Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Kiri_Hoda

Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    කොහොමත් 3%-4% වගේ අඩුවෙන් තමයි ATM එකෙන් ලැබෙන්නේ.

    මම හිතනවා උබට වැරදුනේ බෑන්ක් ඩීටේල්ස් වැරදියට දීපු නිසා කියලා. මේක බලාගෙන ෆිල් කරලා බලන්න.


    JesonRulez තමයි මටත් මේ ෆයිල් එක දුන්නේ.

    තෑන්ක්ස් මචන් .. මම හිතන විදිහට detail වැරදි නෑ බන් .. අනේ මන්දා මගුල​

    Uba card ekada link karanna hadanne ?

    paypal නෙවයි කොල්ලෝ .. Payoneer bank withdrawal එක ගැන කිව්වේ .. .

    PAYPAL එක PAYONEER එකට ලින්ක් කරන්න පුලුවන්ද බන් ?
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අම්මටසිරි කිව්වලු. වැඩි වෙලා නේද?
    11.gif
    මම හැබැයි අඩු වෙන කල් හිටියේ බඩු වගයක් ගන්න
    දැන් නම් ඒවා නොගෙන ඉන්න එක ලාභයි වගේ :lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි Bank details add කරන එකට ලංකාවේ bank එකක් දැම්මොත් අව්ලක් නැති වෙයිද ?
     

    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    Max_r ගාව තියෙන්නෙත් USA Paypal එකවුන්ට් එකක්. ඒත් Payoneer බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරගන්න බැරිඋනා.
    උබ කරගත්තු විදිහක් තියෙනව නම් Max_rට කියන්න. ඒක ඌට ලොකු උදව්වක් වෙයි. මිනිහා සෑහෙන්න කට්ටක් කෑවා ඇඩ් කරගන්න.

    එහෙම විශේෂ මුකුත් කලේ නැහැ. US විදිහට හදලා ලින්ක් කලා peyoneer එකවුන්ට් එක.ඊයෙ කරපු නිසා තාම verification in process
    paypal_zpsyjgrxesd.jpg
    [/URL][/IMG]
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    තෑන්ක්ස් මචන් .. මම හිතන විදිහට detail වැරදි නෑ බන් .. අනේ මන්දා මගුල​

    අපි හැමෝම ඇඩ් කරපු එකේ උබට විතරක් අවුල් වෙන්න විදිහක් නෑනේ. උන් රිජෙක්ට් කරන්නේ ඩීටේල්ස් වැරදුනාම තමයි බන්

    අපි Bank details add කරන එකට ලංකාවේ bank එකක් දැම්මොත් අව්ලක් නැති වෙයිද ?

    Paypal වලටද? :baffled::baffled:

    එහෙම විශේෂ මුකුත් කලේ නැහැ. US විදිහට හදලා ලින්ක් කලා peyoneer එකවුන්ට් එක.ඊයෙ කරපු නිසා තාම verification in process

    තාම පෙන්ඩින් ඈ ;)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    e kohomada machan

    ube hnb, sampath, com bank debit card eka paypal ekata gihin add karala. withdraw to card option eken card ekata salli daganna puluwan. dawasak dekak athulatha bank ekata salli enawa. habai paypal account eka limit weeme risk ekak thiyenawa. payoneer wage safe naha.

    ube usa paypal eke payoneer bank details approve karada?
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,815
    1
    15,495
    113
    එහෙම විශේෂ මුකුත් කලේ නැහැ. US විදිහට හදලා ලින්ක් කලා peyoneer එකවුන්ට් එක.ඊයෙ කරපු නිසා තාම verification in process
    paypal_zpsyjgrxesd.jpg
    [/URL][/IMG]

    add weno machan
    ita passe verify wenawa

    daws kihipyakin ara podi fund apahu ganna bari weno pp ta

    epara un bank account eka ayn karanawa. :no::growl::growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    mn dn 4, 5 vathavak gaththa,.. ahema aulak nm ne.. payoneer eken gaddi charges vadi neda...

    math aragena thiyenawa. eth machan oonama welawaka limit weeme sambhawithawak thiyenawa. paypal to usa bank kisi awlak naha.

    paypal to debit card withdraw karanakota $500ta wadiyen withdraw karanakota thamai labayak thiyenne. $5 fee gannawa.
    paypal to payoneer bank withdraq karanakota 1% fee gannawa.