Mage adare dinuwa.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් හැබැයි ඉතිං සති තුනක් වත් ඉන්න ඕනේ තමයි... මට නම් වීසා සීන් එක ලොකු අවුලක් වෙන්නේ නෑ.. වයිෆ්ගේ ජොබ නිසා.. :)
    අම්මෝ ඉතාලියේ නම් මිසින් වෙන්න බෑ.. මාව හද්ද චාටර් වුන ලව් කේස් එක එහේ පදිංචි වෙලා ඉන්නේ... :baffled:
    umbawa ithaliyeth chartar karalada ? :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හප්පොච්චියේ පරන සෙට් එකක්ම සෙට්මෝල් වෙලා තියෙන්නේ. ඉතින් ඉතින් හව් හව්

    :rofl:
    මෙන්න මූ... අඩෝ.. ගේම් එකේ තත්වේ මොකෝ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dawasakata 4lt wathura bonna kiyalane thiyenne, ithin coke bothal deken wathura 3lt withara set wenawa. eka nathuwa whiskey bonawa nam bothal 3k wath bonna weyi.. :D

    උඹ දැන් කොකාකෝලා කොම්පැනියේ මාකටින් මැනේජර් ද..? :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් හැබැයි ඉතිං සති තුනක් වත් ඉන්න ඕනේ තමයි... මට නම් වීසා සීන් එක ලොකු අවුලක් වෙන්නේ නෑ.. වයිෆ්ගේ ජොබ නිසා.. :)
    අම්මෝ ඉතාලියේ නම් මිසින් වෙන්න බෑ.. මාව හද්ද චාටර් වුන ලව් කේස් එක එහේ පදිංචි වෙලා ඉන්නේ... :baffled:
    මං ඉතාලියේ මිසින් වෙන්නම්. මාමා ප්‍රංශේ මිසිං එන්න.. :baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    රෝමේ ඒවා මං බලාගන්නම්. ප්‍රංශේ ඒවා පැරිස් පවුල (පැරිස්ගේ තාත්තා සහ අම්මා සහ අක්කා) බලාගනී..
    වීසා එක හිතන තරම් ලේසි නෑ මාමේ. මෙලහකට ගිහිලා මම නැත්තම් :baffled:
    අඩුම සති 03ක් වත් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ.
    මොකද කියන්නෙ. එහෙම්මම මිසිං වෙමුද ඉතාලියේ? :baffled:

    Ha ! :dull: oni nam kiyapan amayath set karala denam :dull: man epane :( warenko uba warenko. Balcony eken thallu karanawa :P man inne 9th floor :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තාප්ප බැද බැද ඉන්නව බං. බිල්ඩිං ටික නම් ඉවරයි අප්ග්‍රෙඩ් කොරල. තාප්ප හරි ගනන්නෙ....

    මේ ටිකේ සෑහෙන්න රිම් එකෙන් යන්නේ. ගුවන් ආරක්ෂන පද්ධතියට සල්ලි හොයනවා. :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ha ! :dull: oni nam kiyapan amayath set karala denam :dull: man epane :( warenko uba warenko. Balcony eken thallu karanawa :P man inne 9th floor :rofl:

    රිදිලා. උඹව ඕන වෙන්නේ උඹේ කාමරේ ඉල්ලගන්න එකට විතරයි. උඹ සාලේ සෙටියේ නිදියගනිං. :baffled: මට නිදියනකොට අයිෆල් එක බල බල නිදියන්න ඕනේ.. :love::love: