fuel hodata wada karannath one....

    :dull::dull::dull::dull: OKATA THIYENNE EKAMA EKAYI...PADAPAN LEYLAND EKA...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    nattan bara wenna hornet chasiyai ...lassana wenna fz bodiyai petroll karanna 100cc boxer engimai,,tracker ekaka tire ekakuth dala ekak hadagane, BADSUR kiyala badge ekak gahan palayan....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    FZ එකක් අරන් සුරේකව හැමවෙලේම පිටිපස්සෙ තියන් පලයන්. උඹල දෙන්න යනකොට ලොරියක බර.....:baffled::P

    :lol::lol::lol::lol: ehema hari yanne na...muta akka rawapu gaman thawa barak hadenawa bayata...:(:(:(:(:( ethakota adi 40 container ekaka bara:baffled::baffled::baffled: ..bike eka kadei dekata:dull::dull::dull::dull::dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo::oo::oo: a ulamo bota;

    bara wennath one....
    lassana wennath one...
    tire palal wennath one...
    maintenance wiyadama adu wennath one....
    fuel hodata wada karannath one....

    :dull::dull::dull::dull: OKATA THIYENNE EKAMA EKAYI...PADAPAN LEYLAND EKA...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
    nattan bara wenna hornet chasiyai ...lassana wenna fz bodiyai petroll karanna 100cc boxer engimai,,tracker ekaka tire ekakuth dala ekak hadagane, BADSUR kiyala badge ekak gahan palayan....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මූ ඔය ඔක්කොම හොයල අන්තිමේ මරාලෙකට කර ගහයි. අර DX එක ගත්ත වගේ.....:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ඉරිදා මම පරණ පාලමෙන් යනකොට පොඩි උන් සෙට් එකක් පාලම ඈන්ද උඩට නැගලා nigga වගේ ඇදලා අහසේ දෙවියෝ නැ කියා කියා කැ ගගහා එක vid කරනවා හිටියා මම නවත්තලා මල්ලිලා තමුසෙලා මෙතනින් ගගට වැටුනොත් උබලට වතුරේ ඉන්න දෙවියෝ සිහි වෙයි කියලා කියන්නත් ගිහින් අම්මා හිටිය නිසා යන්න ගියා

    දැන් හැදෙන උන්ට ඔය පිස්සුව යන්න එකෙක් ඇවිත් ගහන්න ඕනෑ
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉරිදා මම පරණ පාලමෙන් යනකොට පොඩි උන් සෙට් එකක් පාලම ඈන්ද උඩට නැගලා nigga වගේ ඇදලා අහසේ දෙවියෝ නැ කියා කියා කැ ගගහා එක vid කරනවා හිටියා මම නවත්තලා මල්ලිලා තමුසෙලා මෙතනින් ගගට වැටුනොත් උබලට වතුරේ ඉන්න දෙවියෝ සිහි වෙයි කියලා කියන්නත් ගිහින් අම්මා හිටිය නිසා යන්න ගියා

    දැන් හැදෙන උන්ට ඔය පිස්සුව යන්න එකෙක් ඇවිත් ගහන්න ඕනෑ

    ammata ochchara bayada bun uba ane nikan idapan uba baya una podi eun tika ube oluwe camerawa kadai kiyala ne..ethakta ubata 20 gihin apita kiyanna bane 60 wangu gaththa kiyala:angry::angry::angry::angry: :dull::dull::dull::dull::dull:[/SIZE]
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ammata ochchara bayada bun uba ane nikan idapan uba baya una podi eun tika ube oluwe camerawa kadai kiyala ne..ethakta ubata 20 gihin apita kiyanna bane 60 wangu gaththa kiyala:angry::angry::angry::angry: :dull::dull::dull::dull::dull:[/SIZE]

    ගමනක් යන ගමන් සොන්නයෝ දැක්කේ උන් හිටියේ 6ක් විතර පොඩි උන් උන්ට ගහන එක ගේමක් නැ,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉරිදා මම පරණ පාලමෙන් යනකොට පොඩි උන් සෙට් එකක් පාලම ඈන්ද උඩට නැගලා nigga වගේ ඇදලා අහසේ දෙවියෝ නැ කියා කියා කැ ගගහා එක vid කරනවා හිටියා මම නවත්තලා මල්ලිලා තමුසෙලා මෙතනින් ගගට වැටුනොත් උබලට වතුරේ ඉන්න දෙවියෝ සිහි වෙයි කියලා කියන්නත් ගිහින් අම්මා හිටිය නිසා යන්න ගියා දැන් හැදෙන උන්ට ඔය පිස්සුව යන්න එකෙක් ඇවිත් ගහන්න ඕනෑ

    මුන්ටනම් මක් වෙලාද මන්ද :no::no: මේ ලගදි එකෙක් හුඩියක් ගහගෙන ඉයර් ෆෝන් දෙකත් කනේ ගහගෙන යනව එමිනම් වගේ :baffled::baffled: මේ පට්ට දවල් ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන වෙලාවෙ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඊයේ වෙච්ච කතාවක්..... මේකේ ප්‍රසිද්ධ ඩයල් එකක්..... :P

    ඌ :- සුදූ ඔයා මග එනවද...??

    ෆෝන් එකේ :- ඔව් ඔව් මග එනවා... @$%^*(+-+&$%^# ගේන්නද....??

    ඌ :- එපා අනේ ..... ගෙදර තියෙනවා $$%^&#^&*( ජාතියෙන්.... (කොන්ඩම් වර්ගයක නමක් කියයි )

    ඊට ටික වෙලාවකට පසු..... මේකා දාගෙන කෝල් කරනවා කරනවා..... එහා පැත්තේ ෆෝන් ඔෆ්.... අන්තිමේ බුවා බය වෙලා (තමන්ගේ මැෂිම හොරු උස්සලාද කියලා) ගිනි කලබලේම මාළඹේට දිව්වලු.... :dull:

    ඊට පැය කිහිපයකට පසු..... මට එන කෝල් එකක්.... :yes:

    ඌ :- මාර වැඩක් උනානේ මට..... මිනිපුර අයියට වෙච්ච එකේ අනිත් එක.... !!

    මම :- මොකෝ උනේ.... වාහනේ අවුලක්ද...?? යතුර ඇතුලේ තියලා දොර වැහුවද?

    ඌ :- ඔව් යකෝ.... $$%^&#^&*( ජාතියෙන් හරි යන්නේ නෑ කියලා #$%^&*()(*&^%$^&* ජාතියෙන් (කොන්ඩම් ) ගන්න කියලා අරංගල ෆුඩ් සිටි එක ලග බැස්සා.... යතුර ඇතුලේ දාලා දොර වහලා..... හොද වෙලාවට ලග තිබ්බ ටයර් කඩේක එකෙක් එක්ක එකතු වෙලා දොර ඇර ගත්තා..... :yes:

    මම :- කොහෙද බොට (කොන්ඩම්) ගන්න කලබලේනේ.... දෙන්නම් බොට ජම්බු හෙට කිරියේ තියෙයි කතාව.... :P

    ඌ :- ආ දාපියකෝ බලන්න..... #$^$%&*)#(*)(&%$&^*# $%%&*&%^*&(& $&^&(*(%&*(_ 6&*&*^^&*)(* &^&)(*(%&&*( (බලදාරියා විසින් කපා හරින ලදී )

    මේ පෝස්ට් එක දැක්කත් නොදැක්කා වාගේ සිටීමෙන් අදාල පුද්ගලයා හදුනා ගත හැක.... :yes: :D :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ පෝස්ට් එක දැක්කත් නොදැක්කා වාගේ සිටීමෙන් අදාල පුද්ගලයා හදුනා ගත හැක.... :yes: :D :P

    උබ ඉතින් අනුන්ගෙ රෙද්දවල් අහ අහ ගෙදර වෙලා අත මැරුවද ? :rolleyes::rolleyes: ගෙට් අ ලයිෆ් බ්‍රෝ :( :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඊයේ වෙච්ච කතාවක්..... මේකේ ප්‍රසිද්ධ ඩයල් එකක්..... :P

    ඌ :- සුදූ ඔයා මග එනවද...??

    ෆෝන් එකේ :- ඔව් ඔව් මග එනවා... @$%^*(+-+&$%^# ගේන්නද....??

    ඌ :- එපා අනේ ..... ගෙදර තියෙනවා $$%^&#^&*( ජාතියෙන්.... (කොන්ඩම් වර්ගයක නමක් කියයි )

    ඊට ටික වෙලාවකට පසු..... මේකා දාගෙන කෝල් කරනවා කරනවා..... එහා පැත්තේ ෆෝන් ඔෆ්.... අන්තිමේ බුවා බය වෙලා (තමන්ගේ මැෂිම හොරු උස්සලාද කියලා) ගිනි කලබලේම මාළඹේට දිව්වලු.... :dull:

    ඊට පැය කිහිපයකට පසු..... මට එන කෝල් එකක්.... :yes:

    ඌ :- මාර වැඩක් උනානේ මට..... මිනිපුර අයියට වෙච්ච එකේ අනිත් එක.... !!

    මම :- මොකෝ උනේ.... වාහනේ අවුලක්ද...?? යතුර ඇතුලේ තියලා දොර වැහුවද?

    ඌ :- ඔව් යකෝ.... $$%^&#^&*( ජාතියෙන් හරි යන්නේ නෑ කියලා #$%^&*()(*&^%$^&* ජාතියෙන් (කොන්ඩම් ) ගන්න කියලා අරංගල ෆුඩ් සිටි එක ලග බැස්සා.... යතුර ඇතුලේ දාලා දොර වහලා..... හොද වෙලාවට ලග තිබ්බ ටයර් කඩේක එකෙක් එක්ක එකතු වෙලා දොර ඇර ගත්තා..... :yes:

    මම :- කොහෙද බොට (කොන්ඩම්) ගන්න කලබලේනේ.... දෙන්නම් බොට ජම්බු හෙට කිරියේ තියෙයි කතාව.... :P

    ඌ :- ආ දාපියකෝ බලන්න..... #$^$%&*)#(*)(&%$&^*# $%%&*&%^*&(& $&^&(*(%&*(_ 6&*&*^^&*)(* &^&)(*(%&&*( (බලදාරියා විසින් කපා හරින ලදී )

    මේ පෝස්ට් එක දැක්කත් නොදැක්කා වාගේ සිටීමෙන් අදාල පුද්ගලයා හදුනා ගත හැක.... :yes: :D :P

    :eek::eek::eek::eek::eek: kauda bun mechchara thadiyama thiyena eka..walayada???:P:P:P:P