නිදහස් චතුරශ්‍රය වවන් කෑම

නිදහස් චතුරශ්‍රය වවන් කෑම

ඔතන ඔය වගේ ප්‍රශ්න තියෙනවා තමයි, සමහර සික්කෝ ඉන්නවා බොරු පොරවල් වෙන්න කෙල්ල ඉස්සරහ කැත විදිහට කතා කරන, උන්ගේ බුදලේ වගේ රගන්න දගලන, ඒ වගේ එවුන් ට මේක හොද පාඩමක්.
එත් හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් අනිත් අය විදපු නිදහස නැති වෙනවා. බස් එකේ සෙනග මැද්දේ යන සමහර කපල්, පන්සලේ අවිනිතව ඉන්න සමහර කපල් නිසා ඕන තරම් ඉන්නවනේ, අපි උන්ගේ කෙරුවාවල් දන්නවනේ. :rolleyes:
අනික ඔය සික්ක මොනවා කරන්නද බන් ඌත් කරන්නේ ඉහලින් ආපු නියෝග පිළිපදින එකනේ, උව කන එක වැරදියි.

මට තියෙන්නේ ඕක ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන්, මෙතනට ඔය ප්‍රශ්නේ වවන් කන්න ආව එවුන් ගැන ප්‍රශ්නයක්..... :sorry:

ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....

ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....

12791042_598302856987340_812759734092760458_n.jpg

මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????

12814237_598303146987311_5177787026561536343_n.jpg

සංවාදයට විවුර්තයි

මම කලින් දාපු පොස්ට් එක
 
Last edited:

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,889
    99,168
    113
    ප්‍රශ්නෙ ඇත්තටම තියෙන්නෙ නිදහස් චතුරස්‍රයෙ නෙවෙයි විහාර මහා දේවී පාර්ක් එකේ. මේක හරියට මුද්ද වැටුන තැන එළිය නැති නිසා ලයිට් කණුව ලග මුද්ද හොයනව වගේ වැඩක්.
     
    හෙළයෙක්;19817414 said:
    ප්‍රශ්නෙ ඇත්තටම තියෙන්නෙ නිදහස් චතුරස්‍රයෙ නෙවෙයි විහාර මහා දේවී පාර්ක් එකේ. මේක හරියට මුද්ද වැටුන තැන එළිය නැති නිසා ලයිට් කණුව ලග මුද්ද හොයනව වගේ වැඩක්.

    ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොතැනවත් නෙමෙයි මචන්, පොඩි දෙයක් අල්ලන් ලංකාවේ පොඩි එවුන්ගේ මොළ හෝදන්න දගලන, හෙළ සංස්කෘතියට ගරහන, උඩ බෝඩ් අල්ලන් ඉන්න එවුන්ව වීරයෝ කරන්න (දැනගෙන හෝ නොදැන) දගලන එවුන් එක්ක.
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    හෙළයෙක්;19817414 said:
    ප්‍රශ්නෙ ඇත්තටම තියෙන්නෙ නිදහස් චතුරස්‍රයෙ නෙවෙයි විහාර මහා දේවී පාර්ක් එකේ. මේක හරියට මුද්ද වැටුන තැන එළිය නැති නිසා ලයිට් කණුව ලග මුද්ද හොයනව වගේ වැඩක්.
    :yes::yes::yes::yes:
     
    සොහොන;19817423 said:
    මිඩියා කාරයෝ කියක් හරි හොයා ගන්න වැඩක් සහෝ බාල්දි පෙරලන්න එපා :P

    පව් බන් මිඩියා සොන්න රැල.... අර එක පිම්පියෙක්, මාද්‍ය පිම්පියෙක්ගේ වැඩ තහනම් කෙරෙව්වා, ඒ මනුස්සය වේ%යෙක්ට පුසියෙක් කිව්වා කියලා, එක පිම්පියෙක් කට ඇරියේ නැහැ...... :D:rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,889
    99,168
    113
    කෑප්ටන් Jack Sparrow;19817427 said:
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොතැනවත් නෙමෙයි මචන්, පොඩි දෙයක් අල්ලන් ලංකාවේ පොඩි එවුන්ගේ මොළ හෝදන්න දගලන, හෙළ සංස්කෘතියට ගරහන, උඩ බෝඩ් අල්ලන් ඉන්න එවුන්ව වීරයෝ කරන්න (දැනගෙන හෝ නොදැන) දගලන එවුන් එක්ක.
    :yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    වැඩක් නෑ බං මේ හර්ෂයා මේ අපේ මර්වින් ලොක්කා හිටියනම් මුං දෙන්නව ගස් බැඳලා..
    අනික මෙතන සීන් එක, අපේ අගමැති තුමාටයි ආර්‍යාවටයි ඔතන ඉන්න බැරි නිසයි සද්ද දාන්නේ...
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    come ooooon Sinhalese do protest and fight for freedom to hv right to love n all fun at any yours historical and religious places,,,:D:D go go go for freedom for lovemaking at any public place

    hon.Harsha pls let them to do any act at they wish...ask security and police keep away frm sinhalese youth frm today

    NOGs and we can support you
     
    Last edited:
    වැඩක් නෑ බං මේ හර්ෂයා මේ අපේ මර්වින් ලොක්කා හිටියනම් මුං දෙන්නව ගස් බැඳලා..
    අනික මෙතන සීන් එක, අපේ අගමැති තුමාටයි ආර්‍යාවටයි ඔතන ඉන්න බැරි නිසයි සද්ද දාන්නේ...

    දේශපාලනේ නිසා හිත අමනාප කරගන්න ඕනේ නැහැ ලොක්කා.... :lol::lol::lol::lol:
    හර්ෂ ලොක්ක ඔතනට ගිහින් කලේ බොරු මාද්‍ය සංදර්ශනයක් විතරයි, ලංකාවේ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා.....
    රට මද ගොවියෝ ඔය ආණ්ඩුවේ කෙනෙක්ව හොයාගන්න බැරුව ලත වෙනවා..... අන්න එවයි ප්‍රශ්න.....
    FB එකේ යන ෆොටෝ නිසා මගේ අදහස දැම්ම විතරයි, යටින් සංවාදයට විවුර්තයි කියල දැම්මේ අනිත් එවුන් ගේ මතය දැනගන්නයි. :yes:
     
    • Like
    Reactions: maxboysl

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ නපුන්සකයන්ට ගහල පන්නන්ඩ ඔනෙ, සුද්දන්ගෙ සල්ලි වලට කහින කැනහිල්ලු,
     
    මේ නපුන්සකයන්ට ගහල පන්නන්ඩ ඔනෙ, සුද්දන්ගෙ සල්ලි වලට කහින කැනහිල්ලු,

    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහල අපිටම තමයි. :sorry:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    කෑප්ටන් Jack Sparrow;19817527 said:
    then, what's ur point?

    we can support for ur youth to hv freedom for lovemaking;)
    we suggest family planning equipment and sex education must be promoted within Sinhalese community for their well being.Many NGOs are shooting condom advertisements to circulate visual n air media very soon.This will benefit for majority community
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑප්ටන් Jack Sparrow;19817536 said:
    උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහල අපිටම තමයි. :sorry:
    ඔකුන්ට හරි යන්නෙ අර මර්වියගෙ නියාය අල්ලල කොහෙ හරි කනුවක ගැට ගහල මඩු වලිගෙන් තලන්ඩ ඔනෙ, අපිත් ලව් කරනව ඒත් තැන නොතැන බලල,නිදහස් චතුර්ශ්‍රයෙ ලව් කර කර ඉන්ඩ ඔනෙ නැනෙ නිතියක් තියෙනවනම් ඒකට කවුරුත් ගරු කරන්ඩ ඔනෙ, ඔහොම ගියොත් පන්සලෙත් ලව් කරන්ඩ ඉල්ලයි, දුටුගැමුණු රජතුමාටත් ගරහපු පාහරයො ඔකුන්,
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18

    dear UNP high command,,Hon .Harsha

    please allow Sinhalese couples to make love at any religious or historical places from today.

    Hon,PM pls make special announcement, prohibiting any security or police disturbing couples at religious and historical places in the country

    make a law no parents no teachers can advice sinhala youth how to behave frm today,,,give children 100 % freedom

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොන පොන්න වැඩක්ද බන් ඔය කරන්නේ. ඔය නීති කලෙත් එක්ක නැතිවෙලා යයි. මිනිසුන්ගේ මානසික විපර්යාසයත් එක්ක. ලංකාවේ ප්‍රශ්න කොච්චර තියනවද බන් තරුණ තරුණියන්ට. විරැකියාව නුගත්කම. අන්යාපනයට ඉඩක් නොමැති කම. අද දැවෙන් ප්‍රශ්නය පෙම් කෙලින් එකද
     
    we can support for ur youth to hv freedom for lovemaking;)
    we suggest family planning equipment and sex education must be promoted within Sinhalese community for their well being.Many NGOs are shooting condom advertisements to circulate visual n air media very soon.This will benefit for majority community

    what do you mean by you can support? how?
    why did you repeat word Sinhalese over and over again?
    Don't you think that Muslims need family planing programs?
    I think muslims are the group you should really target because most families are having over 2 children and they can not survive with just one income. (not mosque fund) I propose your mosques to stop funding such families and instead provide condoms and etc. and teach them about family planing. :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෑප්ටන් Jack Sparrow;19817449 said:
    පව් බන් මිඩියා සොන්න රැල.... අර එක පිම්පියෙක්, මාද්‍ය පිම්පියෙක්ගේ වැඩ තහනම් කෙරෙව්වා, ඒ මනුස්සය වේ%යෙක්ට පුසියෙක් කිව්වා කියලා, එක පිම්පියෙක් කට ඇරියේ නැහැ...... :D:rolleyes:
    :):lol: