යාලුවනේ මම asus store එකෙන් මෙන්න මේ ගේමින් ලැප් එක ගන්න හිතාගෙන ඉන්නේ
http://store.asus.com/us/item/201510AM170008066/A18486
මේක මම Kapruka.com එකෙන් ගෙන්නන්න කියල බැලුවේ ...
...මේක usa වල $999ක් වෙනවා
..ඒත් මේකට ඔක්කොම ජාති එකතු උනාට පස්සෙ ලංකාවට ගෙනාවම ..$1290 ක් වෙනවා කියල කප්රුක එකෙන් කියනව ...රුපියල් වලින් නම් 187128ක් වෙනවලු

...මොකද කියන්නේ බන් මේ ගේමින් ලැප් එක මේ ගානට ගෙන්නන එක පාඩුද ??? මීට වඩා අඩුවෙන් ලංකාවෙන් මේක ගන්න පුළුවන් ද??
...කප්රුක වගේ වෙන ශිපින් වෙබ් මොනවද ??? කප්රුකෙන් ඔක්කොම $211.62ක් වෙනවා ...අනික අයිටම් එක $999ක් උනාට ඒක ගන්න ගාස්තුව විදිහට කප්රුකෙන් දාල තිබුනේ $1078.92 ක් කියල
කාටහරි කියන්න පුලුවන්ද මීට වඩා අඩුවට ආරක්ෂිතව ලංකවට මේ වගේ අයිටම් එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන ක්රමයක් ...
....

....- ASUS ROG GL752VW-DH71 Intel i7 2.6GHz 16GB DDR4 1TB HDD GTX960M 2GB 17.3-inch Gaming Laptop
- Processor
Intel® Core™ i7 6700HQ Processor
Operating System
Windows 10
Chipset
Intel® HM170 Chipset
Intel® HD Graphic 530
Memory
DDR4 2133 MHz SDRAM, 16 GB SDRAM
Display
17.3" FHD (1920x1080) matte
Graphic
NVIDIA® GeForce® GTX 960M with 2G GDDR5 VRAM
Storage
- 1TB HDD 7200 RPM
Optical Drive
DL DVD±RW/CD-RW
Card Reader
3 -in-1 card reader ( SD/ SDHC/ SDXC/ MMC)
Camera
1.2MP HD Camera
Networking
Integrated 802.11 ac
Built-in Bluetooth™ V4.0
Interface
1 x Microphone-in/Headphone-out jack
1 x USB 3.1 TYPE C port(s)
1 x USB 3.0 port(s)
2 x USB 2.0 port(s)
1 x RJ45 LAN Jack for LAN insert
1 x HDMI
Audio
Built-in Speakers And Microphone
ICESound support
Battery
4Cells 3200 mAh 48 Whrs
Power Adapter
Output: 19 V DC, 6.32 A, 120 W
Input: 100 -240 V AC, 50/60 Hz universal
3/ 2 pin compact power supply system
Dimensions
16.3" x 10.6" x 1.2" ~ 1.3" (WxDxH)
Weight
6.6 lbs (with 4 cell battery)
Security
Kensington lock
BIOS Booting User Password Protection
HDD User Password Protection and Security
Pre-OS Authentication by programmable key code
Last edited: