Nolimit Money Frauds

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකෙන් ඇදුම් ගන්නේ නෑ මම.
    කැරි සෙනගක් ඉන්නේ ඕකට යන්න මේ දවස් වල නම්.
    හවුස් ඔෆ් ෆැශන්,කැන්ඩි එකේ කොච්චර හොද ඒවා තියනවද?ඒත් අනේ මන්දා.අපේ එවුන් යන්නෙම ඕකට.
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ගත්ත කොලිටියටම මාස ගානක් අදින්න පුලුවන්... ටිකක් වැඩිපුර දීල හරි ODEL පලයව් සින්හලුනි... වරත්තුවෙ යන බල්ලන්ට හරි සෙතක් වෙනව.. මෙන්න කඩ මෙන්න සර්විස් එක...
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Mehemai machanla waradi wenne minissungen matanam me manussaya waraddak allagena eka loku karanawa wagema tama penne enter karana product ekak deparak enter wenna puluwan me aurudu rush eke paw wada karana unuth anika un denna ba keuwaman oya karana wade hari eth ehema na ne math oya magulaata yanne na muslim kadyak keyana de hitin ata arala siddiya diha balanna
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    weredi wenawa thamai, mamath eka serayak mata wela tiyenawa, namuth gedera gihin call kalama mata refund eka gederata genath dunna, monawa unath no limit eke unath mona kadeka unath weredi wenawa thamai, oke tiyenne nikan calculator ekak wage obanna price eka danna, wereddak una paliata mechcharak karanna one nehene?

    house of fashion ekata giyama manager kenek kianawa ganna berinam wena thenakata yanne kiala, ehema kiaddi itin wena monawa karannada.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ගෙදර කවුරැවත් ඔය විකාර කිසිම CARD එකකවත් පාවිචිචි කරන්නෙ නැත.no limit යන්නෙත් නැහැ,මෙි වල ඇදුමි,බඩු ගනන් වැඩිත් එක්ක.වෙන පොඩි කඩවල් වල ඔින තරමි ලාබෙිට ගන්න හොද ඇදුමි,බඩු තියනවා.:no::dull:
     
    Last edited: