නිදහස් චතුරශ්‍රය වවන් කෑම

මොන පොන්න වැඩක්ද බන් ඔය කරන්නේ. ඔය නීති කලෙත් එක්ක නැතිවෙලා යයි. මිනිසුන්ගේ මානසික විපර්යාසයත් එක්ක. ලංකාවේ ප්‍රශ්න කොච්චර තියනවද බන් තරුණ තරුණියන්ට. විරැකියාව නුගත්කම. අන්යාපනයට ඉඩක් නොමැති කම. අද දැවෙන් ප්‍රශ්නය පෙම් කෙලින් එකද

ඔය නිතිය මහින්දගේ කාලෙත් තිබ්බ, එදා ඉදන්ම ඔතන ඔය වගේම තමයි.
අනිවා, මුන් නැති ප්‍රශ්න උලුප්පල තියෙන ප්‍රශ්න දවසකට දෙකකට යට ගහල එදා වෙලා ටුවර්ස් දුවන තත්වෙට වැටිලා....
 
dear UNP high command,,Hon .Harsha

please allow Sinhalese couples to make love at any religious or historical places from today.

Hon,PM pls make special announcement, prohibiting any security or police disturbing couples at religious and historical places in the country

make a law no parents no teachers can advice sinhala youth how to behave frm today,,,give children 100 % freedom

again I'm asking, what's your point?
It's not about making love :P
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑප්ටන් Jack Sparrow;19817785 said:
    ඔය නිතිය මහින්දගේ කාලෙත් තිබ්බ, එදා ඉදන්ම ඔතන ඔය වගේම තමයි.
    අනිවා, මුන් නැති ප්‍රශ්න උලුප්පල තියෙන ප්‍රශ්න දවසකට දෙකකට යට ගහල එදා වෙලා ටුවර්ස් දුවන තත්වෙට වැටිලා....

    අනිව ඔව මේක දේශපාලන ගැටලුවක් නෙමෙ, ඔක සමාජීය ගැටලුවක්, මේ රට ගෙනියන්ඩ හදන්නෙ අක්මුල් නැති වහල් බටහිර කරනයකට,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286

    කොයි නීතියද බං? කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? සංස්කෘතික අමාත්‍යාංශයෙන් එහෙම නීතියක් දාල නැහැල්ලු නේද?​
     
    අනිව ඔව මේක දේශපාලන ගැටලුවක් නෙමෙ, ඔක සමාජීය ගැටලුවක්, මේ රට ගෙනියන්ඩ හදන්නෙ අක්මුල් නැති වහල් බටහිර කරනයකට,

    අනිවා මචන්. බටහිර මිනිහට ප්‍රශ්නයක් උන්ගේ සමාජීය මත, ලිංගික මත. උන්ට ඕනේ උන්ගේ සමාජය පෙරදිග විදිහට හදාගන්න, එහෙම නැත්නම් උන් දන්නවා උන්ගේ අනාගතේට එක ප්‍රශ්නයක් කියල. අපේ එවුන් තව තවත් බටහිර සංස්කෘතියට එහෙයි කියල පක්ශාත් භාගය දීල, පු% කළු සුද්දෝ වෙන්න දගලනවා....
    දේශපාලුවෝ මේ වගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ එදා වේල රන් කරන්න..... ඇත්තම ප්‍රශ්න දවසකින් හරි පස්සට දාගන්න.... :sorry:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    කෑප්ටන් Jack Sparrow;19817810 said:
    again I'm asking, what's your point?
    It's not about making love :P

    sihala children fight for lovemaking rights
    our children fight for more and more educational rights,,vocational rights,professional right.:lol::lol:

    if majority community need not education facilities and all..they only seeks love modelin dancing sex etc ,, we will have abundant of resources...thank you:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana
    කොයි නීතියද බං? කොහෙද එහෙම නීතියක් තියෙන්නේ? සංස්කෘතික අමාත්‍යාංශයෙන් එහෙම නීතියක් දාල නැහැල්ලු නේද?​

    නීතියක්ද නම් කියන්න දන්නේ නැහැ බන්, ඉස්සර මාත් ඔය අත්දැකීම, ඔතනදීම විදලා තියෙනවා, මටත් සික්ක එක්ක මල පැනල තියෙනවා, එත් සමහරු එතන රුම් එකේ වගේ ඉන්න ගියොත් එතන ට එන පොඩි එවුන්ට උන්ගේ නිදහස නැති වෙනවා.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මොන පොන්න වැඩක්ද බන් ඔය කරන්නේ. ඔය නීති කලෙත් එක්ක නැතිවෙලා යයි. මිනිසුන්ගේ මානසික විපර්යාසයත් එක්ක. ලංකාවේ ප්‍රශ්න කොච්චර තියනවද බන් තරුණ තරුණියන්ට. විරැකියාව නුගත්කම. අන්යාපනයට ඉඩක් නොමැති කම. අද දැවෙන් ප්‍රශ්නය පෙම් කෙලින් එකද

    කෑප්ටන් Jack Sparrow;19817785 said:
    ඔය නිතිය මහින්දගේ කාලෙත් තිබ්බ, එදා ඉදන්ම ඔතන ඔය වගේම තමයි.
    අනිවා, මුන් නැති ප්‍රශ්න උලුප්පල තියෙන ප්‍රශ්න දවසකට දෙකකට යට ගහල එදා වෙලා ටුවර්ස් දුවන තත්වෙට වැටිලා....

    නිදහස කියන්නෙ ඔක්කොමට වඩ්ඩ ලොකු ප්‍රශ්ණයක් තමයි
    නීතිය ගැන අවබොධයක් නැත්නම් වීඩියො එකවත් බලන්න
    මෙහෙම නීතියක් ලන්කාවෙ නැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    කෑප්ටන් Jack Sparrow;19817897 said:
    නීතියක්ද නම් කියන්න දන්නේ නැහැ බන්, ඉස්සර මාත් ඔය අත්දැකීම, ඔතනදීම විදලා තියෙනවා, මටත් සික්ක එක්ක මල පැනල තියෙනවා, එත් සමහරු එතන රුම් එකේ වගේ ඉන්න ගියොත් එතන ට එන පොඩි එවුන්ට උන්ගේ නිදහස නැති වෙනවා.

    එහෙම නීතියක් නැති නම් සික්කන්ට එහෙම හැසිරෙන්න බෑ නේද මචං? නීති හදන්න බලයක් සික්කන්ට තියා පොලිසියටවත් නැහැනේ

    රූම් වගේ ඉන්න ගියොත් ඒක ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය විදිහට හැසිරීමක් වෙනවනේ ඒකට නීතියක් තියනවනේ.......​
     
    sihala children fight for lovemaking rights
    our children fight for more and more educational rights,,vocational rights,professional right.:lol::lol:

    ahhhhh :eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked:
    Such a genius group neh :lol:
    by educational you mean islamic education neh (otherwise you are so dumb)? :lol:
    could you please provide me some evidence (sources) of your recent appeals?
     
    මෙතන මට තියෙන ප්‍රශ්නේ ඔය නිතිය ගැන නෙමෙයි බන්, ඕක වවාගෙන කාපු එවුන් ගැන. උන්ට අයිතියක් නැහැ එහෙම යන්න කියන්න. එක සම්පුර්ණ වැරදියි, එක පොදු භුමියක්නේ. :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113

    sihala children fight for lovemaking rights
    our children fight for more and more educational rights,,vocational rights,professional right.:lol::lol:

    if majority community need not education facilities and all..they only seeks love modelin dancing sex etc ,, we will have abundant of resources...thank you:lol::lol::lol:

    Dude your children are fighting for basic human rights because they don't have them :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    කෑප්ටන් Jack Sparrow;19817963 said:
    මෙතන මට තියෙන ප්‍රශ්නේ ඔය නිතිය ගැන නෙමෙයි බන්, ඕක වවාගෙන කාපු එවුන් ගැන. උන්ට අයිතියක් නැහැ එහෙම යන්න කියන්න. එක සම්පුර්ණ වැරදියි, එක පොදු භුමියක්නේ. :)

    ඒ මචං අර මොලේ අප්සෙට් "රැඩිකල්" අපත රැලනේ.........උන්ව වැඩිය ගණන් ගන්න එපා :lol:
     
    නිදහස කියන්නෙ ඔක්කොමට වඩ්ඩ ලොකු ප්‍රශ්ණයක් තමයි
    නීතිය ගැන අවබොධයක් නැත්නම් වීඩියො එකවත් බලන්න
    මෙහෙම නීතියක් ලන්කාවෙ නැහැ

    ඇත්ත ප්‍රශ්නේ නිතිය ගැන නෙමෙයි මචන්, මේ සිද්දියෙන් ඉස්මතුවෙන්න දගලන එවුන් ගැන. :(
     
    ඒ මචං අර මොලේ අප්සෙට් "රැඩිකල්" අපත රැලනේ.........උන්ව වැඩිය ගණන් ගන්න එපා :lol:

    උන්ව ගණන් නොගෙන ඉන්න බැහැ බන්, උන්ගේ ටාගට් මාකට් එක උබල අපි නෙමෙයි, ලංකාවේ ඉන්න අවුරුදු 13-18 එවුන්. උන්ට අපේ මොළ හෝදන්න බැහැ, එත් අර පොඩි එවුන්ගේ හෝදන්න පුළුවන්.... :frown::growl:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    කෑප්ටන් Jack Sparrow;19817945 said:
    ahhhhh :eek::eek::eek::eek::shocked::shocked::shocked::shocked:
    Such a genius group neh :lol:
    by educational you mean islamic education neh (otherwise you are so dumb)? :lol:
    could you please provide me some evidence (sources) of your recent appeals?

    dear bro

    its 2016,,sinhalese noway even now onwards..but we do not harm others

    look at what your childrens do and what our children do
    ur children hv no more study mind set...what they dream is to be a model,,dancer,,actress.bla bla
    but our children utter motivation is education and way to top government jobs,,

    just see courts bench more than 50% is not sinhala now,,,then imagine by 2030...noway bro...

    what i want say is we can live in harmony,,,but u in past days said other communities damage sinhala culture and all....today it becomes absolute lie after Independence squire case that sinhala youth fight to make it love making place
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඉගෙන ගත්තේ රෝයල්ලු
    ඩිග්රි එක අමරිකාවෙලු.
    ආර්ථික ඔස්තාර්ලු.
    යහපාලනය වෙනුවෙන් දිවි දෙනවලු..

    ඒ වුනාට :
    ඇමතිට අදාළ දේවල් වලට සද්ද නැතිලු..
    විල්පත්තුව ගැන ඇහිලා නැතිලු...
    ගොවි ප්‍රශ්න පෙනිලා නැතිලු ..
    එත් මුණු පොතේ වීරයෙක්ලු..
    කැමරා ඉස්සරහ පොඩි මිනිස්සුන්ට හරි සද්දලු..
    ...................
    නුතන මර්වින් සිල්වා ඉපදුනාලු,,,

    මේ තේරවිල්ල තෝරන්න...
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කෑප්ටන් Jack Sparrow;19817963 said:
    මෙතන මට තියෙන ප්‍රශ්නේ ඔය නිතිය ගැන නෙමෙයි බන්, ඕක වවාගෙන කාපු එවුන් ගැන. උන්ට අයිතියක් නැහැ එහෙම යන්න කියන්න. එක සම්පුර්ණ වැරදියි, එක පොදු භුමියක්නේ. :)

    machan methana case eka ekata waadi unath yanna kiyapu eka ne. nathuwa room wala innawa wage hasirila charter wada karanna giya nan gataluwak naha.

    umbath gihin athine othanata, othana love karanna puluwan thanak nemei ne. godak kattiya enawa, harima wiwurthayi hama thanatama penawa.

    ithin thamange gf/wife ekka nikan katha kara kara inna othanata giyama thiyena waradda mokakda. kisima waraddak naha ne. me sikko kiyanne ehema waadi wela nikan katha kara kara innath baha kiyala ne. :growl:

    sikkanta karanna thibbe couple diha balala un bariwelawath nohobina wadak karanna yanawanan witarak unta talk karana eka. nathuwa nikan hawasata chuttak sahalluwen indala katha karala yanna apu dennekta part daana eka nemei.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    කෑප්ටන් Jack Sparrow;19817983 said:
    ඇත්ත ප්‍රශ්නේ නිතිය ගැන නෙමෙයි මචන්, මේ සිද්දියෙන් ඉස්මතුවෙන්න දගලන එවුන් ගැන. :(

    ඒක හොද වැඩක් අවිනීතිය දැකල ඔලුව පහත්කරගෙන ඉන්නෙ නැතිව ඉස්මතුවෙන එක ආදර්ශමත් වැඩක්
    කෙටි දැනුම් දීමකින් මේකට සහභාගි උන හැමොටම අපි ස්තූති කරන්න ඔනි
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    Dude your children are fighting for basic human rights because they don't have them :rofl::rofl::rofl:

    sad to say your community losing ur nationality and culture

    by 2035 there will no longer be community called sinhala in this country,,,we will have to refer book or video to check who was called sinhala by that time

    ur master of disaster is no one else but your own fault
    neither Tamils nor muslims ok