$1 = 141.49LKR Payoneer to Bank Transfer
මාත් අද උදේ 10.00ට ගත්තේ..HNB මේ රේට් එකෙන් ආවේ.. (141.4923926380368)
HNB Today 1$ = 142.74



Withdrawal Amount: $797.00
Transfer Fee: $0.00
Amount Transferred: 112917.84 LKR
HNB- 141.61


බලපන් ජෙසෝ අපි දෙන්නට තමයි අඩුවෙන්ම ඇවිල්ලා තියෙන්නේ


හොයා ගත්ත නම් හරි දවසේ වැඩියෙන්ම යන වෙලාව

දැන් දැක්කේ අද හවස 142.7200 වෙලා


අම්මෝ නළුවෙක් නොවේ මොලයක්

Last edited:

mata pissune banz Anith tika thama maga... 
