බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පේරා මගේ කකුලුවෝ කරිය කොයි?

ඔන්න මම කිව්ව බෝතල් දෙකම ගෙනාවා.

ඇටත් ගෙනාවා. පිස්ටාචියෝයි ආමන්ඩුයි.

මම අද යනවා. මං අහන්නෙ කෝ මගෙ කකුලුවො කරිය?

තේ කොම්පැනිය හරහා එවයි.
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:dull:
කකුලු හට්ටියක් උයලා දෙන එක මහලොකු වැඩක් නෙමෙයි අයියේ.. ඒත් ඊට පස්සේ විඳවනකොට..:dull:

හෙට අපේ ගෙදර නම් කකුළුවෝ. කකුළුවෝ උයන දාට මම කන්නේ බතුයි කකුලුවෝයි විතරයි.

දැනුයි මතක් උනේ. මුරුංග කොළ ගෙන්න කිවව. ගෙදර යන ගමන් පන්සලේ මුරුංග ගහෙන් කඩාගෙන යන්න ඕනේ
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    විට බන්...
    පොඩ්ඩක් වැඩිපුර දුන්කොල තිබිල එකේ සැරට තමා හපල තියෙන්නේ..:)
    යන්න කිට්ටුව සවු එහෙමත් බීල යන්න ඇත්තේ ඒ හිටපු විදියටනම්:P

    උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..:baffled: ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...:rolleyes::rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තාත්තා විතරයි දැනගත්තේ..ඒක විතරයි කිව්වේ..එතනින් එහාට මොකුත් ඇහුවෙත් නෑ ඉතින්...:P:P
    අපේ තාත්තට එක පාරක් මම මාට්ටු උනා බන් සිගා එකක් ගහනවා,,,මට ගැහුවා බන් හොදටම....:(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..:baffled: ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...:rolleyes::rolleyes:
    ඉතින් බන් ඔෆිස් එක තියෙන්නේ ගන්ගරමේ වැව අයිනෙ නෙහ්....
    බෝඩිම තියෙන්නේ කඩුවෙල....:)
    සන්ඩේ දවස් වලට අපි ඉතින් ඔය පැත්තේ පොඩි රවුමක් එහෙම දානවා...එතකොට තමා දකින්නේ:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙට අපේ ගෙදර නම් කකුළුවෝ. කකුළුවෝ උයන දාට මම කන්නේ බතුයි කකුලුවෝයි විතරයි.

    දැනුයි මතක් උනේ. මුරුංග කොළ ගෙන්න කිවව. ගෙදර යන ගමන් පන්සලේ මුරුංග ගහෙන් කඩාගෙන යන්න ඕනේ

    පන්සල් වත්තෙන් තැඹිලි පොල් කඩනවට වඩා ලොකු පවක් කතුරු මුරුංගා කොල කැඩීම..
    එහෙම කරන්න එපා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..:baffled: ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...:rolleyes::rolleyes:

    කැත කට් එක ඕයි... රොටුන්ඩා එක පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් බන් ඔෆිස් එක තියෙන්නේ ගන්ගරමේ වැව අයිනෙ නෙහ්....
    බෝඩිම තියෙන්නේ කඩුවෙල....:)
    සන්ඩේ දවස් වලට අපි ඉතින් ඔය පැත්තේ පොඩි රවුමක් එහෙම දානවා...එතකොට තමා දකින්නේ:angry:

    තනියම බැල්මන්ට් එක දානවා නම් කමක් නෑ. කෙල්ලත් ඉඳිද්දි බැල්මන්ට් එක දාන්නේ මූ.. නෙද්දකිං මේ වගේ එවුන්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පන්සල් වත්තෙන් තැඹිලි පොල් කඩනවට වඩා ලොකු පවක් කතුරු මුරුංගා කොල කැඩීම..
    එහෙම කරන්න එපා..

    කතුරු මුරුංග නෙමෙයි මුරුංග. කතුරු මුරුන්ඟ නම් ලොරි ගණන් තියනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තනියම බැල්මන්ට් එක දානවා නම් කමක් නෑ. කෙල්ලත් ඉඳිද්දි බැල්මන්ට් එක දාන්නේ මූ.. නෙද්දකිං මේ වගේ එවුන්
    අනේ නෑ බන් කෙල්ල එක්ක ඔය වගේ ප්ලෙස් වලට මම වැඩිය යන්නේ නෑ..
    අපිත් නරක් වෙනවා එතකොට:P
     
    Status
    Not open for further replies.