umbawa ithaliyeth chartar karalada ?ඔව් හැබැයි ඉතිං සති තුනක් වත් ඉන්න ඕනේ තමයි... මට නම් වීසා සීන් එක ලොකු අවුලක් වෙන්නේ නෑ.. වයිෆ්ගේ ජොබ නිසා..
අම්මෝ ඉතාලියේ නම් මිසින් වෙන්න බෑ.. මාව හද්ද චාටර් වුන ලව් කේස් එක එහේ පදිංචි වෙලා ඉන්නේ...![]()

හප්පොච්චියේ පරන සෙට් එකක්ම සෙට්මෝල් වෙලා තියෙන්නේ. ඉතින් ඉතින් හව් හව්

dawasakata 4lt wathura bonna kiyalane thiyenne, ithin coke bothal deken wathura 3lt withara set wenawa. eka nathuwa whiskey bonawa nam bothal 3k wath bonna weyi..![]()

මං ඉතාලියේ මිසින් වෙන්නම්. මාමා ප්‍රංශේ මිසිං එන්න..ඔව් හැබැයි ඉතිං සති තුනක් වත් ඉන්න ඕනේ තමයි... මට නම් වීසා සීන් එක ලොකු අවුලක් වෙන්නේ නෑ.. වයිෆ්ගේ ජොබ නිසා..
අම්මෝ ඉතාලියේ නම් මිසින් වෙන්න බෑ.. මාව හද්ද චාටර් වුන ලව් කේස් එක එහේ පදිංචි වෙලා ඉන්නේ...![]()

umbawa ithaliyeth chartar karalada ?![]()
umbawa ithaliyeth chartar karalada ?![]()
ඒ වුනට ඒ මල ඉලව්ව මතක් වෙනකොටත් ඇඟේ මාලු නටනවා..
නෑ යකෝ...ඒ වුනට ඒ මල ඉලව්ව මතක් වෙනකොටත් ඇඟේ මාලු නටනවා..
![]()

යකෝ තවත් ඇන්ටික් පොරක් ඇවිල්ලා..![]()
මෙන්න මූ... අඩෝ.. ගේම් එකේ තත්වේ මොකෝ..
රෝමේ ඒවා මං බලාගන්නම්. ප්‍රංශේ ඒවා පැරිස් පවුල (පැරිස්ගේ තාත්තා සහ අම්මා සහ අක්කා) බලාගනී..
වීසා එක හිතන තරම් ලේසි නෑ මාමේ. මෙලහකට ගිහිලා මම නැත්තම්
අඩුම සති 03ක් වත් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ.
මොකද කියන්නෙ. එහෙම්මම මිසිං වෙමුද ඉතාලියේ?![]()
oni nam kiyapan amayath set karala denam
man epane
warenko uba warenko. Balcony eken thallu karanawa
man inne 9th floor 
තාප්ප බැද බැද ඉන්නව බං. බිල්ඩිං ටික නම් ඉවරයි අප්ග්‍රෙඩ් කොරල. තාප්ප හරි ගනන්නෙ....

Ha !oni nam kiyapan amayath set karala denam
man epane
warenko uba warenko. Balcony eken thallu karanawa
man inne 9th floor
![]()
මට නිදියනකොට අයිෆල් එක බල බල නිදියන්න ඕනේ.. 

අඩේ උබව දකින්නවත් නෑනේ කිරියෙ. මොකද වෙන්නේ..
කකුල දැන් කොහොමද??